දන් නැති කමට අහන්නෙ බන් කෝ අර උක්කුන් බබා යවපු රොකට් එකද මොකක්ද එකට
මටත් ඕකම හිතුනා මචන්... මොනව උනත් පව් වගේ හිතෙනවා... බලයේ උපරිමයයේ ඉඳලා ඔක්කොම නැතිවෙන එක දැනෙන එක දැකලම මිනිහගේ බලාපොරුත්තු ගොඩක් තියාගෙන ඉන්න මුහුණ දැක්කම...
( මේ වගේ අපිට හිතෙන නිසා තමයි අපිට හැමදාමත් කෙලවෙන්නේ පව් බලලා අන්තිමට හිත උනුවෙලා සලගුන සලකන්න ගිහිල්ලා)
මම හිතින් ප්රාර්ථනා කරන්නේ මහින්දට විතරක්වත් සහනයක් ලබෙන්න ඕනේ අනිත් උන්ට නැතත් රටේ නායකයා වෙලා හිටියා කියන එකට ගරුකරලා...
වීරයෙක් වගේ නම්බු පිටිං යන්න තිබ්බ එකා අන්තිම පහත තත්වෙට වැටිලා ගෙදර යන්නේ
දැන් නම් වියරු වැටිලා ඉන්නේ
ඉතිං අන්තිම මොහොතේ මොනවා කරයිද දන්නේ නෑ
කරන්න පුළුවන් උපරිමයෙන් වංචා, අසික්කිත වැඩ කරයි.
එහෙම උනාම ඉතිං සහනයක් දෙන්න හිතෙයිද දන්නේ නෑ
ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික





විදෙස් කුමන්ත්රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!![]()




කෝ බන් මේකේ මරාගේ බයියෝ එකෙක්වත් රිප්ලයි දාල නැනේ...![]()



කෝ බන් මේකේ මරාගේ බයියෝ එකෙක්වත් රිප්ලයි දාල නැනේ...![]()



මොනව උනත් බන් මහින්ද කියන මනුස්සයා රට වෙනුවෙන්, යුද්දය වෙනුවෙන් දෙයක් කරා..එත් බන් අද ඒ පුද්ගලයට අත් වෙලා තියන ඉරනම දැක්කහම දුකත් හිතෙනවා බන්.මනුස්සයා චන්දෙ පැරදුනත් ගවුරව පිට ගෙදර යවන්ඩ ඔන..මෙක මගෙ පව්ද්ගලික මතයක්.උබලා මෙකට එකග වෙන්ඩ,නොවෙන්ඩ පුලුවන්..එත් මම මට හිතිච්චි දෙ ලීවෙ..