ලයිට් නිවාගෙන අහන්න...

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කාමරේ ලයිට් ඕෆ් කරගෙන ඇඳ උඩට වෙලා අහන්න පුළුවන් හොඳ හොඳ සිංදු ගොඩක් තියෙනවා. මේ තරු කවදාවත් නැගෙනහිරින් උදාවෙලා බටහිරෙන් බැහැල යන්නෙ නෑ. හරියට ධ්‍රැව තාරකාව වගේ තවමත් එක තැන රැඳිල තියෙනවා. ඇස් පියාගෙන අහල බලන්නකෝ.

11.gif
11.gif
:yes::yes::yes:
 
  • Like
Reactions: nrjayasinghe

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala




    පි ලි වේ ල යි


    patta machan :D




    As piyan ahanna nam ai ban video damme? mp3 daahan :lol:

    ඔන්න අද පඩි ගෙවන්නේ මෙයාලට
    ඔක්කොටම 13$
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    maxxa machan. math hamathissema ahana sindu set eka uba dala thiyenne. kochchara sundara atheethayak apita thibbada ae kale? :(

    man asama meka.


    hapo bn meewa ahuwama mool amaruwa hadenawa ne :sorry:


    සුපිරි මචන්...
    මාරම වටින නූලක් මචන්...
    ස්තුතියි..


    supiri බන් :) ගොඩක් ඒවා මම Download කරගත්ත :) මෙන්න මම ගානෙ :) මගේ Collection එකෙන් :)



























    Rep +

    උඹේ කලෙක්ෂන් එක පට්ට මචං...
    තෑන්ක්ස්
    13+


    Elazzzzzz :)


    එල එල මචං

    ඔන්න වචනෙකින් හරි උදවු කල හැමෝටම 13$ ගානේ පඩි ගෙව්වා. සමහරැන්ට කලින් ගෙවල නිසා දෙන්න බෑ කිව්වා
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ


    ඔබ එන්න ..
    ඔබ ඇවිත් යන්න එන්න
    සෞම්‍ය සඳ සේමා
    වත රූ සිරි බෝමා
    සංසුන් ගමනේ
    රූ සිරි බෝමා
    ආදරේ නොකියා
    ඉන්නේ කෝමා

    මගෙ රංකඳට
    මම ආදරෙයි ...
    මගෙ රංකඳට
    මම ආදරෙයි ...

    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මග සොය සොයා
    මුව සනහලා
    සත්තකයි මං
    ඔබ එතැයි සිතුවා ....


    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මග බල බලා
    නෙතු දව දවා
    රත්තරන් මං
    මග බලා සිටියා....


    පද - උපුල් ශාන්ත සන්නස්ගල
    සංගීතය - සමන්ත බෙරේරා
    ගායනය - මොරිස් විජේසිංහ​
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ


    කොහේ හෝ නුඹ නතර වි
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැතී නුඹ
    මගේ නොවුනට කම් නැතී...

    උන්න දා අපි අපේ වී නුඹ
    දුන්නු සෙනෙහස අරුමැති
    ලෝභ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැතී...

    නුඹ ළඟත් මතකය ඇතී
    නමුදු අපි වෙන් වී ඇතී
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජීවිත ඇතී....

    පද - ශාමිලා හුසේන්
    සංගීතය - දර්ශන වික්‍රමතුංග
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ​
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala


    ඔබ එන්න ..
    ඔබ ඇවිත් යන්න එන්න
    සෞම්‍ය සඳ සේමා
    වත රූ සිරි බෝමා
    සංසුන් ගමනේ
    රූ සිරි බෝමා
    ආදරේ නොකියා
    ඉන්නේ කෝමා

    මගෙ රංකඳට
    මම ආදරෙයි ...
    මගෙ රංකඳට
    මම ආදරෙයි ...

    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මග සොය සොයා
    මුව සනහලා
    සත්තකයි මං
    ඔබ එතැයි සිතුවා ....


    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මග බල බලා
    නෙතු දව දවා
    රත්තරන් මං
    මග බලා සිටියා....


    පද - උපුල් ශාන්ත සන්නස්ගල
    සංගීතය - සමන්ත බෙරේරා
    ගායනය - මොරිස් විජේසිංහ​



    කොහේ හෝ නුඹ නතර වි
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැතී නුඹ
    මගේ නොවුනට කම් නැතී...

    උන්න දා අපි අපේ වී නුඹ
    දුන්නු සෙනෙහස අරුමැති
    ලෝභ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැතී...

    නුඹ ළඟත් මතකය ඇතී
    නමුදු අපි වෙන් වී ඇතී
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජීවිත ඇතී....

    පද - ශාමිලා හුසේන්
    සංගීතය - දර්ශන වික්‍රමතුංග
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ​

    ela machan
    Fatta
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මේ සිංදුව මතකද..? :love: මං පට්ට ආස සිංදුවක් තවමත්..:yes:
    යොහාන් අර්ජුන නම් මං හිතන්නෙ දැන් මැරිලා.. බලපං කිසිම පොශ් ගතියක් නෑ.. සාමාන්‍ය මනුස්සයෙක්..:sorry:

    නොසලන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඩනා
    හද මේ වගේ
    නොසලන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ

    මා හා මේ මල් මාවතේ
    ආවා ඔබ සිතු සේ

    නොසලන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඩනා
    හද මේ වගේ
    නොසලන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ

    පායා ඇතට පා වුනේ
    මායා සිහින ස‍ෙ

    නොසලන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඩනා
    හද මේ වගේ
    නොසලන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ..




    ඔය සිංදුව කෑවා සුපර්ස්ටාර්ස් බෑන්ඩ් එකේ උන්.. රැප් එකක් දාලා..:angry:
     
    • Like
    Reactions: nrjayasinghe

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බිඟු බමා බමා
    පෙති තලා තලා
    රොන් උරා උරා පැන යාවී
    ඔබ මුලා වෙලා

    මගේ නෙතු දුටු නීල තරු යුග
    හැඟුම් දුන් වග ඔබ දනී
    එවන් නෙතු යුග රිදවලා රවටා
    ඔබ හිනැහේ නම්
    අදහාගණු බෑ එහෙනම්
    බැඳුනේ මා ඇයි ඔබේ
    මායා දැලේ

    ඔබේ කෙලිබිම ඔබේ රඟහල
    මගේ සිත බව ඔබ දනී
    එවන් හදවත බිඳ දමා හැරදා
    ඔබ කොයි යාදෝ
    කවදා ඔබ සැනසේ දෝ
    බැඳුනේ මා ඇයි ඔබේ
    මායා දැලේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළු වී සිටී
    නැඟුණු සෙනෙහේ කියනු බැරි වී
    මගේ සිත වේදනා විඳියි

    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳින් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැති දෝ මා කෙරේ

    මගේ විජිතේ සිනා නොනැගේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ

    ඔබේ පෙම්ලොල් හදේ නොකැළැල්
    ලැඟුම් සොයමින් නුවන් අයා
    යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා

    මගේ විජිතේ සිනා නොනැගේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැඳෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනෙන්
    ඈත් වූ සඳ මගෙ සරා සඳ
    තනි වෙලා මා තනි වෙලා

    වළාකුල කුඳු නොමැති අහසේ
    මළානික වූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළු වී ඇත
    අඳුර පමණක් රජ වෙලා

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව් ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බර වෙලා