ගම්පහ මෛත්‍රී කීයක් ගනිද?

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    තව එකක් අමතක උනා.. අපිට අර්ජුණ රණතුංග ගැනත් හිතන්න වෙයි නේද? මොකද ඒයාගේ තාත්තා නේද රේජි රණතුංග.. මිනුවංගොඩ ආසනේ හිටපු සංවිධායක...
     
    priyanga11

    Member
    Apr 16, 2009
    147
    3
    0
    Dompe, Biyagama, MR will win
    Negombo, Wattala, Attanagalla, Minuwangoda, Jaela, mahara, Mirigama, Gampaha Mythree will win
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    10449978_1590935027792353_3130119901304939110_n.png

    Online නම් 80% කොළඔවගේම මෛත්‍රීට තමයි නමුත් දුප්පත් මිනිස්සු කොහොම ජන්දය දෙවිද?

    Dompe, Biyagama, MR will win
    Negombo, Wattala, Attanagalla, Minuwangoda, Jaela, mahara, Mirigama, Gampaha Mythree will win

    මිගමුව, වත්තල , ජා- ඈල කතෝලික ජන්ද බහුතරයක් මෛත්‍රිට වැටෙන එක සුඅර්.. මොකද කැපුවත් කොළ ඉන්න කතෝලිය අය ඉන්නවා ඔය පෑත්තේ... අත්තනගල්ල, මිනුවන්ගොඩ, මහර කියන එවා චන්ද්‍රිකා, අර්ජුණ ගේ බලපෑම මත තිරණය වෙන්නේ.. කොහොමත් මන් හිතන්නේ මේ ආසන මහින්ද දිනයි පොඩි ජන්ද ගානක්.. අයේ මෛත්‍රිට ගම්පහින් එන්න තියේන ආසනය මන් හිතන විදියට කෑලණිය...
     
    ගම්පහ කොල්ලො නැද්ද තත්වය හරියටම කියන්න
    මේකයි තත්වය දොම්පේ , අත්තනගල්ල ආසන ප්‍රබල ශ්‍රීලංකා ආසන මහර , ගම්පහ ආසන වැනෙන ආසන ..නමුත් මේපාර මිනිස්සු හරියට එලියට දාන්නේ නැහැ හිතේ තියාගෙන ඉන්නේ ...my3 ට වාසි වෙයි ...මොකද කොහොම කිව්වත් හදපු නැති පාරවල් මේ හැම ආසනයකම පිරිලා .. අනික පරණ ශ්‍රීලංකා කාරයන්වත් ..සාමාන්‍ය මිනිස්සුන්වත් සත 5 කට ගණන් ගන්නේ නැහැ ජන්දේ ගත්ත එවුන් ..
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    mekai seen eka machan..gam5 kianne prabala sandane chanda padanamak thyana district ekak..eth me sere sehen minissu godak harila,,,
    maithreeta dinanna bari unath laga gap ekakin thama paradunoth paradenne...

    migamuw ja ela waththala wage ewwa aniwa maithree dinai unp seatne.
    aththanagalla kianne pattama srilanka nidahas paksha seat ekak..eth eka me sere maithree gahanwa..mirigamath harenna ida thyanwa mokada harichcha minissu wadi...gam5 ekko dinai naththam langa yai..
    dompe wage ewa mrge.
    minuwangoda kianna bea prasanna mahaththaya inanwane..arjuna hariyata bassoth hodai..kalanaiaath kalin parawalwala anga langa giye..

    mahara mama hithanne maithree dinai mokada rathupaswala case eka nisa
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අර සකලසුරිය ගෑනිගෙ මාමා මැර සරණය ගම්පහ නේද? ඕකා කප්පම් ගන්නවයි මිනී මරනවයි ඇරෙන්න වැඩක් කරල තියෙන්වද? ඕකගේ සීට් එහෙම පරදින්න ඕනි කාලකන්නි බල්ලෝ.... :angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම මේ ලගදි දැක්කා එකෙක් කියලා තියෙනවා තොපිලට ඕනි 88/89 කාලේ වගේ කොල්ලෝ ලයිට් කනුවල එල්ලිලා ඉන්නව දකින්නද උබ ඒ කාලේ උන ඒව දන් නැද්ද බ්ල බ්ල බ්ල ලොකු ටෝක්....බලද්දි ඌ 93 එකෙක්....:rofl::rofl:බලන් හිටිය වගේ කියන්නේ....:eek:

    :lol::lol::lol:
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    අර සකලසුරිය ගෑනිගෙ මාමා මැර සරණය ගම්පහ නේද? ඕකා කප්පම් ගන්නවයි මිනී මරනවයි ඇරෙන්න වැඩක් කරල තියෙන්වද? ඕකගේ සීට් එහෙම පරදින්න ඕනි කාලකන්නි බල්ලෝ.... :angry:
    u nisa Chanda adu wenawa mahindage....nittambuwa paththe hema kadekunma kaappan ganne u..aththanagalla mamanama hithanne maithree dinai..mokada e minissu paramparika slnp wagema bandaranaake namata salakanawa.anika chandrikath wda karanawa....samanmalige paththanam mona weida no idea..katana seat ekath no idea..sudarshani nonanam awanam hari my3 paththata...ehema unananm katanath dianai
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    මීරිගමත් මේ සැරේ මයිත්‍රී දිනයි බොහෝ වෙලාවට.ගම්වල ඉන්න පාරම්පරික සෙට් එක විතරයි මහින්දට දෙන්න ඉන්නේ මෙහෙ.අලුත් චන්ද 90% my3 ට. වසන්ත සේනානායකත් ඉන්න නිසා මීරිගම MY3 ට චාන්ස් එක තියනවා.:cool::cool:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ගම්පහ දිස්ත්‍රික්කය

    ගම්පහ පසුගිය වසර 20ක කාලයක සිටත් ප්‍රබල නිදහස් පක්ශයේ බලකොටුවක් මෙවර අපි බලාපොරොත්තු වෙනවා ඉතා කිට්ටු තරගයක් නමුත් මම හිතනවා කොළඔ දිස්ත්‍රක්කයෙන් ගම්හප සහ කලුතර මහින්ද රාජපක්ශ මහතා ජයග්‍රහනය කරාවී කියලා කොළඔ මෛත්‍රී දිනන පරතරයත්, ගම්පහ කලුතර පරාජය වන පරතරයත් අනුව තමයි අවසාන් දිස්ත්‍රක්ක ප්‍රතිපලය තිරණය වන්නේ නමුත් සම්පුර්ණ දිස්ත්‍රක්කය මෙවර මෛත්‍රීපාල මහතා ජයගරහනය කරනු ඇතැයි අප අනුමාන කරනවා.

    තොට මොංගල් ද කියපන් ඔක්කොටම කලින්? තෝ මොකෙක්ද ඕයි දිස්ත්‍රික්ක පළාත් ගැනවත් දන්නේ නැතුවද මෙතන ලොකු ටෝක් දෙන්නේ?
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA

    machan highlight karapuwa edit karapan
    basnahira palatha widiyata
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    තොට මොංගල් ද කියපන් ඔක්කොටම කලින්? තෝ මොකෙක්ද ඕයි දිස්ත්‍රික්ක පළාත් ගැනවත් දන්නේ නැතුවද මෙතන ලොකු ටෝක් දෙන්නේ?

    uge thread 1 sahenna watinawa. uta podi mistake 1k wela wage
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    Capture.png

    මේකෙන් ඡන්ද 10000-20000 වගේ ගානක් අඩු වෙයි
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    u nisa Chanda adu wenawa mahindage....nittambuwa paththe hema kadekunma kaappan ganne u..aththanagalla mamanama hithanne maithree dinai..mokada e minissu paramparika slnp wagema bandaranaake namata salakanawa.anika chandrikath wda karanawa....samanmalige paththanam mona weida no idea..katana seat ekath no idea..sudarshani nonanam awanam hari my3 paththata...ehema unananm katanath dianai

    ow yaka e patte sri lanka ekema kollek maruwa scn ekak giya eh kolla kappan scn walata wirudda wela.... :dull: uu welada sangame sabathi da koheda...pattarawala giya oya scn eka....

    sudarshani inna nisa katana amaru wei.... paramparika sri lanka karayangen wayasaka set eke chanda MR ta thama.... aluth chanda walin nam 65% aniwa my3 thama.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ඔහොම නම් වෙන්නෙ නැති බන්..Mර්‍R දිනයි... 7-8% කින් වගෙ....:baffled:
    ගම්5 බන්ඩාරනයක නමට තැන තියෙනවද තාම ? දන්න කෙනෙක් කියපන්කො....
    එහෙම උනොත් MY3 ට ලෙසි වෙයි.....
    ගම්පහ බොහෝ දුරට MR දිනයි. :yes: අපේ සැලසුම එය අවම කිරීමට. :)
    #පිවිතුරු හෙටක්