තව එකක් අමතක උනා.. අපිට අර්ජුණ රණතුංග ගැනත් හිතන්න වෙයි නේද? මොකද ඒයාගේ තාත්තා නේද රේජි රණතුංග.. මිනුවංගොඩ ආසනේ හිටපු සංවිධායක...
![]()
Online නම් 80% කොළඔවගේම මෛත්‍රීට තමයි නමුත් දුප්පත් මිනිස්සු කොහොම ජන්දය දෙවිද?
Dompe, Biyagama, MR will win
Negombo, Wattala, Attanagalla, Minuwangoda, Jaela, mahara, Mirigama, Gampaha Mythree will win
මේකයි තත්වය දොම්පේ , අත්තනගල්ල ආසන ප්‍රබල ශ්‍රීලංකා ආසන මහර , ගම්පහ ආසන වැනෙන ආසන ..නමුත් මේපාර මිනිස්සු හරියට එලියට දාන්නේ නැහැ හිතේ තියාගෙන ඉන්නේ ...my3 ට වාසි වෙයි ...මොකද කොහොම කිව්වත් හදපු නැති පාරවල් මේ හැම ආසනයකම පිරිලා .. අනික පරණ ශ්‍රීලංකා කාරයන්වත් ..සාමාන්‍ය මිනිස්සුන්වත් සත 5 කට ගණන් ගන්නේ නැහැ ජන්දේ ගත්ත එවුන් ..ගම්පහ කොල්ලො නැද්ද තත්වය හරියටම කියන්න
මම මේ ලගදි දැක්කා එකෙක් කියලා තියෙනවා තොපිලට ඕනි 88/89 කාලේ වගේ කොල්ලෝ ලයිට් කනුවල එල්ලිලා ඉන්නව දකින්නද උබ ඒ කාලේ උන ඒව දන් නැද්ද බ්ල බ්ල බ්ල ලොකු ටෝක්....බලද්දි ඌ 93 එකෙක්....බලන් හිටිය වගේ කියන්නේ....
![]()



u nisa Chanda adu wenawa mahindage....nittambuwa paththe hema kadekunma kaappan ganne u..aththanagalla mamanama hithanne maithree dinai..mokada e minissu paramparika slnp wagema bandaranaake namata salakanawa.anika chandrikath wda karanawa....samanmalige paththanam mona weida no idea..katana seat ekath no idea..sudarshani nonanam awanam hari my3 paththata...ehema unananm katanath dianaiඅර සකලසුරිය ගෑනිගෙ මාමා මැර සරණය ගම්පහ නේද? ඕකා කප්පම් ගන්නවයි මිනී මරනවයි ඇරෙන්න වැඩක් කරල තියෙන්වද? ඕකගේ සීට් එහෙම පරදින්න ඕනි කාලකන්නි බල්ලෝ....![]()
මට හිතෙන විදිහට මේ පාර ගම්පහ කළුතර දෙකම MY3 ට එයි කියල.

තොට මොංගල් ද කියපන් ඔක්කොටම කලින්? තෝ මොකෙක්ද ඕයි දිස්ත්‍රික්ක පළාත් ගැනවත් දන්නේ නැතුවද මෙතන ලොකු ටෝක් දෙන්නේ?ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ පසුගිය වසර 20ක කාලයක සිටත් ප්‍රබල නිදහස් පක්ශයේ බලකොටුවක් මෙවර අපි බලාපොරොත්තු වෙනවා ඉතා කිට්ටු තරගයක් නමුත් මම හිතනවා කොළඔ දිස්ත්රක්කයෙන් ගම්හප සහ කලුතර මහින්ද රාජපක්ශ මහතා ජයග්‍රහනය කරාවී කියලා කොළඔ මෛත්‍රී දිනන පරතරයත්, ගම්පහ කලුතර පරාජය වන පරතරයත් අනුව තමයි අවසාන් දිස්ත්‍රක්ක ප්‍රතිපලය තිරණය වන්නේ නමුත් සම්පුර්ණ දිස්ත්‍රක්කය මෙවර මෛත්‍රීපාල මහතා ජයගරහනය කරනු ඇතැයි අප අනුමාන කරනවා.
ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ පසුගිය වසර 20ක කාලයක සිටත් ප්‍රබල නිදහස් පක්ශයේ බලකොටුවක් මෙවර අපි බලාපොරොත්තු වෙනවා ඉතා කිට්ටු තරගයක් නමුත් මම හිතනවා කොළඔ දිස්ත්රක්කයෙන් ගම්හප සහ කලුතර මහින්ද රාජපක්ශ මහතා ජයග්‍රහනය කරාවී කියලා කොළඔ මෛත්‍රී දිනන පරතරයත්, ගම්පහ කලුතර පරාජය වන පරතරයත් අනුව තමයි අවසාන් දිස්ත්‍රක්ක ප්‍රතිපලය තිරණය වන්නේ නමුත් සම්පුර්ණ දිස්ත්‍රක්කය මෙවර මෛත්‍රීපාල මහතා ජයගරහනය කරනු ඇතැයි අප අනුමාන කරනවා.
තොට මොංගල් ද කියපන් ඔක්කොටම කලින්? තෝ මොකෙක්ද ඕයි දිස්ත්‍රික්ක පළාත් ගැනවත් දන්නේ නැතුවද මෙතන ලොකු ටෝක් දෙන්නේ?
හාuge thread 1 sahenna watinawa. uta podi mistake 1k wela wage
![]()
මේකෙන් ඡන්ද 10000-20000 වගේ ගානක් අඩු වෙයි
oke 58% thiyenawane ban ... me para loweth oya ganan hambenne nae ...u nisa Chanda adu wenawa mahindage....nittambuwa paththe hema kadekunma kaappan ganne u..aththanagalla mamanama hithanne maithree dinai..mokada e minissu paramparika slnp wagema bandaranaake namata salakanawa.anika chandrikath wda karanawa....samanmalige paththanam mona weida no idea..katana seat ekath no idea..sudarshani nonanam awanam hari my3 paththata...ehema unananm katanath dianai
uu welada sangame sabathi da koheda...pattarawala giya oya scn eka....oke 58% thiyenawane ban ... me para loweth oya ganan hambenne nae ...
ගම්පහ බොහෝ දුරට MR දිනයි.ඔහොම නම් වෙන්නෙ නැති බන්..Mර්R දිනයි... 7-8% කින් වගෙ....
ගම්5 බන්ඩාරනයක නමට තැන තියෙනවද තාම ? දන්න කෙනෙක් කියපන්කො....
එහෙම උනොත් MY3 ට ලෙසි වෙයි.....
අපේ සැලසුම එය අවම කිරීමට. 
ගම්පහ බොහෝ දුරට MR දිනයි.අපේ සැලසුම එය අවම කිරීමට.
#පිවිතුරු හෙටක්



jaya wewa!