EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකේ ඇඳුම් ගනන් නෑ...අනික් සාප්පුවල එක්ක බලද්දි අඳින්න පුලුවන් සහ ගාන අඩු ඇඳුම් තියෙන්නේ ඒකේ තමයි...:yes:

    :lol: එහෙනම් ඔයා කැන්ඩි එකේ තිලකවර්ධනේ ගිහින් නෑ..... තිලකවර්ධනේ නම් දැන් ටිකක් පරණ ඈදුම්ද මන්දා..... කැන්ඩි එකේ අවුලක් නෑ..... :D
     
    kingdewi

    Well-known member
  • :( කියලා වැඩක් නෑ බං..... මම දැන් කෑම හැදෙනකම් බල බල ඉන්නේ නෑ බං.... උදේම මෙතනට එනවා........ 7.30 - 7.30 ඕපන් කරන්න තමා කල්පනාව...... අමාරුයි.... ඒත් කරනවා.... :yes:

    ඔව් අපිට ඉතින් ලෙඩක් හැදුනොත් ඒක හැදෙන්නෙත් සුපිරියෙන්මනේ...... :dull:

    ඔවු කඩේ ඇරපන් ..නංගිට කියපන් කෑම එක ගෙනත් දෙන්න කියල :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විහිළු දන්නේ නැති කෙනෙක් නෙවේනේ ඔයා :confused:

    උඹට දෙන්න ඕන MC එකේ වනිතා කටයුතු ඇමති කම :P හොඳට කරයි ජොබ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: එහෙනම් ඔයා කැන්ඩි එකේ තිලකවර්ධනේ ගිහින් නෑ..... තිලකවර්ධනේ නම් දැන් ටිකක් පරණ ඈදුම්ද මන්දා..... කැන්ඩි එකේ අවුලක් නෑ..... :D

    අනේ මේ අපිට රෙදි කෑල්ලක් ගන්න ඔය ඩොටේ යන්න ඕනේ නෑ...අපි ඉන්න පැත්තේ ඕනේ තරන් සාප්පු තියේ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයාගේ ගෙදර වගේ නෙමෙයි සහෝ මෙහෙ..:P

    :shocked: ඒකට නම් සෑහෙන්න රිදුනා...... අද දවල් බත නෑ..... :( ආයේ යන්න කම්මැලි නිසා & වැඩ වගේකට හිර වෙච්ච නිසා..... බඩගින්නෙම තාම..... ගෙවල් වල ඉන්න අයට ගානක් නෑ...... :( දැන් ගිහින් අමතන්න ඉන්නේ..... :angry:
     
    kingdewi

    Well-known member
  • :lol: එහෙනම් ඔයා කැන්ඩි එකේ තිලකවර්ධනේ ගිහින් නෑ..... තිලකවර්ධනේ නම් දැන් ටිකක් පරණ ඈදුම්ද මන්දා..... කැන්ඩි එකේ අවුලක් නෑ..... :D

    ඕක ඉතින් සාපේක්ෂයි නේ මල්ලි ..එක එක්කෙනාගේ වියදම් කිරීමේ හැකියාව මත
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු කඩේ ඇරපන් ..නංගිට කියපන් කෑම එක ගෙනත් දෙන්න කියල :cool:

    ලොල්...3 ට විතර දවල් කෑම එක හම්බු වෙයි :lol:
     
    kingdewi

    Well-known member
  • උඹට දෙන්න ඕන MC එකේ වනිතා කටයුතු ඇමති කම :P හොඳට කරයි ජොබ :lol:

    ඕකට තරඟ කරන්න සුදුසු අය ගොඩක් ඉන්නවා ..උඹත් ඇතුළුව ..
    (මම කියපු එක සැර වැඩි කියල හිතුන ඌයි :sorry: )
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: ඒකට නම් සෑහෙන්න රිදුනා...... අද දවල් බත නෑ..... :( ආයේ යන්න කම්මැලි නිසා & වැඩ වගේකට හිර වෙච්ච නිසා..... බඩගින්නෙම තාම..... ගෙවල් වල ඉන්න අයට ගානක් නෑ...... :( දැන් ගිහින් අමතන්න ඉන්නේ..... :angry:

    ඉතින් හලෝ ඔයා පොඩි ලමයෙක්ද?කඩෙන් කෑම එකක් අරන් කන්න පුලුවන්නේ...පොඩි දේවල් ලොකුවට ගනන් ගන්න එපා මල්ලි...අනික තමන්ගෙ සෞක්‍ය ගැන වගකීම තියෙන්න ඕනේ තමන්ට..ලෙඩ වුනොත් විඳවන්නේ වෙන කවුරුවත් නෙමෙයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහන්සි වෙයන් ...වැස්ස අව්ව බල බල බෑ :yes:

    :yes: ඊයෙත් වැස්සෙම තමා බං වාද්දුවේ යන්න පිටත් උනේ....... :yes: තුවාලේ ප්‍රශ්නේ අහවර නිසා..... දැන් ඕනා පයන්නක්...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට තරඟ කරන්න සුදුසු අය ගොඩක් ඉන්නවා ..උඹත් ඇතුළුව ..
    (මම කියපු එක සැර වැඩි කියල හිතුන ඌයි :sorry: )

    අපෝ මට බෑ බොල නලවන්න ....උඹ ලස්සනට නලෝනවා :lol:

    මොකද්ද සර වැඩි ? :confused:
     
    kingdewi

    Well-known member
  • ලොල්...3 ට විතර දවල් කෑම එක හම්බු වෙයි :lol:

    :dull: උඹ ඔය නොකියා කියන්නේ බඩගින්නේ හිටපන් කියලා අයියේ..... :(

    කතා කරලා සහයෝගෙන් කරගනින් මචන් ..දියුණු වෙන්නේ උඹ විතරක් ගොඩයන්න නෙවෙයි නේ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඉතින් සාපේක්ෂයි නේ මල්ලි ..එක එක්කෙනාගේ වියදම් කිරීමේ හැකියාව මත

    :shocked: ඔව් නේන්නම්.... අපි වගේ ටොයියෝ නෙවේ නේ මෙයාලා...... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකට තරඟ කරන්න සුදුසු අය ගොඩක් ඉන්නවා ..උඹත් ඇතුළුව ..
    (මම කියපු එක සැර වැඩි කියල හිතුන ඌයි :sorry: )
    :)
    කාන්තා එලදායිකා ඇමති කම :lol:

    ඒකෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යන් පොඩ්ඩක් කියන්න බලන්න..:lol:
     
    Status
    Not open for further replies.