EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • එහෙමද? අනේ මන්ද ඒක නම්'.....:dull::dull:
    හ්ම්ම්ම් ජෝනියගේ පුතා මේ වියදම් කරපු කිරිල්ලට නම් චන්දෙ හම්බ උනේ නැහැ....:yes::yes:
    අනිත්ව හොර ඒවා තමයි වැඩිහරියක්....
    උට දීපු එකෙක් නම් නැහැ...එත් පොර අවා නෙහ්.....

    කෝටි ගානක් වියදම් කලා....මෙහෙ තියන ලොකුම බාර් උන්ගේ....200 වඩා ඇති බාර් විතරක්....:dull::dull:

    දේශපාලුවෝ ගැන කතාකර වැඩක් නැත නංගෝ :dull:

    Cake ekakui watalappamakui damma sinhalu...tikakin pics dannan...:rofl:

    නියමයි ..චමලියා ටත් ටිකක් යවන්න .පවු ..සේටමොලට ආවෙත් නැහැනේ :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මියෝ කොහොමද ?

    අනේ ඔහේ ඉන්නවා ඉතින්...මේ දවස්වල ටිකක් බිසී...කොහොමද කට්ටියම සනීපෙන් නේද?:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක තමා. මමත් කිසි වැරදි අදහසකින් නෙමෙයි අනේ ඇහුවේ.... :dull::dull::dull:
    බය හිතෙනවා චා..... මලී... :rofl:

    අන්න එහෙම එන්න මාමේ....හිත රිදෙනවා නැත්නම්......:dull::dull:
    ඒ මක්කටයි මට බය වෙන්නේ මාමේ...:oo::oo:

    :rolleyes: mokada me?
    :D:D:D නිකන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න එහෙම එන්න මාමේ....හිත රිදෙනවා නැත්නම්......:dull::dull:
    ඒ මක්කටයි මට බය වෙන්නේ මාමේ...:oo::oo:


    :D:D:D නිකන්

    :dull:
    හරි චා..... මලී.. එහෙම එන්නම්කෝ....
    ඒ විදියටද ආසා? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ පස්චාත් ප්‍රදේශය කසන්න් නෑ බං ඔය රෙද්දවල් අස්සේ රිංගන්න....... :no:

    :D එල එල.... ගිහින් බලපන් ඈතින් ඉදන්..... මතකනේ චන්ද්‍රිකා කොටි බෝම්බේ වැදිලා අඩාගෙන දුන්න ටෝක නිසා දෙවනි පාරත් ජන්දේ දුන්නා මිනිස්සු........ ඒ වගේ නාඩගමක් නටන්න බැරි නෑ මෙයාලත්.... අනුකම්පා ජන්ද සදහා..... :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තොට පයින්ඩයක් කිව්වා බලපං ගිහිල්ලා. ඒක ගිහින් කියපං අහවල් එවුන්ට.. මම යනවා. හෙට ඇවිත් ඉතුරු ටික කියන්නම්.... :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දේශපාලුවෝ ගැන කතාකර වැඩක් නැත නංගෝ :dull:



    නියමයි ..චමලියා ටත් ටිකක් යවන්න .පවු ..සේටමොලට ආවෙත් නැහැනේ :P
    Of course of course චාමියට නොදී කනවද මම?:P
    විස්මිතයි, ආස්චර්යයි, ආස්මියි, විස්කිඤ්ඤයි... :rofl:
    Ko mark..no mark...api baluwa..matath hina giya eka ahala..:rofl:
    ඔවු ඔවු ...මොකෝ බිසී ?
    අවුරුද්දේ අවසානේ නිසා වැඩ වැඩිනේ ගෙවල්වල...අනික හෙට අරයගේ උපන්දිනේ...:love::love::D
    සුදු අක්කේ.........:love::love::love::love::love:

    කෝ අපට
    ඔයාට නොදී කනවද වස්තුවේ ...:D:love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තොට පයින්ඩයක් කිව්වා බලපං ගිහිල්ලා. ඒක ගිහින් කියපං අහවල් එවුන්ට.. මම යනවා. හෙට ඇවිත් ඉතුරු ටික කියන්නම්.... :angry:
    ok boss :baffled:
     
    Status
    Not open for further replies.