හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මට ආසයි වෙසල් එකක් මෙහෙම මඩේ දාන්න...:eek::eek:
    10502029_345687435602254_2062251186099537263_n.jpg

    දාන්නනම් පුලුවන් වෙයි හැබැයි ගොඩ ගොඩ ගන්න එකයි අව්ල

    දානකොට කියපන් මම මේකක් අරන් එන්නම් ගොඩගන්න
    :lol::lol::lol::lol:

    backhoe_b.png
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගත්ත දාට මටත් රව්මක් පදින්න දෙන්න කියපං. මගේ ගානේ ෆ්‍රී බොඩි වොෂ් එකක් දාලා රුපියල් 5000 ක තෙල් ගහලත් දෙනවා කියපං

    ඕකක් ගන්න විසිකරන්න සල්ලි තියෙනවා. ඒත් පැට්‍රෝල් ගහන්න සල්ලි නෑ.. ඕකේ හයිබ්‍රිඩ් නැද්ද බන්??:lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පදින්න නෙවෙයි බන් ගන්නේ විකුනන්න. 2001 වගේ එකක් ලක්ස 6 ත් 7 ත් අතර ගානකට තමයි ගන්නේ. අරන් 10 ක් කියල දැම්මාම 850 ට උඩින් දෙන්න පුළුවන් බන්.

    එල. වැඩේ ගොඩ දාගනින්. 10න් පහල ඒවා ගැන හරියටම මිලක් කියන්න දැනුමක් නෑ බන්, Mr.Tom ගෙන් අහපන් ඇනේට ගාන කියයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17638169 said:
    දාන්නනම් පුලුවන් වෙයි හැබැයි ගොඩ ගොඩ ගන්න එකයි අව්ල

    දානකොට කියපන් මම මේකක් අරන් එන්නම් ගොඩගන්න
    :lol::lol::lol::lol:

    backhoe_b.png

    :lol: ඕකෙන් ගොඩ ගත්තත් ආයි වාහනේ නම් ගොඩ දාන්න වෙන්නේ නෑ. අයියෝ විසෙල් ඒකට අල්ලා දෙවි පිහිටයි :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17638185 said:
    ඕකක් ගන්න විසිකරන්න සල්ලි තියෙනවා. ඒත් පැට්‍රෝල් ගහන්න සල්ලි නෑ.. ඕකේ හයිබ්‍රිඩ් නැද්ද බන්??:lol::lol::lol::lol:
    :lol: මචං දන්න කියන කඩයක් කරන පොරක් මරුටියක් තියාගන හිටියා. මිනිහා ඒක නවයයි ගානකට දිලා ගෙවන්න විසෙල් එකක් අරං. දැන් මාසෙකට පනස් ගානක් ගෙවනවලු. කඩේ රෙන්ට් එක පණහයි, වාහනේට මාසෙට පණස්ගානයි. අයියෝ සල්ලි. ඒ මනුස්සයා කවද ගොඩ යන්නද ඉතිං.

    රත්තරං;17638193 said:
    එල. වැඩේ ගොඩ දාගනින්. 10න් පහල ඒවා ගැන හරියටම මිලක් කියන්න දැනුමක් නෑ බන්, Mr.Tom ගෙන් අහපන් ඇනේට ගාන කියයි

    :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලක්ශ 50-55කට ජීප් එකක් ගන්න කෙනෙක්ට තියෙන ඔප්ශන්

    2007 pajero

    2007_mitsubishi_pajero-pic-7725860009257898083.jpeg

    2002/2003/2004 prado 120

    Toyota-Land-Cruiser-Prado-120-car.jpg

    nissan patrol y61

    Patrol_Mod1_ModB.ashx

    montero sport 2011

    mitsubishi-montero-sport-2012.jpg

    Honda Crv

    2007_Honda_CR-V_1_Large.jpg

    Toyota Rav4 2010

    2005_toyota_rav4_base_4wd-pic-41151.jpeg

    තව තියෙනවලු

    Honda vizel :lol::lol::lol::lol:

    s02_img.png

    ස්ෆ්ට් එකක් අරන් 17 වීල් සෙට් එකක් දැම්මා වගේ:lol::lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17638153 said:
    බොරු බයිලා බන්.... ඩුබායි උන් රුපියලේ දෙකේ තෙල් ලාභෙට මීහරක් පිකප් තියෙන වාහන ගන්නවද බන් ඔච්චර සල්ලි යට කරල?
    පඩේ වැඩියි බං සමහර එවුගේ නොදකිං විතරක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol: මචං දන්න කියන කඩයක් කරන පොරක් මරුටියක් තියාගන හිටියා. මිනිහා ඒක නවයයි ගානකට දිලා ගෙවන්න විසෙල් එකක් අරං. දැන් මාසෙකට පනස් ගානක් ගෙවනවලු. කඩේ රෙන්ට් එක පණහයි, වාහනේට මාසෙට පණස්ගානයි. අයියෝ සල්ලි. ඒ මනුස්සයා කවද ගොඩ යන්නද ඉතිං.

    :):)

    මරුටියක් පැද්ද බුවෙක්නේ... හෙන චිත්තප්‍රීතියෙන් පදිනවා ඇත්තේ විසෙල් එක මරුටියට වඩා ටිකක් පිකප් හින්ද:lol::lol::lol:

    ඉස්සර සාමාන්‍ය මට්ටමේ මිනිස්සු වැඩි හරියක් වාහන ගත්තේ 20-30 රේන්ජ් එකේ. දැන් කෙලින්ම 50යි... අනේ මන්ද බන් අව්රුදු ගානකට ඇල්ටොත් නැතුව ඔහේ සල්ලි යට කරනවා. ඔය විසෙල් එහෙම ගන්න හුගක් උන් සල්ලිකාරයෝ නෙමේ. ඒත් ඔය අලුත් ලෑන්ඩ් කෲසර් v8 එහෙම ගන්න උන් කෑශ් ගන්නේ බන්..උන්වත් අඩුම තරමේ ඔච්චර හිරවෙන විදිහේ දේවල් කරන්නේ නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේකටනම් විසෙල් උන්ට ගොඩාක් රිදෙයි

    සිෆ්ට් එකයි විසෙල් එකයි....අයියෝ සල්ලි......:lol::lol::lol::lol::lol::lol:

    suzuki-swift.jpg

    swift_dimensions-2.jpg

    Honda-Vezel-Left-Front-Three-Quarter-22147.jpg

    1170406d1385288265-2014-honda-jazz-speculative-render-details-honda-jazz-2014-dimensions.png

    මේවට SUV කියන උන් අත උස්සපල්ලා බලන්න????:lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17638380 said:
    මරුටියක් පැද්ද බුවෙක්නේ... හෙන චිත්තප්‍රීතියෙන් පදිනවා ඇත්තේ විසෙල් එක මරුටියට වඩා ටිකක් පිකප් හින්ද

    ඉස්සර සාමාන්‍ය මට්ටමේ මිනිස්සු වැඩි හරියක් වාහන ගත්තේ 20-30 රේන්ජ් එකේ. දැන් කෙලින්ම 50යි... අනේ මන්ද බන් අව්රුදු ගානකට ඇල්ටොත් නැතුව ඔහේ සල්ලි යට කරනවා. ඔය විසෙල් එහෙම ගන්න හුගක් උන් සල්ලිකාරයෝ නෙමේ. ඒත් ඔය අලුත් ලෑන්ඩ් කෲසර් v8 එහෙම ගන්න උන් කෑශ් ගන්නේ බන්..උන්වත් අඩුම තරමේ ඔච්චර හිරවෙන විදිහේ දේවල් කරන්නේ නෑ

    මරුටිය තියන් ඉන්න කාලේ ඒ මිනිහා සතුටින් හිනා වෙලා හිටියා. දැන් කළු කඩ මුදලාලි වෙලා මූනත් සුදු මැලි වෙලා. අනේ මංදා ඒසී පාර වැදිලද නය මතක් වෙලාද කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17638408 said:
    මේකටනම් විසෙල් උන්ට ගොඩාක් රිදෙයි

    සිෆ්ට් එකයි විසෙල් එකයි....අයියෝ සල්ලි......:lol::lol::lol::lol::lol::lol:

    suzuki-swift.jpg

    swift_dimensions-2.jpg

    Honda-Vezel-Left-Front-Three-Quarter-22147.jpg

    1170406d1385288265-2014-honda-jazz-speculative-render-details-honda-jazz-2014-dimensions.png

    මේවට SUV කියන උන් අත උස්සපල්ලා බලන්න????:lol::lol::lol::lol::lol::lol:

    හෆොයි දෙයියනේ මොකක්ද මේ කරපු විනාසේ ඇයි මේවා ප්‍රසිද්ධියේ දැම්මේ. දැන් කොහොමද ලෝකෙට මූන දෙන්නේ. :lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17638427 said:
    හොදයි. 1.6 එක ගනින්, 1.3 එක මදි

    මිලට වටින ශෝක් කාර් එක
    දැක්ක ගමන් හිත ගියා වාහනේට:yes::yes: මේකේ 1300 ආවේ මේකට පස්සෙ නේද ඒකේ ඔය බෆර් එකේ තියෙන බීඩිං එක නෑ දන්න විදියට හරිද මන්දා
    000172610_1.jpg

    http://www.autolanka.com/ad.asp?ID=172610
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    රත්තරං;17638356 said:
    ලක්ශ 50-55කට ජීප් එකක් ගන්න කෙනෙක්ට තියෙන ඔප්ශන්

    2007 pajero

    2007_mitsubishi_pajero-pic-7725860009257898083.jpeg

    2002/2003/2004 prado 120

    Toyota-Land-Cruiser-Prado-120-car.jpg

    nissan patrol y61

    Patrol_Mod1_ModB.ashx

    montero sport 2011

    mitsubishi-montero-sport-2012.jpg

    Honda Crv

    2007_Honda_CR-V_1_Large.jpg

    Toyota Rav4 2010

    2005_toyota_rav4_base_4wd-pic-41151.jpeg

    තව තියෙනවලු

    Honda vizel :lol::lol::lol::lol:

    s02_img.png

    ස්ෆ්ට් එකක් අරන් 17 වීල් සෙට් එකක් දැම්මා වගේ:lol::lol::lol:

    Y 61 ද නැත්තම් 120 ද??? :baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දැක්ක ගමන් හිත ගියා වාහනේට:yes::yes: මේකේ 1300 ආවේ මේකට පස්සෙ නේද ඒකේ ඔය බෆර් එකේ තියෙන බීඩිං එක නෑ දන්න විදියට හරිද මන්දා
    000172610_1.jpg

    http://www.autolanka.com/ad.asp?ID=172610

    1.3 ඉස්සෙල්ලා පස්සේ කතාවක් නෑ. 1.6 එකත් ඔය එක්කමයි ආවේ. ඇත්ත කතාව ඕක N17 නෙමේ. ඒක මෙහෙ උන් දා ගත්ත එකක්. ඕක සනි නියෝ කියන තායිලන්ඩ් වර්ශන් එක. මෙහෙ උන් N16 එක නිසා ඕක දිහා බලලා N17 කියල නම දාගත්තා

    1.6 එකක්ම හොයල ගන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හෆොයි දෙයියනේ මොකක්ද මේ කරපු විනාසේ ඇයි මේවා ප්‍රසිද්ධියේ දැම්මේ. දැන් කොහොමද ලෝකෙට මූන දෙන්නේ. :lol:

    මොකෝ කියන්නේ සිෆ්ට් එකක් අරන් 17 ඇලෝවීල් දාගම්මුද? :P:P:P

    ඒකත් ඔය ගානම තෙල් කරනවා:lol::lol:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ලා වාහන වල එන number වලට ලංකාවේ පොඩි demand එකක් තියෙන නේද? ඒ කිව්වේ ENGLISH number තියෙන එකක් විකුනන්න ගියොත් එහෙම වටිනා කම වැඩි නේද ?
    මම උපරිම ලක්ෂ 12කට වගේ car එකක් බැලුවේ.. car බාගයක් නෙමේ සම්පුර්ණ දිග car එක..
    sedan, hatchback කියන්නේ මොනවද බන් ?
    soluna කියන්නේ නම් toyota soluna එක නේ..

    1992 වගේ හදපු toyota වාහන තියෙනව number එක ඇවිත් 19-xxxx වගේ ?
    තව 301-xxxx වගේ number තියෙන car එහෙමත් තියෙනව ?
    English numbers තියෙන ඒවත් තියෙනවා..

    මට ප්‍රශ්න ගොඩයි බන් උත්තර දීපන්කො ලොකු දෙයක් මචං..
    1992 වගේ හදපු වාහනයක් ගත්තොත් එක ලෙඩ ගොඩක් වෙයි ද ? 19-xxxx වගේ එකක් අපහු දෙන්න ගියාම බැරි වෙයි ද?
    මේවා rent කරලා විනාස කරපු ඒවද ? :sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17638554 said:
    මොකෝ කියන්නේ සිෆ්ට් එකක් අරන් 17 ඇලෝවීල් දාගම්මුද? :P:P:P

    ඒකත් ඔය ගානම තෙල් කරනවා:lol::lol:

    :lol: හැබැයි ඔය හුචක්කුවට සමාන කරෙත් එහෙම සිෆ්ට් එකට ලැජ්ජ හිතෙයි. සිෆ්ට් එකක් තිබුන කෙනෙකුට විසෙල් එකක් දුන්නොත් එහෙම එක රව්මක් ගිහින් ඇවිත් සිෆ්ට් එකම ඕනෙ කියල අඩයි.