රත්තරං;17638721 said:අර කිව්ව වගේ මරුටි පැද්ද උන්ට හොදයි
මරුටි පදින උන් හිතන් ඉන්නේ මරුටිය ලෝකේ තියන එකම වටිනා වාහනය කියල . මට නම් සැප පහසුව, driving අතින් 1975 හදපු මයිනර් එකකයි මරුටියෙයි කිසිම වෙනසක් නැහැ. එකම වෙනස තෙල් කිරිල්ල විතරයි...
රත්තරං;17638721 said:අර කිව්ව වගේ මරුටි පැද්ද උන්ට හොදයි
ඉතුරු ටික...
Fastback
![]()
Convertible
![]()
SUV
![]()
Hothatch
![]()

.. මූනම් හදන්න බෑ 

ඕනේ තැනක ගිහින් නවත්තලා වැදගත් විදියට බැහැල යන්න පුළුවන්....
![]()


එඩිට් කරලා දාන්නම රිදිලා™


රත්තරං;17638895 said:ඇත්ත ඇත්ත![]()
රත්තරං;17638906 said:රිද්දුවා
මේ උබ මට කිව්වේ නෑනේ KDH201 එකේ අව්ල මොකක්ද කියලා 200 එකට වඩා මාකට් වෙන්න කැට් එකේ නෙමේද?




පව් අප්පා... සෑහෙන්න රිදිලා බ්ලුබර්ඩ් අනාතයාට.... බ්ලුබර්ඩ් එකට පුලුවන්ද මෙහෙම යන්න...
දැන් රිදිලා Youtube එකේ වීඩියෝ හොයයි දාන්න...


43 පිටුව බලපන්....![]()


KDH 200 - 2KD-FTV SWB
KDH 201 - 1KD-FTV SWB
KDH 211 - 1KD-FTV WIDE BODY
KDH 221 - 1KD-FTV WIDE BODY SUPER LONG
KDH 222 - 2KD-FTV WIDE BODY SUPER LONG
KDH200 එක 2009 Production නැවැත්තුව... ඔය හුචක්කුව ගැන දන්නේ ඔච්චරයි... තව 4WD එකක් එනවා... වැඩිය හොයා ගන්න නෑ... ඒක නම් සුප්පා බාන්ඩේ...
අයියෝ PRADO ...... නම විතරයි වැඩ නැත...
දැන් රිදිලා කුරු කුරු ගායි....![]()




රත්තරං;17638984 said:නෑ බන්. ඕකේ 200 එකෙයි 201 එකෙයි මොකක්ද හුටපටයක් තියෙනවා කියල පරන ඩක්කු ගන්නවා අපේ උන්
හොදම එක ටොයොට ලංකා එකෙන් ගෙනාපු KDH වෙනුවට "LH" කියන නම තියෙන එක.බ්රෑන්ඩ් නිව් ආපු ටික විතරයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඩොල්ෆින් එකට ආපු ඇන්ජිම.. ගත්ත උන් ගොඩේ ගොඩ
වෑන් ගැන දැනුම අන්තිමයි
ඕකේ TRH කියන්නේ පෙට්රල් එක. 8-9ක් තෙල් කරනවා. ඩීසල් එකට වඩා ලක්ශ 20ක් විතර අඩුයි. ගන්න එකෙක්ට පාඩු නෑ. සුපර් ඩීසලුයි පැට්රලුයි අතර සොච්චම් මිල වෙනස බැලුවහම පැට්රල් එක මිලට වටිනවා. ලෙඩත් නෑ
1KD එකේ Cat Convertor එකක් එනවා නෙහ්.. අනික මන් හිතන්නේ 1KD එන්ජිම Euro 3 Standard... Complete Fuel System එකම Denso ද කොහෙද එන්නේ...
රත්තරං;17638998 said:අමාරුවෙන් සර්ච් කරලා කරලා වීඩියෝ එකක් හොයාන![]()
අමාරු උනේ නෑ බන්... ගූගල් එකේ PRADO vs CRV කියල සර්ච් කරා විතරයි...
(පව් අනේ... සෑහෙන්න රිදිලා මරු විකලෙන් කියවනවා දැන්....)


රත්තරං;17639047 said:ඒකත් ඇදිල්ලක්ද බන්.. ගස්සලා අදිනවා. ප්රාඩෝ එකේ බලේට එන්නේ![]()

VM එකක් දැම්ම.. බලපන්..කොහොම හරි Prado එක අනාත වෙලා නේ...VM එකක් දැම්ම.. බලපන්..