ඕව මොනාද අයිසේ සිරිපාල මෝඩිගේ ඇඳුම් හොරකං කලේ

උඹට සල්මන්ද කිව්වේ කෝටි70ක් දුන්න කියල?
ඇදුමට රුපියල් 1000 සලමන්ට කෝටී70 මේකයිඅපි මහින්දටම චන්දෙ දෙන්න කියන්නේ

ඔකා ජනවාරි 8 වෙනිදා වෙනකල් පණ පිටින් හිටියොත් හොදයි පපුවේ ආමාරුවක් හරි හැදෙන්නෙ නැතුව ...මොනවා වුනත් පව් කියලත් හිතෙනවා බන්![]()


උඹට සල්මන්ද කිව්වේ කෝටි70ක් දුන්න කියල?![]()

ඇයි උබ හිතුවද සල්මන් ඛාන් ආවේ රු.1000ට කියලා...![]()
සල්මන් ආවේ යාලු ෆිට් එකටඇයි උබ හිතුවද සල්මන් ඛාන් ආවේ රු.1000ට කියලා...![]()

උඹේ ඉතිං ඇඟ පුරාම මොලේනේ අනේ හුකේනාමල්ගෙ මොලේ තරමට ගැලපෙන එවුන් තමයි උගේ වටෙට ඉන්නෙ රිප්ලයි දෙන්න යන්න එපා
ඔහොම බය උනාම ඇති 
නාමල්ගෙ මොලේ තරමට ගැලපෙන එවුන් තමයි උගේ වටෙට ඉන්නෙ රිප්ලයි දෙන්න යන්න එපා

