ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකේ ඇඳුම් ගනන් නෑ...අනික් සාප්පුවල එක්ක බලද්දි අඳින්න පුලුවන් සහ ගාන අඩු ඇඳුම් තියෙන්නේ ඒකේ තමයි...![]()
එහෙනම් ඔයා කැන්ඩි එකේ තිලකවර්ධනේ ගිහින් නෑ..... තිලකවර්ධනේ නම් දැන් ටිකක් පරණ ඈදුම්ද මන්දා..... කැන්ඩි එකේ අවුලක් නෑ..... 

කියලා වැඩක් නෑ බං..... මම දැන් කෑම හැදෙනකම් බල බල ඉන්නේ නෑ බං.... උදේම මෙතනට එනවා........ 7.30 - 7.30 ඕපන් කරන්න තමා කල්පනාව...... අමාරුයි.... ඒත් කරනවා....
![]()
ඔව් අපිට ඉතින් ලෙඩක් හැදුනොත් ඒක හැදෙන්නෙත් සුපිරියෙන්මනේ......![]()

කමක් නෑ...මම පින්තූර දැම්ම නිසානේ මෙහෙම අහගන්නේ...තව කියන්න...
අපෝ විහිලුවක්වත් කරන්න බෑ නේ ..... 
විහිළු දන්නේ නැති කෙනෙක් නෙවේනේ ඔයා![]()
හොඳට කරයි ජොබ 
එහෙනම් ඔයා කැන්ඩි එකේ තිලකවර්ධනේ ගිහින් නෑ..... තිලකවර්ධනේ නම් දැන් ටිකක් පරණ ඈදුම්ද මන්දා..... කැන්ඩි එකේ අවුලක් නෑ.....
![]()

ඔයාගේ ගෙදර වගේ නෙමෙයි සහෝ මෙහෙ..![]()
ඒකට නම් සෑහෙන්න රිදුනා...... අද දවල් බත නෑ.....
ආයේ යන්න කම්මැලි නිසා & වැඩ වගේකට හිර වෙච්ච නිසා..... බඩගින්නෙම තාම..... ගෙවල් වල ඉන්න අයට ගානක් නෑ......
දැන් ගිහින් අමතන්න ඉන්නේ..... 
එහෙනම් ඔයා කැන්ඩි එකේ තිලකවර්ධනේ ගිහින් නෑ..... තිලකවර්ධනේ නම් දැන් ටිකක් පරණ ඈදුම්ද මන්දා..... කැන්ඩි එකේ අවුලක් නෑ.....
![]()
අපෝ විහිලුවක්වත් කරන්න බෑ නේ .....
![]()

උඹට දෙන්න ඕන MC එකේ වනිතා කටයුතු ඇමති කමහොඳට කරයි ජොබ
![]()

ඔයාට දෙන්න ඕනේ මොන ඇමතිකමද එතකොට?
ඔවු කඩේ ඇරපන් ..නංගිට කියපන් කෑම එක ගෙනත් දෙන්න කියල![]()

උඹ ඔය නොකියා කියන්නේ බඩගින්නේ හිටපන් කියලා අයියේ..... 
උඹට දෙන්න ඕන MC එකේ වනිතා කටයුතු ඇමති කමහොඳට කරයි ජොබ
![]()
)ඒකට නම් සෑහෙන්න රිදුනා...... අද දවල් බත නෑ.....
ආයේ යන්න කම්මැලි නිසා & වැඩ වගේකට හිර වෙච්ච නිසා..... බඩගින්නෙම තාම..... ගෙවල් වල ඉන්න අයට ගානක් නෑ......
දැන් ගිහින් අමතන්න ඉන්නේ.....
![]()
මහන්සි වෙයන් ...වැස්ස අව්ව බල බල බෑ![]()
ඊයෙත් වැස්සෙම තමා බං වාද්දුවේ යන්න පිටත් උනේ.......
තුවාලේ ප්‍රශ්නේ අහවර නිසා..... දැන් ඕනා පයන්නක්...... 
උඹට දෙන්න ඕන MC එකේ වනිතා කටයුතු ඇමති කමහොඳට කරයි ජොබ
![]()
සංජියවද මලිත්තවද නියෝජ්‍ය ඈමති කරන්නේ....?? 
ඕකට තරඟ කරන්න සුදුසු අය ගොඩක් ඉන්නවා ..උඹත් ඇතුළුව ..
(මම කියපු එක සැර වැඩි කියල හිතුන ඌයි)

ලොල්...3 ට විතර දවල් කෑම එක හම්බු වෙයි![]()
උඹ ඔය නොකියා කියන්නේ බඩගින්නේ හිටපන් කියලා අයියේ.....
![]()
ඕක ඉතින් සාපේක්ෂයි නේ මල්ලි ..එක එක්කෙනාගේ වියදම් කිරීමේ හැකියාව මත
ඔව් නේන්නම්.... අපි වගේ ටොයියෝ නෙවේ නේ මෙයාලා...... 
ඕකට තරඟ කරන්න සුදුසු අය ගොඩක් ඉන්නවා ..උඹත් ඇතුළුව ..
(මම කියපු එක සැර වැඩි කියල හිතුන ඌයි)

කාන්තා එලදායිකා ඇමති කම![]()