EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආණ්ඩුවේ උන් ඔන්න කසුන් චාපා සෙට් එකටත් නෙලලා...:(:(

    සමනලී ෆොන්සේකා හොස්පිටල් ලු......... ලක්ෂ්මන් විජේසේකරටත් අම්බානක් නෙලලා.......

    ඔන්න බිය සක නැති රටක්......... :(:(:(:sorry:
    වැඩක් නෑ බං කතා කරලා.....
    ලක්ෂ්මන් සර් අපේ සංගීත ගුරුවරු .........
    මේ දේශපාලකයොයි, උන්ට කඩේ යන උනුයි ඔක්කොම සක්කිලි....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආව් යන්න ඕනේ මුණ දැකබලාගන්න එහෙනං......... :lol::lol:
    :P:P

    සමනලී ෆොන්සේකා හොස්පිටල් ලු......... ලක්ෂ්මන් විජේසේකරටත් අම්බානක් නෙලලා.......

    ඔන්න බිය සක නැති රටක්......... :(:(:(:sorry:
    :sorry::sorry:

    සිද්ධිය ඇත්තද? :shocked:
    :yes::yes:

    වැඩක් නෑ බං කතා කරලා.....
    ලක්ෂ්මන් සර් අපේ සංගීත ගුරුවරු .........
    මේ දේශපාලකයොයි, උන්ට කඩේ යන උනුයි ඔක්කොම සක්කිලි....
    ඒකනේ..කාටවත් විරුද්ධ මතයක් දරන්න බෑ..සේරටම කෙලිනවා..:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek: :lol::lol:

    අර සමනළීට ගහලා තියෙන්නේ අපේ පාරට එහා පැත්තේ පාරේදී.....:(:(
    කුරුණෑගල ඉන්නේ මහ බයානික මිනිස්සු.....
    අනික දුර දිග හිතන්න මොලේ නැති මිනිස්සු....
    නැත්තං අර ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුතාට ඡන්දෙ දෙයි ද? ඌ මොන අවජාතකයෙක් ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආව් යන්න ඕනේ මුණ දැකබලාගන්න එහෙනං......... :lol::lol:

    :oo: මේ ගැනත් කල්පනා කරලා පලයන්.... තමන්ගේ බලය රැක ගන්න ඕනාම කුප්ප වැඩක් කරන්න පුලුවන් උන් තමා මුන්..... :yes: :angry:

    Code:
    https://www.facebook.com/lankaenews/posts/838134486251718
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුරුණෑගල ඉන්නේ මහ බයානික මිනිස්සු.....
    අනික දුර දිග හිතන්න මොලේ නැති මිනිස්සු....
    නැත්තං අර ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුතාට ඡන්දෙ දෙයි ද? ඌ මොන අවජාතකයෙක් ද?

    ගම්පහින් පබා වේසිව යවපු එවුන්ට හපන්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මේ ගැනත් කල්පනා කරලා පලයන්.... තමන්ගේ බලය රැක ගන්න ඕනාම කුප්ප වැඩක් කරන්න පුලුවන් උන් තමා මුන්..... :yes: :angry:

    Code:
    https://www.facebook.com/lankaenews/posts/838134486251718

    මගේ පස්චාත් ප්‍රදේශය කසන්න් නෑ බං ඔය රෙද්දවල් අස්සේ රිංගන්න....... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනවද දැන් මේ අහන්නේ....කාව වත් එපා...මන් නිකන් ඔයාගෙන් ඇහුවේ ....වෙන අදහසකින් නෙමේ ...:dull::dull:

    ඒක තමා. මමත් කිසි වැරදි අදහසකින් නෙමෙයි අනේ ඇහුවේ.... :dull::dull::dull:
    බය හිතෙනවා චා..... මලී... :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කුරුණෑගල ඉන්නේ මහ බයානික මිනිස්සු.....
    අනික දුර දිග හිතන්න මොලේ නැති මිනිස්සු....
    නැත්තං අර ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුතාට ඡන්දෙ දෙයි ද? ඌ මොන අවජාතකයෙක් ද?
    එහෙමද? අනේ මන්ද ඒක නම්'.....:dull::dull:
    හ්ම්ම්ම් ජෝනියගේ පුතා මේ වියදම් කරපු කිරිල්ලට නම් චන්දෙ හම්බ උනේ නැහැ....:yes::yes:
    අනිත්ව හොර ඒවා තමයි වැඩිහරියක්....
    උට දීපු එකෙක් නම් නැහැ...එත් පොර අවා නෙහ්.....

    කෝටි ගානක් වියදම් කලා....මෙහෙ තියන ලොකුම බාර් උන්ගේ....200 වඩා ඇති බාර් විතරක්....:dull::dull:
     
    Status
    Not open for further replies.