රත්තරං;17638714 said:මචන්ලා වාහන වල එන number වලට ලංකාවේ පොඩි demand එකක් තියෙන නේද? ඒ කිව්වේ ENGLISH number තියෙන එකක් විකුනන්න ගියොත් එහෙම වටිනා කම වැඩි නේද ?
ow. udaharanekata toyota corolla 110 eke 1997 apu 301/302 ekakata wada 1997 apu G number eka laksha 2k withara wadi
මම උපරිම ලක්ෂ 12කට වගේ car එකක් බැලුවේ.. car බාගයක් නෙමේ සම්පුර්ණ දිග car එක..
sedan, hatchback කියන්නේ මොනවද බන් ?
sedan kiyanne puka thiyena eka, hatchback kiyanne jeep eka wage passa thiyenaa eka. vits, starlet, march wage ewa. wagon kiyanne ara minee adina car wage ewa. ewage hugak welawata paththe pitipasse dorata passe weeduruwak enawa. saralawama oya kiwwe
soluna කියන්නේ නම් toyota soluna එක නේ..
ow
1992 වගේ හදපු toyota වාහන තියෙනව number එක ඇවිත් 19-xxxx වගේ ?
ow
තව 301-xxxx වගේ number තියෙන car එහෙමත් තියෙනව ?
ow. recondishan pahuwela apuwa
English numbers තියෙන ඒවත් තියෙනවා..
ow late registration ewa (harbor /custom auction, lankawe assemble project eke ewa )
මට ප්රශ්න ගොඩයි බන් උත්තර දීපන්කො ලොකු දෙයක් මචං..
1992 වගේ හදපු වාහනයක් ගත්තොත් එක ලෙඩ ගොඩක් වෙයි ද ? 19-xxxx වගේ එකක් අපහු දෙන්න ගියාම බැරි වෙයි ද?
watinna gaththoth wikkahaki. nowatina milakata gaththoth padu wenawa. eka kookatath podui
මේවා rent කරලා විනාස කරපු ඒවද ?
na. mama danna buwek gawa 15 nombara ASP modal ekak thiyenawa one owner. hiase shell ekek thiyenawa one owner, thawa palathsabha pajero ekak thiyenawa one owner. hugak parana ewata wada rent karala kala thiyenne 2005n passe apuwa.
ගොඩක් තැන්ක්ස් මචෝ..







පලවෙනි car එක 
රෙප් කපන්නම රිදිලා..
