Nissan Patrol Y60

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    click
    click
    click
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17639098 said:
    ටැක්ස් 35ක්...? ටැක්ස් ගෙව්වනම් මොකෝ රෙජිස්ටර් කරන්න බැරි??
    කොහොමද බන් අව්රුද්ද පරන එකකට ටැක්ස් ගෙව්වේ?

    ජරාව දීලා විතරනේ එලියට දාගන්න පුලුවන්

    මේක මචන් මෙහෙ අවුරුදු 2ක් පැදල ආපහු යවනව කියල ගෙනාපු එකක් ;) ටැක්ස් නොගෙව ගෙනාවෙ. තියාගන්න ඕනනම් ටැක්ස් ගෙවන්න ඕන. දැන් වුනත් අර ගාන ගෙව්වොත් සාමාන්‍ය විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් (අකුරු තුන එන්නෙ දැන් කලොත්) :love::rofl::P:D;)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17639137 said:
    කොට දික් කරලා විතරක් නෙමේ, මේක Y60කුත් නෙමේ, ඉලක්කම් තුනේ නොම්බර ආවේ 160 සීරීස් එකට. Y60 ආවේ 1986 ඒ වෙද්දි ඉලක්කම් තුන ඉවර වෙලා හතරේ හාරදාස් කාන්ඩත් ඇවිත්, මේකේ ඇත්තේ 160 සීරීස් එකේ පොතක්. හැබැයි මුලු වාහනේම 1995/1996/1997 අලුත් ගෙඩියක් වෙන්න ඇති. ගෙඩිය 160ට කොටලයි ඇත්තේ

    :yes::yes::yes: :shocked: :shocked: ඔව් මෙක වැඩිය පාරට දාන්නෙත් නැ. :lol::lol:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අඩුවට තමා බන් :lol: :P
    :angry:
    පැජරෝ වලනම් මහත්තය එකට වඩා පරණ එක විකුනන්න ලේසියි.
    50+ යනවනම් මොන්ටෙරෝ ඩීසල් එකක්ම ගනින්. 120යට වඩා සුපිරි.:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,447
    17,419
    113
    Auckland
    :angry:
    පැජරෝ වලනම් මහත්තය එකට වඩා පරණ එක විකුනන්න ලේසියි.
    50+ යනවනම් මොන්ටෙරෝ ඩීසල් එකක්ම ගනින්. 120යට වඩා සුපිරි.:P

    දෙවියො කෝප වෙයි දැන් :lol::lol::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,447
    17,419
    113
    Auckland
    :angry:
    පැජරෝ වලනම් මහත්තය එකට වඩා පරණ එක විකුනන්න ලේසියි.
    50+ යනවනම් මොන්ටෙරෝ ඩීසල් එකක්ම ගනින්. 120යට වඩා සුපිරි.:P

    විකුනන්න ලේසි ගනන් අඩු හින්දද ? :oo::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :angry:
    පැජරෝ වලනම් මහත්තය එකට වඩා පරණ එක විකුනන්න ලේසියි.
    50+ යනවනම් මොන්ටෙරෝ ඩීසල් එකක්ම ගනින්. 120යට වඩා සුපිරි.:P:frown::frown::frown::frown:

    යන යන තැන බාප්පලා අල්ලපිය:angry::angry::angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක මචන් මෙහෙ අවුරුදු 2ක් පැදල ආපහු යවනව කියල ගෙනාපු එකක් ;) ටැක්ස් නොගෙව ගෙනාවෙ. තියාගන්න ඕනනම් ටැක්ස් ගෙවන්න ඕන. දැන් වුනත් අර ගාන ගෙව්වොත් සාමාන්‍ය විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් (අකුරු තුන එන්නෙ දැන් කලොත්) :love::rofl::P:D;)

    මචෝ එතකොට ගෙනාපු එකාට අව්ලක් නැද්ද?

    ඕකේ ටැක්ස් ගෙව්වොත් මචන් අලුත් pajero එකක ගාන වෙයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,349
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17638850 said:

    ඇයි උබට පෙට්‍රල් ගහන්න අරාබියේ වගේ මෙහේ තෙල් ලින් හාරන්න ඕනෙද? ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ:P:P

    මගේ තියෙන්නේ 1GR ඇන්ජිම නෙමේ. පරන එක. VVTi නෙමේ. ඔටෝ වෙලත් 7.5ක් තෙල් කරනවා. ජීප් ගන්නවනම් මැනුවල් ගනින්. 120 අනිවා 8.5න් එහා තෙල් කරයි මැනුවල්නම්. 120 2004 ආපු වීවීටීඅයි මැනුවල් එකක් ගත්තනම් ඇඩෙන්න තෙල් කරයි. ඔය ඩීසල් ඒවගෙත් 8යි කරන්නේ. මේන්ටෙනන්ස් කොස්ට් එක එක්ක බැලුවහම ලාභයක් නෑ. පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්.. සර්විස් එකකට ගිහින් හෝදන් ඔයිල් ටික මාරු කරගනින්... එච්චරයි:yes::yes:

    අයියූ ඩීසල් වල කතන්දර...... ඔන්න Y60lY61ක් නම් කමකුත් නෑ 4200cc මැශින් නිසා. මේ 120ට මොන ඩීසල්ද බන්. ඩීසල් 120 එක්කෝටි ගනන් වලටත් යනවා. පෙට්‍රල් එකක් ගනින්

    පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්..
    mokadda e sellama :angry::angry::angry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17640959 said:
    මචෝ එතකොට ගෙනාපු එකාට අව්ලක් නැද්ද?

    ඕකේ ටැක්ස් ගෙව්වොත් මචන් අලුත් pajero එකක ගාන වෙයි

    ගෙනාපු එකා පැන්න ලංකාවෙන්.. අපි ඌත් එක්ක ටැක්ස් ගෙවල ගන්න ගියෙ. අපිටත් කොකා පෙන්නල පොර පැන්න. අපිට පොඩි ගානයි ගියෙ වෙලාවට ;) ඒත් වැඩක් නෑ ඉතින් :(

    ඔව් 3.5mil ගෙවන්න ඕන :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙනාපු එකා පැන්න ලංකාවෙන්.. අපි ඌත් එක්ක ටැක්ස් ගෙවල ගන්න ගියෙ. අපිටත් කොකා පෙන්නල පොර පැන්න. අපිට පොඩි ගානයි ගියෙ වෙලාවට ;) ඒත් වැඩක් නෑ ඉතින් :(

    ඔව් 3.5mil ගෙවන්න ඕන :nerd:
    අදුරන කෙනෙක් ආන්ඩුවේ නැද්ද ? අග්‍රාමාත්‍ය තුමාව වත් අදුරනවා නං... නැත්තං රගර් බේබි ව වත් අදුනවා නං.. ලියුම් දෙකෙන් තුනෙං ඕක කර ගන්න පුලුවං නේද :rolleyes::P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අදුරන කෙනෙක් ආන්ඩුවේ නැද්ද ? අග්‍රාමාත්‍ය තුමාව වත් අදුරනවා නං... නැත්තං රගර් බේබි ව වත් අදුනවා නං.. ලියුම් දෙකෙන් තුනෙං ඕක කර ගන්න පුලුවං නේද :rolleyes::P

    අප්පෝ ඒ *** පුතාලට කියල කරගන්නවට වඩා ගෙදර ඉදන් දුම් අල්ල අල්ල තියාගන්න එක සැපයි :rofl:
    කැපුවත් anti Mahinda :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පෝ ඒ *** පුතාලට කියල කරගන්නවට වඩා ගෙදර ඉදන් දුම් අල්ල අල්ල තියාගන්න එක සැපයි :rofl:
    කැපුවත් anti Mahinda :P
    :rofl: ආන්න ඒකනෙ පුතා. අහක බලං හරි පොඩි ගොට්ටක් ඇල්ලුවා නං උඹේ වැඩේ කෙරෙනවා නෙ. ඊට පස්සෙ ඕන නං ඒ වාහනෙංම my3 ට සපෝට් කරන්න යන් න බැරියෑ :lol:
    දැං ඉතිං 9 වෙනිදා වෙනකං හිටපං , උඹලාගේ ජනපති ආවාට පස්සෙ උඹට ඕක කරලා දෙන් නැතෑ :P:rofl:
    7.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,447
    17,419
    113
    Auckland
    ගෙනාපු එකා පැන්න ලංකාවෙන්.. අපි ඌත් එක්ක ටැක්ස් ගෙවල ගන්න ගියෙ. අපිටත් කොකා පෙන්නල පොර පැන්න. අපිට පොඩි ගානයි ගියෙ වෙලාවට ;) ඒත් වැඩක් නෑ ඉතින් :(

    ඔව් 3.5mil ගෙවන්න ඕන :nerd:

    ඉතින් බන් වාහනේ වටින්නෙත් ඒ කිට්ටු ගානක්නේ, ඕකට මරුටි නම්බර් එකක්වත් ගහගෙන කඩේවත් පලයන් :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් බන් වාහනේ වටින්නෙත් ඒ කිට්ටු ගානක්නේ, ඕකට මරුටි නම්බර් එකක්වත් ගහගෙන කඩේවත් පලයන් :P
    ඇන්ජිම විකුණන්න පුලුවං ඉන්ටසිටි බස් එකකට. ලක්ස 8ක් 9ක් හොයා ගන්න පුලුවං වෙයි:P
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    විකුනන්න ලේසි ගනන් අඩු හින්දද ? :oo::baffled:

    එහෙමම කියන්නත් බෑ. සුපිරිම කන්ඩිෂන් ඒවා කීයයි කිව්වත් ගන්න අයත් ඉන්නව.

    තව පොඩි මතයක් තියෙනවා මහත්තය එකේ ලෙඩ එනවා සහ මේන්ටේන් වියදම ටිකක් වැඩි කියල.
    හරියටම හේතුවක් දන්නේ නෑ. (මම දන්න විදිහට මේකේ සස්පෙන්ශන් වලත් පොඩි වෙනසක් තියෙනවා සහ ABS, Air bag තියෙනවා)
    ගොඩක් තියෙන්නෙත් ඔටෝ 4 ස්පීඩ්. :baffled:

    මහත්තය එකක් ගන්න වෙලේ තව පොඩි ගානක් දීල මොන්ටෙරෝ එකක්ම ගන්න පුළුවන්.
    පරණ පැජෙරෝ වලට සාපේක්ෂව මොන්ටෙරෝ මාකට් එක සෑහෙන්න වැටිලා තියෙන්නේ. :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඇන්ජිම විකුණන්න පුලුවං ඉන්ටසිටි බස් එකකට. ලක්ස 8ක් 9ක් හොයා ගන්න පුලුවං වෙයි:P
    කෑලි කලොත් අඩුම 18 - 20 ක් හොයාගන්න පුලුවන්. හිතකින් කොහොමද ඒක කරන්නෙ :( කිරි ටොය්ය වගේ තියනවනෙ :(

    ඉතින් බන් වාහනේ වටින්නෙත් ඒ කිට්ටු ගානක්නේ, ඕකට මරුටි නම්බර් එකක්වත් ගහගෙන කඩේවත් පලයන් :P
    වත්තල තියනව CT100 එක ගහපු ඩිෆ්ෆෙන්ඩර් එකක් :rofl::rofl: මගෙ අනාගතේ ලාච්චුවෙ තියෙයි. :P
    ම හිතන්නෙ 2010 විතර පරන ටැක්ස් එකයි ගෙවන්න ඕන. (ගෙනාපු දවසට අදාල ටැක්ස් එක)

    :rofl: ආන්න ඒකනෙ පුතා. අහක බලං හරි පොඩි ගොට්ටක් ඇල්ලුවා නං උඹේ වැඩේ කෙරෙනවා නෙ. ඊට පස්සෙ ඕන නං ඒ වාහනෙංම my3 ට සපෝට් කරන්න යන් න බැරියෑ :lol:
    දැං ඉතිං 9 වෙනිදා වෙනකං හිටපං , උඹලාගේ ජනපති ආවාට පස්සෙ උඹට ඕක කරලා දෙන් නැතෑ :P:rofl:
    7.gif

    මොකා ආවත් ඉතින් අපි ලිදේ :rofl: ඒ වුනාට මාමිත් එක්ක පට්ට තරහයි :P:rofl: