EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් සමහර සොන්නවංශලා -රෙප් දෙන්නේ ජෝක් වලට......
    reputation_neg.gif
    Implants-තවත් dental... 12-29-2014 04:08 PM ponnaya
    කුජීතයි ඔියි මේ කිරිය දැන්........
     
    • Like
    Reactions: urajdrlk

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් සමහර සොන්නවංශලා -රෙප් දෙන්නේ ජෝක් වලට......

    කුජීතයි ඔියි මේ කිරිය දැන්........

    ඕවා ගනන් ගන්න එපා.. අහක ඉන්න මටත් ඉංග්‍රීසි බැරි එවුන් කඩ්ඩෙන් කොට කොටා රෙප් දෙනවා හිටපු ගමන්...:rofl:

    පීඑම් පිරිලා.. වීඑම් එකක් දැම්මෝ...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes:
    අපිත් ආව ඈ.......... :cool:

    අඩේ ලංකාවට ආවදෝ...:rolleyes:

    මෙහ් උඹ බයික් ගන්න හදන්නේ නැතුව පුලුවන්නම් කාර් කට්ටකට පලයන්... උඹල දෙන්න මෙහෙ බයික් පැදලා කොයිවෙලේ හරි ඉස්පිරිතාලෙ එන්න වෙනවා උඹව බලන්න.. මෙහෙ පාරවල් වල යන්න බෑ දැන්...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආස්මිගේ ආදරණීය සැමියාට උණුසුම් සුභ පැතුම් කියන්නෝ...:D:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩේ ලංකාවට ආවදෝ...:rolleyes:

    මෙහ් උඹ බයික් ගන්න හදන්නේ නැතුව පුලුවන්නම් කාර් කට්ටකට පලයන්... උඹල දෙන්න මෙහෙ බයික් පැදලා කොයිවෙලේ හරි ඉස්පිරිතාලෙ එන්න වෙනවා උඹව බලන්න.. මෙහෙ පාරවල් වල යන්න බෑ දැන්...:dull:
    ජනවාරි අග එනවා......... :cool:
    එක පාර කාර් ගන්න සල්ලි නැහැ බං :(
    සල්ලි එකතු කරගත්ත degree එකටයි.. තව පොඩියට බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා.. අන්න ඒකටයි.. bike එකක් ගන්න හිතුවේ ලංකාවේ පොදු ප්‍රවාහන සේවය හරි ඉක්මන් නිසා :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජනවාරි අග එනවා......... :cool:
    එක පාර කාර් ගන්න සල්ලි නැහැ බං :(
    සල්ලි එකතු කරගත්ත degree එකටයි.. තව පොඩියට බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා.. අන්න ඒකටයි.. bike එකක් ගන්න හිතුවේ ලංකාවේ පොදු ප්‍රවාහන සේවය හරි ඉක්මන් නිසා :dull:

    මං මේ ඇඳට වෙලා ඉන්නවා මාස 5කට කිට්ටුයි දැන්...

    වාහන එලෝන උන්ගෙ හොඳකම නිසා...:dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    තොට පයින්ඩයක් කිව්වා බලපං ගිහිල්ලා. ඒක ගිහින් කියපං අහවල් එවුන්ට.. මම යනවා. හෙට ඇවිත් ඉතුරු ටික කියන්නම්.... :angry:

    Hii pera ayyeee :love: koheda giye ?? Man oyawa hewwa hewwa pahugiya tike :( arawata tnx ha.. :rolleyes: onn.. math dunna oyatath :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Of course of course චාමියට නොදී කනවද මම?:P

    Ko mark..no mark...api baluwa..matath hina giya eka ahala..:rofl:

    අවුරුද්දේ අවසානේ නිසා වැඩ වැඩිනේ ගෙවල්වල...අනික හෙට අරයගේ උපන්දිනේ...:love::love::D

    ඔයාට නොදී කනවද වස්තුවේ ...:D:love:

    :love::love::love:

    Ayyata man suba pathuwai kiyannooo :D
    Chamita dena deyak matath ona :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් සමහර සොන්නවංශලා -රෙප් දෙන්නේ ජෝක් වලට......

    කුජීතයි ඔියි මේ කිරිය දැන්........

    ගොන් ආතල් කාලකන්නින්ගේ වැඩ අයියේ....... ජාතකේ අවුල තමා ඉතින් ඔය........ ගණන් ගන්න එපා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුරුද්දේ අවසානේ නිසා වැඩ වැඩිනේ ගෙවල්වල...අනික හෙට අරයගේ උපන්දිනේ...:love::love::D

    ඇන්ටිගේ අන්කල් ට සුභ උපන්දිනයක් පතන්නේ සංජී වන මා සහ මගේ පුංචි පවුලේ සැම......... :):):)
     
    Status
    Not open for further replies.