හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් දවසක් රත්ත්තරන් එක්ක ඇර ගත්තා උ වාහන බ්‍රෝකර් කෙනෙක් ද කොහෙද.එක දන්නා වාහන ටික ඇරෙන්න මේලෝකේ වෙන වාහන නැ. අපි වාහන පාවිච්චිකරලත් නැ. මම කවදත් tv එකේවත් දැකල නැ. පව් ඉතින් එක එක මානසික මට්ටන් නේ. ලිඳ මගේ නම් මන් ලිඳේ නම් කාටත් ඇ වේදනා කිවවලු.මමත් දෙමුහුන් එකක් ගත්ත සල්ලි කියල බලන්නේ නැතුව. කරදරක් නැතිව කාලයක් පැදලා විසි කරනවා.

    මචන් ... මේ ත්‍රෙඩ් වල වැඩි හරියක් ඉන්නේ විසික් කරන්න සල්ලි තියන එවුන් නෙවෙයි. බහුතරයක් එවුන් සඳුන් ගැටයක් අතේ මිට මොලවාගෙන මේ ලෝකෙට උපන් එවුන් නෙවෙයි.හැමෝම මේ ත්‍රෙඩ් වලට ඇවිත් මෙව්වට රෙප්ලයි ලියල තියන ඒවා කියවල උත්සහ කරන්නේ මහන්සියෙන් උපයපු තුට්ටු දෙක පාඩුවක් නොවෙන විදිහට ආයෝජනය කරන්නේ කොහොමද කියල හොයාගන්න.. විසික් කරන්න සල්ලි තියන උඹල Japan Hybrid පදින්නේ ඇයි කියන එක ප්‍රශනයක්....මොකද ලෝකේ ඉන්න විසික් කරන්න සල්ලි තියන එවුන් Hybrid වාහන දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ.. උඹල ඔය මහා ලොකුවට වර්ණනා කරලා ගන්න Hybrid තමයි ලෝකේ හුඟක් රටවල් වල ටැක්සි දුවන්නේ..විසික් කරන්න සල්ලි තියන උදවිය හොයන්නේ වැඩි සැප පහසුව මිසක් තෙල් කෙරුවාව නෙවෙයි.. එහෙම මිනිස්සු තමයි BMW , Mercedes, Full Size SUV ගෙනල්ල පදින්නේ. මම දන්නා විදිහට අපිට විසික් කරන්න සල්ලි තියනවා මචන් කියල Hybrid ගෙනල්ල පදින්නේ නොකා නොබී සල්ලි පොදි ගහන එවුන්ද කියල මට නිකමට හිතෙනවා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා වාහන වල එන number වලට ලංකාවේ පොඩි demand එකක් තියෙන නේද? ඒ කිව්වේ ENGLISH number තියෙන එකක් විකුනන්න ගියොත් එහෙම වටිනා කම වැඩි නේද ?
    මම උපරිම ලක්ෂ 12කට වගේ car එකක් බැලුවේ.. car බාගයක් නෙමේ සම්පුර්ණ දිග car එක..
    sedan, hatchback කියන්නේ මොනවද බන් ?
    soluna කියන්නේ නම් toyota soluna එක නේ..

    1992 වගේ හදපු toyota වාහන තියෙනව number එක ඇවිත් 19-xxxx වගේ ?
    තව 301-xxxx වගේ number තියෙන car එහෙමත් තියෙනව ?
    English numbers තියෙන ඒවත් තියෙනවා..

    මට ප්‍රශ්න ගොඩයි බන් උත්තර දීපන්කො ලොකු දෙයක් මචං..
    1992 වගේ හදපු වාහනයක් ගත්තොත් එක ලෙඩ ගොඩක් වෙයි ද ? 19-xxxx වගේ එකක් අපහු දෙන්න ගියාම බැරි වෙයි ද?
    මේවා rent කරලා විනාස කරපු ඒවද ? :sorry::sorry:

    පළමු පාඩම

    station wagon

    images

    Sedan

    2011-Toyota-Corolla-Sedan-Image-018-800.jpg

    Hatchback

    images
     
    • Like
    Reactions: kevin37

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa

    ඇඩුනා සින්හලුනේ :(:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17638408 said:
    මේකටනම් විසෙල් උන්ට ගොඩාක් රිදෙයි

    සිෆ්ට් එකයි විසෙල් එකයි....අයියෝ සල්ලි......:lol::lol::lol::lol::lol::lol:

    suzuki-swift.jpg

    swift_dimensions-2.jpg

    Honda-Vezel-Left-Front-Three-Quarter-22147.jpg

    1170406d1385288265-2014-honda-jazz-speculative-render-details-honda-jazz-2014-dimensions.png

    මේවට SUV කියන උන් අත උස්සපල්ලා බලන්න????:lol::lol::lol::lol::lol::lol:

    පව් බන් ඔහොම කරන්න හොඳද මිනිස්සුන්ට :lol::lol::lol::lol::lol::lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පළමු පාඩම

    station wagon

    images

    Sedan

    2011-Toyota-Corolla-Sedan-Image-018-800.jpg

    Hatchback

    images

    තැන්ක්ස් සහෝ reply එකට..
    ඉගෙන ගත්ත මචං..

    station wagon - මිනි පෙට්ටි car type :baffled:
    මම ආසම නැති ජාතිය..:angry:

    Sedan - සම්පුර්ණ, දිග, ඉඩ කඩ තියෙන මම හොයන car ජාතිය..:yes::D:love:

    Hatchback - ඉඩ කඩ නම් අඩුයි,.. හැබයි sporty look එකක් තියෙනව,.
    නරකම නැහැ එකත් :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන්ලා වාහන වල එන number වලට ලංකාවේ පොඩි demand එකක් තියෙන නේද? ඒ කිව්වේ ENGLISH number තියෙන එකක් විකුනන්න ගියොත් එහෙම වටිනා කම වැඩි නේද ?
    මම උපරිම ලක්ෂ 12කට වගේ car එකක් බැලුවේ.. car බාගයක් නෙමේ සම්පුර්ණ දිග car එක..
    sedan, hatchback කියන්නේ මොනවද බන් ?
    soluna කියන්නේ නම් toyota soluna එක නේ..

    1992 වගේ හදපු toyota වාහන තියෙනව number එක ඇවිත් 19-xxxx වගේ ?
    තව 301-xxxx වගේ number තියෙන car එහෙමත් තියෙනව ?
    English numbers තියෙන ඒවත් තියෙනවා..

    මට ප්‍රශ්න ගොඩයි බන් උත්තර දීපන්කො ලොකු දෙයක් මචං..
    1992 වගේ හදපු වාහනයක් ගත්තොත් එක ලෙඩ ගොඩක් වෙයි ද ? 19-xxxx වගේ එකක් අපහු දෙන්න ගියාම බැරි වෙයි ද?
    මේවා rent කරලා විනාස කරපු ඒවද ? :sorry::sorry:

    මචන්ලා වාහන වල එන number වලට ලංකාවේ පොඩි demand එකක් තියෙන නේද? ඒ කිව්වේ ENGLISH number තියෙන එකක් විකුනන්න ගියොත් එහෙම වටිනා කම වැඩි නේද ?

    ow. udaharanekata toyota corolla 110 eke 1997 apu 301/302 ekakata wada 1997 apu G number eka laksha 2k withara wadi

    මම උපරිම ලක්ෂ 12කට වගේ car එකක් බැලුවේ.. car බාගයක් නෙමේ සම්පුර්ණ දිග car එක..
    sedan, hatchback කියන්නේ මොනවද බන් ?

    sedan kiyanne puka thiyena eka, hatchback kiyanne jeep eka wage passa thiyenaa eka. vits, starlet, march wage ewa. wagon kiyanne ara minee adina car wage ewa. ewage hugak welawata paththe pitipasse dorata passe weeduruwak enawa. saralawama oya kiwwe

    soluna කියන්නේ නම් toyota soluna එක නේ..

    ow

    1992 වගේ හදපු toyota වාහන තියෙනව number එක ඇවිත් 19-xxxx වගේ ?

    ow

    තව 301-xxxx වගේ number තියෙන car එහෙමත් තියෙනව ?

    ow. recondishan pahuwela apuwa

    English numbers තියෙන ඒවත් තියෙනවා..

    ow late registration ewa (harbor /custom auction, lankawe assemble project eke ewa )

    මට ප්‍රශ්න ගොඩයි බන් උත්තර දීපන්කො ලොකු දෙයක් මචං..

    1992 වගේ හදපු වාහනයක් ගත්තොත් එක ලෙඩ ගොඩක් වෙයි ද ? 19-xxxx වගේ එකක් අපහු දෙන්න ගියාම බැරි වෙයි ද?

    watinna gaththoth wikkahaki. nowatina milakata gaththoth padu wenawa. eka kookatath podui

    මේවා rent කරලා විනාස කරපු ඒවද ? :sorry::sorry:

    na. mama danna buwek gawa 15 nombara ASP modal ekak thiyenawa one owner. hiase shell ekek thiyenawa one owner, thawa palathsabha pajero ekak thiyenawa one owner. hugak parana ewata wada rent karala kala thiyenne 2005n passe apuwa.
     
    • Like
    Reactions: kevin37

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol: හැබැයි ඔය හුචක්කුවට සමාන කරෙත් එහෙම සිෆ්ට් එකට ලැජ්ජ හිතෙයි. සිෆ්ට් එකක් තිබුන කෙනෙකුට විසෙල් එකක් දුන්නොත් එහෙම එක රව්මක් ගිහින් ඇවිත් සිෆ්ට් එකම ඕනෙ කියල අඩයි.

    අර කිව්ව වගේ මරුටි පැද්ද උන්ට හොදයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා වාහන වල එන number වලට ලංකාවේ පොඩි demand එකක් තියෙන නේද? ඒ කිව්වේ ENGLISH number තියෙන එකක් විකුනන්න ගියොත් එහෙම වටිනා කම වැඩි නේද ?
    මම උපරිම ලක්ෂ 12කට වගේ car එකක් බැලුවේ.. car බාගයක් නෙමේ සම්පුර්ණ දිග car එක..
    sedan, hatchback කියන්නේ මොනවද බන් ?
    soluna කියන්නේ නම් toyota soluna එක නේ..

    1992 වගේ හදපු toyota වාහන තියෙනව number එක ඇවිත් 19-xxxx වගේ ?
    තව 301-xxxx වගේ number තියෙන car එහෙමත් තියෙනව ?
    English numbers තියෙන ඒවත් තියෙනවා..

    මට ප්‍රශ්න ගොඩයි බන් උත්තර දීපන්කො ලොකු දෙයක් මචං..
    1992 වගේ හදපු වාහනයක් ගත්තොත් එක ලෙඩ ගොඩක් වෙයි ද ? 19-xxxx වගේ එකක් අපහු දෙන්න ගියාම බැරි වෙයි ද?
    මේවා rent කරලා විනාස කරපු ඒවද ? :sorry::sorry:

    ගෙදර පාවිච්චි කරන්න ගන්නවානම් one owner වාහනයක් හොයල ගන්න. ඔයා සම්පුර්ණ කාර් එක කියල අදහස් කරන්නේ wagon එකක්නම් toyota corolla elephant back එකක් වගේ හොඳින් පාවිච්චි කරපු වාහනයක් හොයල ගන්න. ඔයා වාහනේ හොයද්දි හැම වාහනයක්ම බලන්න යන්නේ නැතුව හරියටම හරියන වාහන 4ක් 5ක් කෝල් දීල බලල හොඳම කියල හිතෙන දෙක තුනක් බලල හොඳම එක තෝරාගන්න.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    :shocked::shocked::shocked: මොකෝ බන් ඒ :sorry:

    නෑ බන්.. මට මගේ යාලුවෝ තුන් හතර දෙනෙක්ම පරන වාහන අරන් විදපු දුක මතක් වුනා.
    විකුනන්න වුනෙත් හෙන අඩුවට.
    :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රත්තරං;17638726 said:
    මමත් අඩ අඩා රිප්ලයි කලේ.:baffled::baffled::baffled:
    මාව බයිට් එකට ගත්තද මන්ද:rolleyes::rolleyes:
    අව්ලක් නෑ ඌ කාලෙත් එක්ක ඉගෙනගනී

    ඔව් මචන්..
    උබට පුලුවන් විදියට සපොර්ට් එක දියන්..
    උවත් ගොඩ දාමු..
    මමත් උබේ ත්‍රේඩ් සහ තව ගොඩක් අයගේ වාහන සම්බන්ද ත්‍රේඩ් කියවලා හුගක් දේවල් ඉගෙන ගත්තා.
    එවලට තැන්ක්ස් වෙවා......... :yes:
     
    • Like
    Reactions: kevin37

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තැන්ක්ස් සහෝ reply එකට..
    ඉගෙන ගත්ත මචං..

    station wagon - මිනි පෙට්ටි car type :baffled:
    මම ආසම නැති ජාතිය..:angry:

    Sedan - සම්පුර්ණ, දිග, ඉඩ කඩ තියෙන මම හොයන car ජාතිය..:yes::D:love:

    Hatchback - ඉඩ කඩ නම් අඩුයි,.. හැබයි sporty look එකක් තියෙනව,.
    නරකම නැහැ එකත් :rolleyes:

    OK දෙවැනි පාඩම

    full size sedan

    Toyata camry

    images

    Mid size sedan

    Toyota corolla

    2015_toyota_corolla_angularfront.jpg

    Compact sedan

    Hyundai accent / Kia Rio / Toyota platz

    2011-Chevrolet-Sail-Compact-Sedan-4.jpg
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    චිරාත් කාලයක් වෑන් පැදපු, වෑන් වලට ආස කරන කට්ටියට මෙන්න ගෙනාවා.. අනාගතය !!!

    අඬ අඬා ලිව්වෙ සිංහලු !!
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    චගු;17638792 said:
    චිරාත් කාලයක් වෑන් පැදපු, වෑන් වලට ආස කරන කට්ටියට මෙන්න ගෙනාවා.. අනාගතය !!!

    අඬ අඬා ලිව්වෙ සිංහලු !!

    සුකොමළ පාටයි.... කෙල්ලෙක්ට පදින්න හොදයි.