කාමරේ ලයිට් ඕෆ් කරගෙන ඇඳ උඩට වෙලා අහන්න පුළුවන් හොඳ හොඳ සිංදු ගොඩක් තියෙනවා. මේ තරු කවදාවත් නැගෙනහිරින් උදාවෙලා බටහිරෙන් බැහැල යන්නෙ නෑ. හරියට ධ්රැව තාරකාව වගේ තවමත් එක තැන රැඳිල තියෙනවා. ඇස් පියාගෙන අහල බලන්නකෝ.



කාමරේ ලයිට් ඕෆ් කරගෙන ඇඳ උඩට වෙලා අහන්න පුළුවන් හොඳ හොඳ සිංදු ගොඩක් තියෙනවා. මේ තරු කවදාවත් නැගෙනහිරින් උදාවෙලා බටහිරෙන් බැහැල යන්නෙ නෑ. හරියට ධ්රැව තාරකාව වගේ තවමත් එක තැන රැඳිල තියෙනවා. ඇස් පියාගෙන අහල බලන්නකෝ.



bump
bump
Bump
Bump
පි ලි වේ ල යි
bump
patta machan![]()
bump
Great.
As piyan ahanna nam ai ban video damme? mp3 daahan![]()
maxxa machan. math hamathissema ahana sindu set eka uba dala thiyenne. kochchara sundara atheethayak apita thibbada ae kale?![]()
man asama meka.
hapo bn meewa ahuwama mool amaruwa hadenawa ne![]()
bump
සුපිරි මචන්...
මාරම වටින නූලක් මචන්...
ස්තුතියි..
supiri බන්ගොඩක් ඒවා මම Download කරගත්ත
මෙන්න මම ගානෙ
මගේ Collection එකෙන්
Rep +
Elazzzzzz![]()
එල එල මචං
ඔබ එන්න ..
ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සඳ සේමා
වත රූ සිරි බෝමා
සංසුන් ගමනේ
රූ සිරි බෝමා
ආදරේ නොකියා
ඉන්නේ කෝමා
මගෙ රංකඳට
මම ආදරෙයි ...
මගෙ රංකඳට
මම ආදරෙයි ...
ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය සොයා
මුව සනහලා
සත්තකයි මං
ඔබ එතැයි සිතුවා ....
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා
නෙතු දව දවා
රත්තරන් මං
මග බලා සිටියා....
පද - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - සමන්ත බෙරේරා
ගායනය - මොරිස් විජේසිංහ
කොහේ හෝ නුඹ නතර වි
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතී නුඹ
මගේ නොවුනට කම් නැතී...
උන්න දා අපි අපේ වී නුඹ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැතී...
නුඹ ළඟත් මතකය ඇතී
නමුදු අපි වෙන් වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී....
පද - ශාමිලා හුසේන්
සංගීතය - දර්ශන වික්‍රමතුංග
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
මං පට්ට ආස සිංදුවක් තවමත්..

