Nissan Patrol Y60

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක බලල මනස කැලබිලා ඉන්නෙ දැන්, පෙට්‍රල් එකේ අවුලක් නෑ පෙට්‍රල් ගහන අවුල ඇරෙන්න :rolleyes::P, දැන් මගේ ඔලුවෙ තියෙන්නෙ,
    1.මහත්තයා
    2.Y61
    3.ප්‍රාඩෝ 120 ( පෙට්‍රල්නෙ :angry::angry::rolleyes::sorry:
    )

    ඇයි උබට පෙට්‍රල් ගහන්න අරාබියේ වගේ මෙහේ තෙල් ලින් හාරන්න ඕනෙද? ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ:P:P

    මගේ තියෙන්නේ 2TR ඇන්ජිම නෙමේ. පරන එක. VVTi නෙමේ. ඔටෝ වෙලත් 7.5ක් තෙල් කරනවා. ජීප් ගන්නවනම් මැනුවල් ගනින්. 120 අනිවා 8.5න් එහා තෙල් කරයි මැනුවල්නම්. 120 2004 ආපු වීවීටීඅයි මැනුවල් එකක් ගත්තනම් ඇඩෙන්න තෙල් කරයි. ඔය ඩීසල් ඒවගෙත් 8යි කරන්නේ. මේන්ටෙනන්ස් කොස්ට් එක එක්ක බැලුවහම ලාභයක් නෑ. පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්.. සර්විස් එකකට ගිහින් හෝදන් ඔයිල් ටික මාරු කරගනින්... එච්චරයි:yes::yes:

    අයියූ ඩීසල් වල කතන්දර...... ඔන්න Y60lY61ක් නම් කමකුත් නෑ 4200cc මැශින් නිසා. මේ 120ට මොන ඩීසල්ද බන්. ඩීසල් 120 එක්කෝටි ගනන් වලටත් යනවා. පෙට්‍රල් එකක් ගනින්
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17638997 said:
    නෑ රතු එකක්:rolleyes::rolleyes:
    නෑ නෑ.. දැන් ඒක නුවර පාර අයිනෙ සේල් එකක තියනව ;) ජිල්බිරිස් එකක් දාල.. :rofl::P

    අපිට තමයි මුකුත් නැත්තෙ තාම
    :confused::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    yakkala idan tikak kandy pettata wenna :yes: ;)
    me hariye thyenne ape eka witharai, so oya kiyanne meka wenna ona :D

    1996_pajero_subic_96635403810300160.jpg

    මේ මහත්තයෙක් නෙමේනේ බන්?? ඉන්ටකූලර් එකක්නේ?

    ඕක ගෙනාවේ AXXX XXXT එකා නේද?:rolleyes::rolleyes: ඌ මට රතු මහත්තයෙක් පෙන්නුවනේ බන් සීරිලාවත් නැති එකක්:rolleyes::rolleyes:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17639019 said:
    මේ මහත්තයෙක් නෙමේනේ බන්?? ඉන්ටකූලර් එකක්නේ?

    ඕක ගෙනාවේ AXXX XXXT එකා නේද?:rolleyes::rolleyes: ඌ මට රතු මහත්තයෙක් පෙන්නුවනේ බන් සීරිලාවත් නැති එකක්:rolleyes::rolleyes:

    හැමදාම පැටලෙනව :sorry: ඉන්ටර්කූලර්.. :D

    නෑ නෑ ඒක නෙවෙයි මේක :rofl::rofl: මේක අපිම ගෙනාපු එකක්. UK
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17639022 said:
    ඌ 25යිනේ කිව්වේ?? මට ඒක 20කට ගන්න තිබ්බ...

    20ට ගත්තත් පොත් කියන්නෙත් 15 - 20.. :baffled:
    තව කීයක් හරි වැඩිවුනත් හරි හමන් එකක් ගන්න පුලුවන් මේවට යන ගනන් එක්ක බලපුවහම
    :sorry:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    hikz

    mek buddi ge
    රත්තරං;17639019 said:
    මේ මහත්තයෙක් නෙමේනේ බන්?? ඉන්ටකූලර් එකක්නේ?

    ඕක ගෙනාවේ AXXX XXXT එකා නේද?:rolleyes::rolleyes: ඌ මට රතු මහත්තයෙක් පෙන්නුවනේ බන් සීරිලාවත් නැති එකක්:rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නෑ නෑ.. දැන් ඒක නුවර පාර අයිනෙ සේල් එකක තියනව ;) ජිල්බිරිස් එකක් දාල.. :rofl::P

    අපිට තමයි මුකුත් නැත්තෙ තාම
    :confused::sorry:

    හැමදාම පැටලෙනව :sorry: ඉන්ටර්කූලර්.. :D

    නෑ නෑ ඒක නෙවෙයි මේක :rofl::rofl: මේක අපිම ගෙනාපු එකක්. UK

    කස්ටම් එකෙන් පන්න ගන්න ලේසි නෑ බන් දැන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    20ට ගත්තත් පොත් කියන්නෙත් 15 - 20.. :baffled:
    තව කීයක් හරි වැඩිවුනත් හරි හමන් එකක් ගන්න පුලුවන් මේවට යන ගනන් එක්ක බලපුවහම
    :sorry:

    ඔව් බන්. ඊට පස්සේත් බයෙන් දුවන්න ඕනේ:sorry::sorry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17639057 said:
    කස්ටම් එකෙන් පන්න ගන්න ලේසි නෑ බන් දැන්
    tax = 3.5 mil :rofl::P:baffled::baffled:
    රත්තරං;17639059 said:
    ඔව් බන්. ඊට පස්සේත් බයෙන් දුවන්න ඕනේ:sorry::sorry:
    :( :( පවුල් සංස්ථාවම අනාත වෙන කේස්. පෙබරවාරි වගේ සෙඩෑන් එකකින් සැනසෙන්න හිතන් ඉන්නෙ. අපිට මොන Y60..
    අමාරුවෙන් ගත්තත් නඩත්තු වියදම් සලසාගත නොහැක :rolleyes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17638643 said:
    අම්බෝ.. මේක උබේද?:baffled::baffled:

    පට්ට යකෝ.... ඇවතාරෙට දාන් ඉන්නේ මේක නේ?

    රත්තරං;17638655 said:
    ඔලුව අවුල් කරන්න එපා යකෝ :angry::angry::angry::P

    සස්පෙන්ශන් ඔය තත්වෙට ගේන්න කීයක් ගියාද?

    මෙක මගෙ නෙමෙයි මචන්. මෙක IronMan Team එකෙ. මම මෙක පැදලා තියෙනවා. මෙකෙ Twin Turbo සිස්ටම් එකක් අටවල තියෙන්නෙ. පට්ට උපරිමයි වාහනෙ.

    මෙක තමයි ලන්කවෙ මම දන්න විදියට 2වෙනියටම හොදම Y60 එක.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    tax = 3.5 mil :rofl::P:baffled::baffled:

    :( :( පවුල් සංස්ථාවම අනාත වෙන කේස්. පෙබරවාරි වගේ සෙඩෑන් එකකින් සැනසෙන්න හිතන් ඉන්නෙ. අපිට මොන Y60..
    අමාරුවෙන් ගත්තත් නඩත්තු වියදම් සලසාගත නොහැක :rolleyes:

    ටැක්ස් 35ක්...? ටැක්ස් ගෙව්වනම් මොකෝ රෙජිස්ටර් කරන්න බැරි??
    කොහොමද බන් අව්රුද්ද පරන එකකට ටැක්ස් ගෙව්වේ?

    ජරාව දීලා විතරනේ එලියට දාගන්න පුලුවන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙක මගෙ නෙමෙයි මචන්. මෙක IronMan Team එකෙ. මම මෙක පැදලා තියෙනවා. මෙකෙ Twin Turbo සිස්ටම් එකක් අටවල තියෙන්නෙ. පට්ට උපරිමයි වාහනෙ.

    මෙක තමයි ලන්කවෙ මම දන්න විදියට 2වෙනියටම හොදම Y60 එක.

    අත දිග ඇරල වියදම් කරල තියෙනවා වාහනේට
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙන්න මෙක තමා පට්ටම එක. හැබයි මෙක දිග කරපු එකක්.

    2mo9vuh.jpg
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17639105 said:
    අත දිග ඇරල වියදම් කරල තියෙනවා වාහනේට

    අපො එ ගැන කතා කරලා වැඩක් නැ. හැම Sundayම Offroad.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න මෙක තමා පට්ටම එක. හැබයි මෙක දිග කරපු එකක්.

    2mo9vuh.jpg

    කොට දික් කරලා විතරක් නෙමේ, මේක Y60කුත් නෙමේ, ඉලක්කම් තුනේ නොම්බර ආවේ 160 සීරීස් එකට. Y60 ආවේ 1986 ඒ වෙද්දි ඉලක්කම් තුන ඉවර වෙලා හතරේ හාරදාස් කාන්ඩත් ඇවිත්, මේකේ ඇත්තේ 160 සීරීස් එකේ පොතක්. හැබැයි මුලු වාහනේම 1995/1996/1997 අලුත් ගෙඩියක් වෙන්න ඇති. ගෙඩිය 160ට කොටලයි ඇත්තේ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඒක බලල මනස කැලබිලා ඉන්නෙ දැන්, පෙට්‍රල් එකේ අවුලක් නෑ පෙට්‍රල් ගහන අවුල ඇරෙන්න :rolleyes::P, දැන් මගේ ඔලුවෙ තියෙන්නෙ,
    1.මහත්තයා
    2.Y61
    3.ප්‍රාඩෝ 120 ( පෙට්‍රල්නෙ :angry::angry::rolleyes::sorry:
    )

    මචන් කීයකට වගේද එකක් බලන්නේ.