බයික්_airbags

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෝටර් බයික් පදින අයට මේක සෑහෙන වැදගත් වෙයි. ඇක්සිඩන්ට් එකකදි ජීවිතේ ආරක්ශා කර ගන්න පුලුවං නියමම ගැජට් එකක්.
    අන්තර්ජාලය කියන විදිහට මේකක මිල ආසන්න වශයෙන් [FONT=Arial,Helvetica]$649.00[/FONT]
    වෙනවලු.



    විස්තර හොයලා බලන එක ඔයාලට භාරයි.
    මෙන්න පිලිගන්න
    Apparel Airbags




    ඇහි පිල්ලමක් ගහන්න යන කාලයටත් වඩා අඩු කාලයකින් මේ එයාබෑග් එක ක්‍රියාත්මක වෙනවා.
    වැඩි කථා ඕන නෑ .. වීඩියෝ එක බලලම ඉමු..
    4.gif





    eu5-contents-e.jpg


    වැඩි විස්තර දැනගන්න මෙතන ඔබන්න
    අනිත් යාළුවන්ටත් බලන්න කමෙන්ට් එකක් බම්ප් එකක් දාලා යන්න :)
     
    Last edited: