රත්තරං;17639098 said:ටැක්ස් 35ක්...? ටැක්ස් ගෙව්වනම් මොකෝ රෙජිස්ටර් කරන්න බැරි??
කොහොමද බන් අව්රුද්ද පරන එකකට ටැක්ස් ගෙව්වේ?
ජරාව දීලා විතරනේ එලියට දාගන්න පුලුවන්
ටැක්ස් නොගෙව ගෙනාවෙ. තියාගන්න ඕනනම් ටැක්ස් ගෙවන්න ඕන. දැන් වුනත් අර ගාන ගෙව්වොත් සාමාන්‍ය විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් (අකුරු තුන එන්නෙ දැන් කලොත්) 




රත්තරං;17639137 said:කොට දික් කරලා විතරක් නෙමේ, මේක Y60කුත් නෙමේ, ඉලක්කම් තුනේ නොම්බර ආවේ 160 සීරීස් එකට. Y60 ආවේ 1986 ඒ වෙද්දි ඉලක්කම් තුන ඉවර වෙලා හතරේ හාරදාස් කාන්ඩත් ඇවිත්, මේකේ ඇත්තේ 160 සීරීස් එකේ පොතක්. හැබැයි මුලු වාහනේම 1995/1996/1997 අලුත් ගෙඩියක් වෙන්න ඇති. ගෙඩිය 160ට කොටලයි ඇත්තේ


ඔව් මෙක වැඩිය පාරට දාන්නෙත් නැ. 

අඩුවට තමා බන්![]()
![]()


පැජරෝ වලනම් මහත්තය එකට වඩා පරණ එක විකුනන්න ලේසියි.
50+ යනවනම් මොන්ටෙරෝ ඩීසල් එකක්ම ගනින්. 120යට වඩා සුපිරි.



පැජරෝ වලනම් මහත්තය එකට වඩා පරණ එක විකුනන්න ලේසියි.
50+ යනවනම් මොන්ටෙරෝ ඩීසල් එකක්ම ගනින්. 120යට වඩා සුපිරි.


පැජරෝ වලනම් මහත්තය එකට වඩා පරණ එක විකුනන්න ලේසියි.
50+ යනවනම් මොන්ටෙරෝ ඩීසල් එකක්ම ගනින්. 120යට වඩා සුපිරි.





මේක මචන් මෙහෙ අවුරුදු 2ක් පැදල ආපහු යවනව කියල ගෙනාපු එකක්ටැක්ස් නොගෙව ගෙනාවෙ. තියාගන්න ඕනනම් ටැක්ස් ගෙවන්න ඕන. දැන් වුනත් අර ගාන ගෙව්වොත් සාමාන්‍ය විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් (අකුරු තුන එන්නෙ දැන් කලොත්)
![]()
රත්තරං;17638850 said:
ඇයි උබට පෙට්‍රල් ගහන්න අරාබියේ වගේ මෙහේ තෙල් ලින් හාරන්න ඕනෙද? ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ
මගේ තියෙන්නේ 1GR ඇන්ජිම නෙමේ. පරන එක. VVTi නෙමේ. ඔටෝ වෙලත් 7.5ක් තෙල් කරනවා. ජීප් ගන්නවනම් මැනුවල් ගනින්. 120 අනිවා 8.5න් එහා තෙල් කරයි මැනුවල්නම්. 120 2004 ආපු වීවීටීඅයි මැනුවල් එකක් ගත්තනම් ඇඩෙන්න තෙල් කරයි. ඔය ඩීසල් ඒවගෙත් 8යි කරන්නේ. මේන්ටෙනන්ස් කොස්ට් එක එක්ක බැලුවහම ලාභයක් නෑ. පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්.. සර්විස් එකකට ගිහින් හෝදන් ඔයිල් ටික මාරු කරගනින්... එච්චරයි
අයියූ ඩීසල් වල කතන්දර...... ඔන්න Y60lY61ක් නම් කමකුත් නෑ 4200cc මැශින් නිසා. මේ 120ට මොන ඩීසල්ද බන්. ඩීසල් 120 එක්කෝටි ගනන් වලටත් යනවා. පෙට්‍රල් එකක් ගනින්



රත්තරං;17640959 said:මචෝ එතකොට ගෙනාපු එකාට අව්ලක් නැද්ද?
ඕකේ ටැක්ස් ගෙව්වොත් මචන් අලුත් pajero එකක ගාන වෙයි
ඒත් වැඩක් නෑ ඉතින් 

අදුරන කෙනෙක් ආන්ඩුවේ නැද්ද ? අග්‍රාමාත්‍ය තුමාව වත් අදුරනවා නං... නැත්තං රගර් බේබි ව වත් අදුනවා නං.. ලියුම් දෙකෙන් තුනෙං ඕක කර ගන්න පුලුවං නේදගෙනාපු එකා පැන්න ලංකාවෙන්.. අපි ඌත් එක්ක ටැක්ස් ගෙවල ගන්න ගියෙ. අපිටත් කොකා පෙන්නල පොර පැන්න. අපිට පොඩි ගානයි ගියෙ වෙලාවටඒත් වැඩක් නෑ ඉතින්
ඔව් 3.5mil ගෙවන්න ඕන![]()


අදුරන කෙනෙක් ආන්ඩුවේ නැද්ද ? අග්‍රාමාත්‍ය තුමාව වත් අදුරනවා නං... නැත්තං රගර් බේබි ව වත් අදුනවා නං.. ලියුම් දෙකෙන් තුනෙං ඕක කර ගන්න පුලුවං නේද![]()


අප්පෝ ඒ *** පුතාලට කියල කරගන්නවට වඩා ගෙදර ඉදන් දුම් අල්ල අල්ල තියාගන්න එක සැපයි
කැපුවත් anti Mahinda![]()
ආන්න ඒකනෙ පුතා. අහක බලං හරි පොඩි ගොට්ටක් ඇල්ලුවා නං උඹේ වැඩේ කෙරෙනවා නෙ. ඊට පස්සෙ ඕන නං ඒ වාහනෙංම my3 ට සපෝට් කරන්න යන් න බැරියෑ 

ගෙනාපු එකා පැන්න ලංකාවෙන්.. අපි ඌත් එක්ක ටැක්ස් ගෙවල ගන්න ගියෙ. අපිටත් කොකා පෙන්නල පොර පැන්න. අපිට පොඩි ගානයි ගියෙ වෙලාවටඒත් වැඩක් නෑ ඉතින්
ඔව් 3.5mil ගෙවන්න ඕන![]()

ඇන්ජිම විකුණන්න පුලුවං ඉන්ටසිටි බස් එකකට. ලක්ස 8ක් 9ක් හොයා ගන්න පුලුවං වෙයිඉතින් බන් වාහනේ වටින්නෙත් ඒ කිට්ටු ගානක්නේ, ඕකට මරුටි නම්බර් එකක්වත් ගහගෙන කඩේවත් පලයන්![]()

විකුනන්න ලේසි ගනන් අඩු හින්දද ?![]()
කෑලි කලොත් අඩුම 18 - 20 ක් හොයාගන්න පුලුවන්. හිතකින් කොහොමද ඒක කරන්නෙඇන්ජිම විකුණන්න පුලුවං ඉන්ටසිටි බස් එකකට. ලක්ස 8ක් 9ක් හොයා ගන්න පුලුවං වෙයි![]()
කිරි ටොය්ය වගේ තියනවනෙ 
වත්තල තියනව CT100 එක ගහපු ඩිෆ්ෆෙන්ඩර් එකක්ඉතින් බන් වාහනේ වටින්නෙත් ඒ කිට්ටු ගානක්නේ, ඕකට මරුටි නම්බර් එකක්වත් ගහගෙන කඩේවත් පලයන්![]()

මගෙ අනාගතේ ලාච්චුවෙ තියෙයි. 
ආන්න ඒකනෙ පුතා. අහක බලං හරි පොඩි ගොට්ටක් ඇල්ලුවා නං උඹේ වැඩේ කෙරෙනවා නෙ. ඊට පස්සෙ ඕන නං ඒ වාහනෙංම my3 ට සපෝට් කරන්න යන් න බැරියෑ
දැං ඉතිං 9 වෙනිදා වෙනකං හිටපං , උඹලාගේ ජනපති ආවාට පස්සෙ උඹට ඕක කරලා දෙන් නැතෑ![]()
![]()
ඒ වුනාට මාමිත් එක්ක පට්ට තරහයි 
