මෝඩ මහින්ද

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඈ බං, මොකද්ද මෙ මහින්දට වෙලා තියෙන්නෙ... මේව හරිම මෝඩ අදහස් නෙ. මොන මෝඩ වැඩක්ද බොලිවුඩ් නළු නිළියන් ගේන එක. මට දැන්නම් හිතාගන්න පුළුවන් කොහමද නාමල් නීතීඥ විභාගය පාස් කරපු හැටි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,742
    3,335
    113
    susil-premajayanth.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔකා ජනවාරි 8 වෙනිදා වෙනකල් පණ පිටින් හිටියොත් හොදයි පපුවේ ආමාරුවක් හරි හැදෙන්නෙ නැතුව ...මොනවා වුනත් පව් කියලත් හිතෙනවා බන්:(
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඕව මොනාද අයිසේ සිරිපාල මෝඩිගේ ඇඳුම් හොරකං කලේ :P
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඕව මොනාද අයිසේ සිරිපාල මෝඩිගේ ඇඳුම් හොරකං කලේ :P
    :yes:
    ඇදුමට රුපියල් 1000 සලමන්ට කෝටී70 මේකයිඅපි මහින්දටම චන්දෙ දෙන්න කියන්නේ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :yes:
    ඇදුමට රුපියල් 1000 සලමන්ට කෝටී70 මේකයිඅපි මහින්දටම චන්දෙ දෙන්න කියන්නේ
    උඹට සල්මන්ද කිව්වේ කෝටි70ක් දුන්න කියල? :rolleyes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    ඔකා ජනවාරි 8 වෙනිදා වෙනකල් පණ පිටින් හිටියොත් හොදයි පපුවේ ආමාරුවක් හරි හැදෙන්නෙ නැතුව ...මොනවා වුනත් පව් කියලත් හිතෙනවා බන්:(

    මටත් ඕකම හිතුනා මචන්... මොනව උනත් පව් වගේ හිතෙනවා... බලයේ උපරිමයයේ ඉඳලා ඔක්කොම නැතිවෙන එක දැනෙන එක දැකලම මිනිහගේ බලාපොරුත්තු ගොඩක් තියාගෙන ඉන්න මුහුණ දැක්කම... :(
    ( මේ වගේ අපිට හිතෙන නිසා තමයි අපිට හැමදාමත් කෙලවෙන්නේ පව් බලලා අන්තිමට හිත උනුවෙලා සලගුන සලකන්න ගිහිල්ලා)

    මම හිතින් ප්‍රාර්ථනා කරන්නේ මහින්දට විතරක්වත් සහනයක් ලබෙන්න ඕනේ අනිත් උන්ට නැතත් රටේ නායකයා වෙලා හිටියා කියන එකට ගරුකරලා... :yes:
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පොඩ්ඩක් ඉවසලා හිටං,9 වනදා හිටං ඕව හරියය්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇයි උබ හිතුවද සල්මන් ඛාන් ආවේ රු.1000ට කියලා...:P

    නාමල්ගෙ මොලේ තරමට ගැලපෙන එවුන් තමයි උගේ වටෙට ඉන්නෙ රිප්ලයි දෙන්න යන්න එපා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඇයි උබ හිතුවද සල්මන් ඛාන් ආවේ රු.1000ට කියලා...:P
    සල්මන් ආවේ යාලු ෆිට් එකට :yes:
    නාමල්ගෙ මොලේ තරමට ගැලපෙන එවුන් තමයි උගේ වටෙට ඉන්නෙ රිප්ලයි දෙන්න යන්න එපා
    උඹේ ඉතිං ඇඟ පුරාම මොලේනේ අනේ හුකේ :rolleyes: ඔහොම බය උනාම ඇති :lol:
     
    roma3547

    Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික