හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
රත්තරං;17638714 said:
මචන්ලා වාහන වල එන number වලට ලංකාවේ පොඩි demand එකක් තියෙන නේද? ඒ කිව්වේ ENGLISH number තියෙන එකක් විකුනන්න ගියොත් එහෙම වටිනා කම වැඩි නේද ?

ow. udaharanekata toyota corolla 110 eke 1997 apu 301/302 ekakata wada 1997 apu G number eka laksha 2k withara wadi

මම උපරිම ලක්ෂ 12කට වගේ car එකක් බැලුවේ.. car බාගයක් නෙමේ සම්පුර්ණ දිග car එක..
sedan, hatchback කියන්නේ මොනවද බන් ?

sedan kiyanne puka thiyena eka, hatchback kiyanne jeep eka wage passa thiyenaa eka. vits, starlet, march wage ewa. wagon kiyanne ara minee adina car wage ewa. ewage hugak welawata paththe pitipasse dorata passe weeduruwak enawa. saralawama oya kiwwe

soluna කියන්නේ නම් toyota soluna එක නේ..

ow

1992 වගේ හදපු toyota වාහන තියෙනව number එක ඇවිත් 19-xxxx වගේ ?

ow

තව 301-xxxx වගේ number තියෙන car එහෙමත් තියෙනව ?

ow. recondishan pahuwela apuwa

English numbers තියෙන ඒවත් තියෙනවා..

ow late registration ewa (harbor /custom auction, lankawe assemble project eke ewa )

මට ප්‍රශ්න ගොඩයි බන් උත්තර දීපන්කො ලොකු දෙයක් මචං..

1992 වගේ හදපු වාහනයක් ගත්තොත් එක ලෙඩ ගොඩක් වෙයි ද ? 19-xxxx වගේ එකක් අපහු දෙන්න ගියාම බැරි වෙයි ද?

watinna gaththoth wikkahaki. nowatina milakata gaththoth padu wenawa. eka kookatath podui

මේවා rent කරලා විනාස කරපු ඒවද ? :sorry::sorry:

na. mama danna buwek gawa 15 nombara ASP modal ekak thiyenawa one owner. hiase shell ekek thiyenawa one owner, thawa palathsabha pajero ekak thiyenawa one owner. hugak parana ewata wada rent karala kala thiyenne 2005n passe apuwa.

ගොඩක් තැන්ක්ස් මචෝ.. :yes::yes:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
රත්තරං;17638726 said:
මමත් අඩ අඩා රිප්ලයි කලේ.:baffled::baffled::baffled:
මාව බයිට් එකට ගත්තද මන්ද:rolleyes::rolleyes:
අව්ලක් නෑ ඌ කාලෙත් එක්ක ඉගෙනගනී
:(:sorry::sorry: මම තවම වාහන ගැන ළමා අවදියේ මචං ඉන්නේ..එත් ඉගෙන ගන්න මාර කැමති :cool::yes:

ගෙදර පාවිච්චි කරන්න ගන්නවානම් one owner වාහනයක් හොයල ගන්න. ඔයා සම්පුර්ණ කාර් එක කියල අදහස් කරන්නේ wagon එකක්නම් toyota corolla elephant back එකක් වගේ හොඳින් පාවිච්චි කරපු වාහනයක් හොයල ගන්න. ඔයා වාහනේ හොයද්දි හැම වාහනයක්ම බලන්න යන්නේ නැතුව හරියටම හරියන වාහන 4ක් 5ක් කෝල් දීල බලල හොඳම කියල හිතෙන දෙක තුනක් බලල හොඳම එක තෝරාගන්න.
නැහැ සහෝ වැගන් නෙමේ.. sedan එකක් මම ඉගෙන ගත්ත විදිහට.. :yes: sedan එකක් මචං ගන්න බැලුවේ
නෑ බන්.. මට මගේ යාලුවෝ තුන් හතර දෙනෙක්ම පරන වාහන අරන් විදපු දුක මතක් වුනා.
විකුනන්න වුනෙත් හෙන අඩුවට.
:(
:(:(
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

ඉතුරු ටික...

Fastback
htup_0912_01_o%2B1991_honda_crx%2Bside_view.jpg

Convertible
2008_honda_s2000-pic-12480.jpeg

SUV
honda-cr-v-10.jpg

Hothatch
1997-honda-ek9-ciivic-type-r-140k-sale-japan-1-6g-mt.jpg

ගොඩක් ස්තුති මචං :yes:
6 යේ පහර බැගින් දුන්නා :cool:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
OK දෙවැනි පාඩම

full size sedan

Toyata camry

images

Mid size sedan

Toyota corolla

2015_toyota_corolla_angularfront.jpg

Compact sedan

Hyundai accent / Kia Rio / Toyota platz

2011-Chevrolet-Sail-Compact-Sedan-4.jpg

ගොඩක් තැන්ක්ස් මචෝ..
sedan වලින් නම් කැමති Full size එකක් හරි MID size එකකට තමා :yes:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මචං මගේ budget එකේ විදිහට මම දන්නා විදිහට ගන්න පුළුවන් වාහන ටික මොනවද ? :confused:
මේ ව අතරින් හොදම මොකක්ද ? ඒ කිව්වේ parts ගන්න තියෙනවද ? කැඩුනොත් ගොඩ දා ගන්න පුළුවන් ද ? තෙල් කිරිල්ල කොහොමද ? මම දිනපතා use කරන්න නෙමේ ගන්නේ.. මාසෙකට ඕනි නම් KM 500 - 800 වගේ දුවයි..

මම ගන්න කැමති.. ගන්න පුළුවන් වහාන ගැන එකින් එක ගැන දැන ගන්න කැමති මචං.. මෙන්න මචං මට ගන්න පුළුවන් ගානකට තිබ්බ මම කැමති පෙනුමක් තියෙන :frown:පලවෙනි car එක :)

1. Toyota soluna . :cool:
මේක ගැන මම විකියේ බැලුව මචං..Toyata Corolla Tercel එකේ 5th gen එකේ car එකක්. Thailand වල හදන එකද මචං මෙහෙට Soluna කියල අවේ ? Made in Japan නෙම්ද මේක ?
මේකේ මචං තියෙනවා කියන 1.5-litre 5A-FE engine එක කොහොමද මචං?
තෙල් කිරිල්ල එහෙම ?
මේකේ මචං models ගොඩක් තියෙනව? එත් ලංකාවේ තියෙන මේකේ වැඩිපුරම option තියෙන model එක නේද GLi කියන්නේ ?
Toyota soluna 2000 එකක් 12 කට විතර ගන්න පුළුවන් ද මචං.. මේ වාහනේ ගැන මොකද මචං කියන්නේ..
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    Toyota soluna eka made in thailand machan eka awluk karaganna apa thailand wala toyota comapany eke thamai hadan ne:yes:oya engine eka hodai toyota caldina, corrola 110 eke aweth oya engine eka,oka town wala 10 withara karanawa,long run walata 16 withara karanawa matanum oka maru car ekak:)Gli kiyane option wedi eka thamai:cool:habai macahn oka basic car ekak, toyota vios range eke thamai yanne(vios<corrola<allion<camry<crown)
     
    Last edited:
    • Like
    Reactions: kevin37

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    keyada gana?

    මේ ව අතරින් හොදම මොකක්ද ? ඒ කිව්වේ parts ගන්න තියෙනවද ? කැඩුනොත් ගොඩ දා ගන්න පුළුවන් ද ?

    onama japan wahanayak lankawe godadaganna puluwan lesiyenma

    තෙල් කිරිල්ල කොහොමද ? මම දිනපතා use කරන්න නෙමේ ගන්නේ.. මාසෙකට ඕනි නම් KM 500 - 800 වගේ දුවයි..

    මේක ගැන මම විකියේ බැලුව මචං..Toyata Corolla Tercel එකේ 5th gen එකේ car එකක්.

    gen eken car eka paranada aluth da kiyanna ba, gen eka kiyanne e model eke kee weni ekada kiyala. u daharanekata 1995di corolla 5th gen eka unata vits eke 1st gen eka awllawath na

    Thailand වල හදන එකද මචං මෙහෙට Soluna කියල අවේ ? Made in Japan නෙම්ද මේක ?

    soluna japane haduwe na. lankawata awe thailand walin

    patta. 5A-FE kiyanne toyota corolla 110 eke apu engine ekamai

    තෙල් කිරිල්ල එහෙම ?

    soluna eka thama hodatama thel karanne range eke

    12-13 weddi ganna puluwan. hodata pawichchi karapu ekak balala gaththanam hoda car ekak
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17638531 said:
    1.3 ඉස්සෙල්ලා පස්සේ කතාවක් නෑ. 1.6 එකත් ඔය එක්කමයි ආවේ. ඇත්ත කතාව ඕක N17 නෙමේ. ඒක මෙහෙ උන් දා ගත්ත එකක්. ඕක සනි නියෝ කියන තායිලන්ඩ් වර්ශන් එක. මෙහෙ උන් N16 එක නිසා ඕක දිහා බලලා N17 කියල නම දාගත්තා

    1.6 එකක්ම හොයල ගන්න..

    ඔව් මචං හොයලා බලන්න ඕන
    රත්තරං;17638726 said:
    මමත් අඩ අඩා රිප්ලයි කලේ.:baffled::baffled::baffled:
    මාව බයිට් එකට ගත්තද මන්ද:rolleyes::rolleyes:
    අව්ලක් නෑ ඌ කාලෙත් එක්ක ඉගෙනගනී
    මටත් හිනා ගියා දැක්කම.ඒ වුනත් ඒ වගේ අය ඉන්නවා. මමත් වාහන ගැන ගොඩක් දේ දැන ගත්තේ උඹේ ත්‍රෙඩ් වලින් තව ඔය මහේෂ් 910 සපීඩ් මල්ලි දැන් පේන්න නැති වුනත් ලීකා චතුඩී අයිඩීජී සංකපාලයා වගේ එවුන්ගෙන්. දැන් නම් හොද දැනුමක් තියෙනවා

    ඕනේ තැනක ගිහින් නවත්තලා වැදගත් විදියට බැහැල යන්න පුළුවන්....
    fd2-honda-civic-mugen-rr-5.jpg

    ඊයේ ඔටෝවිෂන් එකට පෙන්නුවා එෆ්ඩී 01 එකක් මොඩි ෆයි කරලා
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Toyota soluna eka made in thailand machan eka awluk karaganna apa thailand wala toyota comapany eke thamai hadan ne:yes:oya engine eka hodai toyota caldina, corrola 110 eke aweth oya engine eka,oka town wala 10 withara karanawa,long run walata 16 withara karanawa matanum oka maru car ekak:)Gli kiyane option wedi eka thamai:cool:habai macahn oka basic car ekak, toyota vios range eke thamai yanne(vios<corrola<allion<camry<crown)
    ගොඩක් ස්තුති මචං :yes::cool:

    රත්තරං;17639367 said:
    මචං මගේ budget එකේ විදිහට මම දන්නා විදිහට ගන්න පුළුවන් වාහන ටික මොනවද ? :confused:

    keyada gana?

    මේ ව අතරින් හොදම මොකක්ද ? ඒ කිව්වේ parts ගන්න තියෙනවද ? කැඩුනොත් ගොඩ දා ගන්න පුළුවන් ද ?

    onama japan wahanayak lankawe godadaganna puluwan lesiyenma

    තෙල් කිරිල්ල කොහොමද ? මම දිනපතා use කරන්න නෙමේ ගන්නේ.. මාසෙකට ඕනි නම් KM 500 - 800 වගේ දුවයි..

    මම ගන්න කැමති.. ගන්න පුළුවන් වහාන ගැන එකින් එක ගැන දැන ගන්න කැමති මචං.. මෙන්න මචං මට ගන්න පුළුවන් ගානකට තිබ්බ මම කැමති පෙනුමක් තියෙන :frown:පලවෙනි car එක :)

    1. Toyota soluna . :cool:
    මේක ගැන මම විකියේ බැලුව මචං..Toyata Corolla Tercel එකේ 5th gen එකේ car එකක්.

    gen eken car eka paranada aluth da kiyanna ba, gen eka kiyanne e model eke kee weni ekada kiyala. u daharanekata 1995di corolla 5th gen eka unata vits eke 1st gen eka awllawath na

    Thailand වල හදන එකද මචං මෙහෙට Soluna කියල අවේ ? Made in Japan නෙම්ද මේක ?

    soluna japane haduwe na. lankawata awe thailand walin

    මේකේ මචං තියෙනවා කියන 1.5-litre 5A-FE engine එක කොහොමද මචං?

    patta. 5A-FE kiyanne toyota corolla 110 eke apu engine ekamai

    තෙල් කිරිල්ල එහෙම ?

    soluna eka thama hodatama thel karanne range eke

    මේකේ මචං models ගොඩක් තියෙනව? එත් ලංකාවේ තියෙන මේකේ වැඩිපුරම option තියෙන model එක නේද GLi කියන්නේ ?

    ow

    Toyota soluna 2000 එකක් 12 කට විතර ගන්න පුළුවන් ද මචං.. මේ වාහනේ ගැන මොකද මචං කියන්නේ..

    12-13 weddi ganna puluwan. hodata pawichchi karapu ekak balala gaththanam hoda car ekak
    අයෙමත් සැරයක් තැන්ක්ස් වේවා මචං :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: රෙප් කපන්නම රිදිලා..
    reputation_neg.gif
    හයිබ්‍රිඩ් වැහි... 12-28-2014 11:40 PM nikan borru kiyane ne thuwa hitapan,puluwun num ubata thiyena vehicle eka mokadda kiyapan

    බය වුනා
    මට හයිබ්‍රිඩ් එකක් නම් නෑ බං :baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මගේ budget එක මම මුලින්ම කිව්වා වගේ උපරිම 12යි මචං..
    ඒ ගානට ගන්න තියෙන Toyota Soluna එක ගැන ගොඩක් දේ දැන ගත්ත..
    ඊළගට මම දැනගන්න කැමති මචං Toyota AE100 කියන එක ගැන මචං...
    මේකෙත් 1992 19-xxxx වගේ එකක් 12 කට වගේ ගන්න පුළුවන් නේද මචං ?
    මේකෙත් තියන්නේ Toyota Soluna එකට ආපු engine එක මයි නේද ?
    මේකේ මචං ගොඩක් models තියෙනව.. (DX, LX, XE, SE-Limited) ඒවා අතුරින් Option වැඩිම එක මොකක් ද මචං ?
    තෙල් කිරිල්ල එහෙම කොහොමද මචං මේකේ ?
    SOLUNA vs AE100 කියල ගත්තොත්.. මේ දෙකෙන් මොකද මචං වඩාත් හොද ?
     
    ඇයි බන් මේ වගේ වටිනා thread එකක් යනකොටත්.. rep කපන මි හරක් ඉන්නේ.. :angry:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    AE100 එකකට ඇයි මචං 12 ක් දෙන්නේ.
    AE100 කියන්නේ 1500cc කාර් එකක්. 16-Valve EFI එන්ජින් එක එන්නේ.
    SE Limited ගනිං මච. SE කියන්නේ Special Edition කියන එකයි. ඕකේ වැඩිපුර පවර්ඔප්ෂන් ආවා.

    ඔය Series එකේ ආපු කාර් මේව තමයි
    Corolla AE100
    Corolla AE100 Sprinter උඩ එකටයි, මේකයි දෙකටම එකම වගේ මාකට් එකක් තමයි තියන්නේ.
    Corolla AE100 Marino (මේක 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
    Corolla AE100 Ceres (මේකත් 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
    Corolla AE101 කියන්නේ 1300cc කාර් එක. ඒකේ තෙල් වැඩකරනව මදි. ඒවගේම මාකට් එකත් අඩුයි.
    Corolla CE100 කියලා ආවේ ඩීසල් කාර් එක. මට නම් පෙනුම ටිකක් විතර චා වගේ.

    ගන්නකොට පවර් ඔප්ෂන් ඔක්කොම තියනවද, ඒවා වැඩ කරනවද බලලා ගන්න. පැට්‍රල් 1500 cc ගන්න. මොකද ඒක තෙල් කිරිල්ල වගේම මාකට් එකත් හොද වාහනයක්. බොඩිය හොදද, එන්ජිම හොදට තියනවද කියලා බලලා ගන්න. ඔක්කොම හොදනම් වාහනේ සුපිරි භාන්ඩයක් තමයි. ඕනෙ නම් හයිබ්‍රිඩ් වල යන උන්ට නෝන්ඩි හිනාවක් දාලා යන්න පුලුවන්. :lol:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    [SIZE="3"[COLOR="Red"]]AE100 එකකට ඇයි මචං 12 ක් දෙන්නේ. [/COLOR]
    AE100 කියන්නේ 1500cc කාර් එකක්. 16-Valve EFI එන්ජින් එක එන්නේ.
    SE Limited ගනිං මච. SE කියන්නේ Special Edition කියන එකයි. ඕකේ වැඩිපුර පවර්ඔප්ෂන් ආවා.

    ඔය Series එකේ ආපු කාර් මේව තමයි
    Corolla AE100
    Corolla AE100 Sprinter උඩ එකටයි, මේකයි දෙකටම එකම වගේ මාකට් එකක් තමයි තියන්නේ.
    Corolla AE100 Marino (මේක 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
    Corolla AE100 Ceres (මේකත් 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
    Corolla AE101 කියන්නේ 1300cc කාර් එක. ඒකේ තෙල් වැඩකරනව මදි. ඒවගේම මාකට් එකත් අඩුයි.
    Corolla CE100 කියලා ආවේ ඩීසල් කාර් එක. මට නම් පෙනුම ටිකක් විතර චා වගේ.

    ගන්නකොට පවර් ඔප්ෂන් ඔක්කොම තියනවද, ඒවා වැඩ කරනවද බලලා ගන්න. පැට්‍රල් 1500 cc ගන්න. මොකද ඒක තෙල් කිරිල්ල වගේම මාකට් එකත් හොද වාහනයක්. බොඩිය හොදද, එන්ජිම හොදට තියනවද කියලා බලලා ගන්න. ඔක්කොම හොදනම් වාහනේ සුපිරි භාන්ඩයක් තමයි. ඕනෙ නම් හයිබ්‍රිඩ් වල යන උන්ට නෝන්ඩි හිනාවක් දාලා යන්න පුලුවන්. :lol:[/SIZE]
    ගොඩක් ස්තුති මචං.. අයි මචං මෙහෙම කිව්වේ? "AE100 එකකට ඇයි මචං 12 ක් දෙන්නේ."
    ඔය වාහනේ ඔය ගානට වටින්නේ නැද්ද ? හොද තත්ත්වේ තියෙන එකක වටිනාකම කොහොමද මචං ? 10ක් වගේ ද වෙන්නේ ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි බන් මේ වගේ වටිනා thread එකක් යනකොටත්.. rep කපන මි හරක් ඉන්නේ.. :angry:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    ඇත්ත දරාගන්න අමාරු වුනහම කරන වැඩ බං. උන් ගැන ඇතිවෙන්නේ තරහක් නෙවෙයි දුකක්. පව් අසරණයෝ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් ස්තුති මචං.. අයි මචං මෙහෙම කිව්වේ? "AE100 එකකට ඇයි මචං 12 ක් දෙන්නේ."
    ඔය වාහනේ ඔය ගානට වටින්නේ නැද්ද ? හොද තත්ත්වේ තියෙන එකක වටිනාකම කොහොමද මචං ? 10ක් වගේ ද වෙන්නේ ?

    19 හොද තත්වෙන් තියන එකක් උපරිම 11 25 කට වගේ ගන්න පුලුවන් වෙයි මචං. (ඊටක් අඩුවෙනුත් පුලුවන් වෙයි) පොඩ්ඩක් ඉරිදා ලංකාදීප එක බලලා වාහන කීපයක් බලන්න යන්නකෝ.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol: රෙප් කපන්නම රිදිලා..
    reputation_neg.gif
    හයිබ්‍රිඩ් වැහි... 12-28-2014 11:40 PM nikan borru kiyane ne thuwa hitapan,puluwun num ubata thiyena vehicle eka mokadda kiyapan

    බය වුනා
    මට හයිබ්‍රිඩ් එකක් නම් නෑ බං :baffled:

    මොකෝ කියන්නේ විසෙල් එකක් ගේමුද??:):)

    එක්කෝ ශිෆ්ට් එකක් අරන් 17 වීල් සෙට් එකක් දාලා විසෙල් කියල ගහගම්මු. ලක්ශ 30ක් ඉතුරුයි:lol::lol::lol::lol:

    rep16+
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    19 හොද තත්වෙන් තියන එකක් උපරිම 11 25 කට වගේ ගන්න පුලුවන් වෙයි මචං. (ඊටක් අඩුවෙනුත් පුලුවන් වෙයි) පොඩ්ඩක් ඉරිදා ලංකාදීප එක බලලා වාහන කීපයක් බලන්න යන්නකෝ.

    :):) අහ එල එල මචං.. මම හොයල බලන්නම්.. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මගේ budget එක මම මුලින්ම කිව්වා වගේ උපරිම 12යි මචං..
    ඒ ගානට ගන්න තියෙන Toyota Soluna එක ගැන ගොඩක් දේ දැන ගත්ත..
    ඊළගට මම දැනගන්න කැමති මචං Toyota AE100 කියන එක ගැන මචං...
    මේකෙත් 1992 19-xxxx වගේ එකක් 12 කට වගේ ගන්න පුළුවන් නේද මචං ?
    මේකෙත් තියන්නේ Toyota Soluna එකට ආපු engine එක මයි නේද ?
    මේකේ මචං ගොඩක් models තියෙනව.. (DX, LX, XE, SE-Limited) ඒවා අතුරින් Option වැඩිම එක මොකක් ද මචං ?
    තෙල් කිරිල්ල එහෙම කොහොමද මචං මේකේ ?
    SOLUNA vs AE100 කියල ගත්තොත්.. මේ දෙකෙන් මොකද මචං වඩාත් හොද ?

    AE100 එකකට ඇයි මචං 12 ක් දෙන්නේ.
    AE100 කියන්නේ 1500cc කාර් එකක්. 16-Valve EFI එන්ජින් එක එන්නේ.
    SE Limited ගනිං මච. SE කියන්නේ Special Edition කියන එකයි. ඕකේ වැඩිපුර පවර්ඔප්ෂන් ආවා.

    ඔය Series එකේ ආපු කාර් මේව තමයි
    Corolla AE100
    Corolla AE100 Sprinter උඩ එකටයි, මේකයි දෙකටම එකම වගේ මාකට් එකක් තමයි තියන්නේ.
    Corolla AE100 Marino (මේක 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
    Corolla AE100 Ceres (මේකත් 300, 301 නම්බස් වලින් ආපු නිසා ගාන ටිකක් වැඩි, පෙනුමත් වැඩී)
    Corolla AE101 කියන්නේ 1300cc කාර් එක. ඒකේ තෙල් වැඩකරනව මදි. ඒවගේම මාකට් එකත් අඩුයි.
    Corolla CE100 කියලා ආවේ ඩීසල් කාර් එක. මට නම් පෙනුම ටිකක් විතර චා වගේ.

    ගන්නකොට පවර් ඔප්ෂන් ඔක්කොම තියනවද, ඒවා වැඩ කරනවද බලලා ගන්න. පැට්‍රල් 1500 cc ගන්න. මොකද ඒක තෙල් කිරිල්ල වගේම මාකට් එකත් හොද වාහනයක්. බොඩිය හොදද, එන්ජිම හොදට තියනවද කියලා බලලා ගන්න. ඔක්කොම හොදනම් වාහනේ සුපිරි භාන්ඩයක් තමයි. ඕනෙ නම් හයිබ්‍රිඩ් වල යන උන්ට නෝන්ඩි හිනාවක් දාලා යන්න පුලුවන්. :lol:

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17640973 said:
    මොකෝ කියන්නේ විසෙල් එකක් ගේමුද??:):)

    එක්කෝ ශිෆ්ට් එකක් අරන් 17 වීල් සෙට් එකක් දාලා විසෙල් කියල ගහගම්මු. ලක්ශ 30ක් ඉතුරුයි:lol::lol::lol::lol:

    rep16+

    Thanks Bro
    :) ඔව් මචං ගානත් ඉතුරුයි සැප පහසුවත් හොදයි. පස්සෙ කාලෙකදි විසෙල් බැජ් එක ගලවලා, හොද ගානකට දීගන්නත් පුලුවන්නේ ශිෆ්ට් එකක් අරන් 17 වීල් සෙට් එකක් දාලා ගමු එහෙනම්.