හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17638721 said:
    අර කිව්ව වගේ මරුටි පැද්ද උන්ට හොදයි

    මරුටි පදින උන් හිතන් ඉන්නේ මරුටිය ලෝකේ තියන එකම වටිනා වාහනය කියල . මට නම් සැප පහසුව, driving අතින් 1975 හදපු මයිනර් එකකයි මරුටියෙයි කිසිම වෙනසක් නැහැ. එකම වෙනස තෙල් කිරිල්ල විතරයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    ඉතුරු ටික...

    Fastback
    htup_0912_01_o%2B1991_honda_crx%2Bside_view.jpg

    Convertible
    2008_honda_s2000-pic-12480.jpeg

    SUV
    honda-cr-v-10.jpg

    Hothatch
    1997-honda-ek9-ciivic-type-r-140k-sale-japan-1-6g-mt.jpg

    උදාහරනෙට ගන්නෙත් හොන්ඩා:eek::eek:.. මූනම් හදන්න බෑ :sorry::sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17638895 said:
    ඇත්ත ඇත්ත :yes::yes:

    පව් අප්පා... සෑහෙන්න රිදිලා බ්ලුබර්ඩ් අනාතයාට.... බ්ලුබර්ඩ් එකට පුලුවන්ද මෙහෙම යන්න...

    දැන් රිදිලා Youtube එකේ වීඩියෝ හොයයි දාන්න...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පව් අප්පා... සෑහෙන්න රිදිලා බ්ලුබර්ඩ් අනාතයාට.... බ්ලුබර්ඩ් එකට පුලුවන්ද මෙහෙම යන්න...

    දැන් රිදිලා Youtube එකේ වීඩියෝ හොයයි දාන්න...

    සුප්‍රා.. නම හරි නෑ:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    KDH 200 - 2KD-FTV SWB
    KDH 201 - 1KD-FTV SWB
    KDH 211 - 1KD-FTV WIDE BODY
    KDH 221 - 1KD-FTV WIDE BODY SUPER LONG
    KDH 222 - 2KD-FTV WIDE BODY SUPER LONG

    KDH200 එක 2009 Production නැවැත්තුව... ඔය හුචක්කුව ගැන දන්නේ ඔච්චරයි... තව 4WD එකක් එනවා... වැඩිය හොයා ගන්න නෑ... ඒක නම් සුප්පා බාන්ඩේ...

    නෑ බන්. ඕකේ 200 එකෙයි 201 එකෙයි මොකක්ද හුටපටයක් තියෙනවා කියල පරන ඩක්කු ගන්නවා අපේ උන්

    හොදම එක ටොයොට ලංකා එකෙන් ගෙනාපු KDH වෙනුවට "LH" කියන නම තියෙන එක.බ්‍රෑන්ඩ් නිව් ආපු ටික විතරයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඩොල්ෆින් එකට ආපු ඇන්ජිම.. ගත්ත උන් ගොඩේ ගොඩ

    වෑන් ගැන දැනුම අන්තිමයි

    ඕකේ TRH කියන්නේ පෙට්‍රල් එක. 8-9ක් තෙල් කරනවා. ඩීසල් එකට වඩා ලක්ශ 20ක් විතර අඩුයි. ගන්න එකෙක්ට පාඩු නෑ. සුපර් ඩීසලුයි පැට්‍රලුයි අතර සොච්චම් මිල වෙනස බැලුවහම පැට්‍රල් එක මිලට වටිනවා. ලෙඩත් නෑ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17638984 said:

    1KD එකේ Cat Convertor එකක් එනවා නෙහ්.. අනික මන් හිතන්නේ 1KD එන්ජිම Euro 3 Standard... Complete Fuel System එකම Denso ද කොහෙද එන්නේ... අනික TRH එක දුවන එක ලාබයි ලු බන්.. මගේ යාලුවෙක් TRH 4ක් අරන් Tourism දාලා දුවනවා.. ලෙඩත් නැතිලු.. ඕනේ මගුලක ගිහින් බැරල් එකකින් හරි පෙට්රෝල් ගහන එන්න පුළුවන් ලු..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    1KD එකේ Cat Convertor එකක් එනවා නෙහ්.. අනික මන් හිතන්නේ 1KD එන්ජිම Euro 3 Standard... Complete Fuel System එකම Denso ද කොහෙද එන්නේ...

    දන්නෑ බන්. ඔච්චර දුක් විදින එකේ පැට්‍රල් එකක් අරන් ඉතුරු ලක්ශ 20 තියාගත්තනම් හරි. සුපර් ඩිසලුයි පැට්‍රලුයි අතර මහ වෙනසකුත් නෑනේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17638998 said:
    අමාරුවෙන් සර්ච් කරලා කරලා වීඩියෝ එකක් හොයාන:rofl::rofl::rofl::rofl:

    අමාරු උනේ නෑ බන්... ගූගල් එකේ PRADO vs CRV කියල සර්ච් කරා විතරයි...
    (පව් අනේ... සෑහෙන්න රිදිලා මරු විකලෙන් කියවනවා දැන්....)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අමාරු උනේ නෑ බන්... ගූගල් එකේ PRADO vs CRV කියල සර්ච් කරා විතරයි...
    (පව් අනේ... සෑහෙන්න රිදිලා මරු විකලෙන් කියවනවා දැන්....)

    ඒකත් ඇදිල්ලක්ද බන්.. ගස්සලා අදිනවා. ප්‍රාඩෝ එකේ බලේට එන්නේ:P:P