Nissan Patrol Y60

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;17640945 said:

    යන යන තැන බාප්පලා අල්ලපිය:angry::angry::angry::angry::angry:

    පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුල බාප්පලා කිසිදු දිනක නවත්වා නොමැත.:no:
    වීදුරුවේ ලයිශන් එක ඇලෙව්වෙත් මේ ලගදි. :lol:

    (මෙම වාහන බාවිතා කරන දේශපාලන බුවාලාව කෘතඥපුර්වකව සිහිපත් කරමි.:yes:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්..
    mokadda e sellama :angry::angry::angry:

    නෑ ඉතින් අපි කූලන්ඩ් දාන උන්යෑ බන්...:lol::lol::lol:

    මම ඒකෙන් අදහස් කලේ ඔය ඩීසල් වල වගේ මේන්ටෙනන්ස් මෙලෝ දෙයක් නෑ කියන එල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගෙනාපු එකා පැන්න ලංකාවෙන්.. අපි ඌත් එක්ක ටැක්ස් ගෙවල ගන්න ගියෙ. අපිටත් කොකා පෙන්නල පොර පැන්න. අපිට පොඩි ගානයි ගියෙ වෙලාවට ;) ඒත් වැඩක් නෑ ඉතින් :(

    ඔව් 3.5mil ගෙවන්න ඕන :nerd:

    මිලියන 35ක් ගෙවන්න එපා. ඔක්ශන් එකක් එනකන් ඉදපන්. ඉදලා පොලවට පස් වෙච්ච කම්පියුරට් බොඩියක් අරන් පොත තියාගනින්. කම්පියුටරේ අඩුවට ගත්තහැකි. ඊට පස්සේ ටික දවසක් යවලා E නොම්බරයක් ගනින්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17641131 said:
    නෑ ඉතින් අපි කූලන්ඩ් දාන උන්යෑ බන්...:lol::lol::lol:

    මම ඒකෙන් අදහස් කලේ ඔය ඩීසල් වල වගේ මේන්ටෙනන්ස් මෙලෝ දෙයක් නෑ කියන එල

    :dull::dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුල බාප්පලා කිසිදු දිනක නවත්වා නොමැත.:no:
    වීදුරුවේ ලයිශන් එක ඇලෙව්වෙත් මේ ලගදි. :lol:

    (මෙම වාහන බාවිතා කරන දේශපාලන බුවාලාව කෘතඥපුර්වකව සිහිපත් කරමි.:yes:)

    කාර් එකේ යන දවසට ගිහින් ඉරක් කැපුවොත් දඩත් ලියල පු%^ත් අරින්න හදනවා
    ජීප් එකේ කොලබ ඉදන් මාතලේ යනවා මට ඕනේ ඕනේ විදිහට.. අත දැම්මොත් ලයිට් එක ගහනවා නිකන් මම නෙමේ වගේ. කෙලින්ම අතින් යන්න කියනවා. ටින්ටඩ් එක ගහල තියෙන්නේ එහා මෙහා පේන්නේ නැති වෙන්න. කවදාවත් නිකන්වත් අහලා නෑ...

    විසෙල් එකක ඕවා කරන්න ගියානම් ගුද සංසර්ගයත් කරනවා පොලිස් කාරයෝ අපිට:lol::lol::lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17641177 said:
    කාර් එකේ යන දවසට ගිහින් ඉරක් කැපුවොත් දඩත් ලියල පු%^ත් අරින්න හදනවා
    ජීප් එකේ කොලබ ඉදන් මාතලේ යනවා මට ඕනේ ඕනේ විදිහට.. අත දැම්මොත් ලයිට් එක ගහනවා නිකන් මම නෙමේ වගේ. කෙලින්ම අතින් යන්න කියනවා. ටින්ටඩ් එක ගහල තියෙන්නේ එහා මෙහා පේන්නේ නැති වෙන්න. කවදාවත් නිකන්වත් අහලා නෑ...

    විසෙල් එකක ඕවා කරන්න ගියානම් ගුද සංසර්ගයත් කරනවා පොලිස් කාරයෝ අපිට:lol::lol::lol:
    :rofl::rofl::rofl: Vezel ganna epa ganilla MD90 bike ekak :love:
    Test drive onenam PM ekak dala warella :rofl: Vezel epa karawannam
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙමම කියන්නත් බෑ. සුපිරිම කන්ඩිෂන් ඒවා කීයයි කිව්වත් ගන්න අයත් ඉන්නව.

    තව පොඩි මතයක් තියෙනවා මහත්තය එකේ ලෙඩ එනවා සහ මේන්ටේන් වියදම ටිකක් වැඩි කියල.
    හරියටම හේතුවක් දන්නේ නෑ. (මම දන්න විදිහට මේකේ සස්පෙන්ශන් වලත් පොඩි වෙනසක් තියෙනවා සහ ABS, Air bag තියෙනවා)
    ගොඩක් තියෙන්නෙත් ඔටෝ 4 ස්පීඩ්. :baffled:

    මහත්තය එකක් ගන්න වෙලේ තව පොඩි ගානක් දීල මොන්ටෙරෝ එකක්ම ගන්න පුළුවන්.
    පරණ පැජෙරෝ වලට සාපේක්ෂව මොන්ටෙරෝ මාකට් එක සෑහෙන්න වැටිලා තියෙන්නේ. :(

    අපේ උන්ගේ බොරු බයිලා බන්

    මහත්තයා එකේ එකම අව්ල මේකයි. වට්ටකෙයි ඉන්ටකූලරෙයි අතර තියෙන මිල වෙනසට ඕක රිංගවන්න බෑ. අන්න ඒකයි ඕක විකුනන්න අමාරු. යන එකා එක්කෝ වට්ටක්කයක් ගන්නවා ඉතුරු ටික දාලා නැත්නම් අඩුවට ඉන්ටකූලරයක් ගන්නවා

    වට්ටක්කේ 50ටත් යනවලු නේ දැන්??

    මුලින් අර ගනන් ගිය වෙලේ Dragon D වට්ටක්කේ කෝටියකටලු ගෙනාවේ:baffled::baffled:. මම ඉල්ලුවා දෙන්න බෑ කිව්වා දෙන එක පාඩුයි කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl::rofl::rofl: Vezel ganna epa ganilla MD90 bike ekak :love:
    Test drive onenam PM ekak dala warella :rofl: Vezel epa karawannam

    ඉන්ටන්ශනල් වෙබ් සයිට් වලින් රිවිව්ස් බලලා බුවාලන්තේ ඉදන් විසෙල් ගත්ත උන් මේ ත්‍රෙඩ් එක බැලලා වහ කෑවොත් අපිටත් උසාවි යන්න වෙයි:sorry::sorry:
    avatar254425_4.gif
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Machan, Import karapu eka ayeth lankawata eddi, customs eken lockup karanawa. Eeta passe waheneta nadu daanawa. Muu potha maaru karala, chassis kotala thibbama muuwath gas yanawa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ වෙසල් එක පට්ටයි . හොදයි. නියමයි. ශෝක් කිය කිය හැමෝම ගන්නවා නෙ :shocked:

    එකක් පැදල බලපන්. 50කට ඕක ගන්නවට වඩා හොදයි කපුටන්ට ආප්ප අරන් දෙනවා

    වාහන පැද්ද නැති උන්ට ඕවා වාහන තමා ඉතින්

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ බොහොම කැත විදිහට විසෙල් එක සමූහ දූශනේට ලකුනා අන්තිම පිටු ටික කියවලා බලන්න:rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1649860
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඕක ගැන අපි කතා උනා. ඕකේ කැරවන් ඇන්ජිම බන් තියෙන්නේ 3000cc. කැලේ දාන්න ආතල් ගන්න 4200cc ඕනේ. පාටත් මරු, නොම්බරෙත් මරු, කන්ඩිශනුත් මරු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Last edited:

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17641313 said:
    ඕක ගැන අපි කතා උනා. ඕකේ කැරවන් ඇන්ජිම බන් තියෙන්නේ 3000cc. කැලේ දාන්න ආතල් ගන්න 4200cc ඕනේ. පාටත් මරු, නොම්බරෙත් මරු, කන්ඩිශනුත් මරු

    ow ban penuma nam pattay:yes: kale yanne nathnam ithin pare yanna oka hodayne ban :P police parayantath wadak dagena yatha haki lol :P