එල්ලා හෝ වෙඩි තබා ඝාතනය කිරීමේ ඇමතිකමත් දීපල්ලාආරක්ෂක කටයුතු සහ යහපාලනය , පවුල් ආරවුල් නිරවුල් කිරීම සහ ඉවුම් පිහුම් කටයුතු කියා දීම පිලිඹද ඇමති![]()

එල්ලා හෝ වෙඩි තබා ඝාතනය කිරීමේ ඇමතිකමත් දීපල්ලාආරක්ෂක කටයුතු සහ යහපාලනය , පවුල් ආරවුල් නිරවුල් කිරීම සහ ඉවුම් පිහුම් කටයුතු කියා දීම පිලිඹද ඇමති![]()

මුකුත් නොකියා ම යමි....
සුබ සද පහන් රැයක්!



යන්න එපා අයියා... අපේ ආණ්ඩුවේ ආරක්සක ඇමති ඔයා![]()
මුහුද මැදට අරන් ගියා...... බඩ හරහා බටර් පිහි පාර ගැහුවා.... මූදට දැම්මා...... මරු මරු...... 
හොඳින් කියලා දෙන්න මල්ලි...එක දවස්ක් කිව්වම එයා දිගටම එහෙම කරයි..![]()
කොරයි කොරයි.....

ආරක්ෂක කටයුතු සහ යහපාලනය , පවුල් ආරවුල් නිරවුල් කිරීම සහ ඉවුම් පිහුම් කටයුතු කියා දීම පිලිඹද ඇමති![]()
ඒක නම් මරුවට ගැලපෙන ඈමතිකම...... 
එල්ලා හෝ වෙඩි තබා ඝාතනය කිරීමේ ඇමතිකමත් දීපල්ලා![]()


තොගෙ නම් බඩ විතරක් පලල මදි....මුහුද මැදට අරන් ගියා...... බඩ හරහා බටර් පිහි පාර ගැහුවා.... මූදට දැම්මා...... මරු මරු......
![]()

එපා හොට්ටෝ අවුලවන්න...... රෑටත් නොකා ඉන්න වෙන්නේ මට.....
![]()
උ.වේ.ස
බොට ඕන වෙලාවට කජ්ජ ගහන්න බැහැ .කතා කරන වෙලාවට යන්නයි තියෙන්නේ![]()
ඔව් මෙහෙම යනකොට ඉක්මනටම කතා කරයි...... 
තොගෙ නම් බඩ විතරක් පලල මදි....
අහවල් එකත් කපල ම තමා දාන්න ඕන....
ඌරු තෙල් මංද ගනකම වැඩියි...කුණු වෙන කොට කුණ උඩ ගහනවා![]()


මුන් දෙන්නා තාම ඉන්නේ අර අලුත බැඳපු ජෝඩුව වගේ නංගී...මුන් දෙන්නට ජීවිතේ ගැන කිසි වගකීමක් බරක් නෑ ... පුහු දේවල් වලට වියදම් කර කර ..කව්රු හරි දෙයි කියල න්‍යායෙන් මුන් දෙන්න ඉන්නේ ...අනික මූ හුරතල් කරලා වැඩියි ...අනේ මන්ද අපි නම් කට කැඩෙනකල් කියල තියෙන්නේ![]()

අනේ මන්දා...ඕවා ඉතින් කියලම තමයි හදාගන්න පුලුවන්.. ඉතින් හැමතිස්සෙම කියන්න වෙලාවට නොකා ඉඳලා ගැස්ට්‍රික් වගේ කියලා..එතකොට බයවෙයි හොඳටම...![]()
ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..... එක පාරකුත් හැදිලා අර උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරු බෙහෙතෙන් බෝතල් දෙක තුනක් බීලා තමා හොද කරගත්තේ.....
දැනටත් මෙහෙම නොකා ඉදලා කාපු වෙලාවට කෑම හිර වෙන සීන් එකක් තියේ.....ඔය කියූ ඔබතුමී ගේ කට මා සේම සුනඛයෙක් ගේ අධෝ මුඛයෙහි උලාගත මැනවි!!!!!එහෙමද?දෙන්න ආදරෙන් ඉන්න එකනන් ගොඩක් හොඳයි...ඒත් අද කාලේ හැටියට මහන්සිවෙලා හම්බකරන දේ පරිස්සම් කරගන්න එක තමයි කරන්න ඕනේ...දෙන්නම පුලුවන් තරන් අනව්ශ්ය වියදම් අඩුකරගෙන ගමන යන්න ඕනේ...ඔහොම නෙමෙයි දරුවෝ හැදුනම..අනික අද කාලේ වියදම් කරන්න මාර්ග ඕනේ තරන්...ආදායමක් හදාගන්න පුලුවන් ඉඩ කොච්චර අඩුයිද?![]()
කිඹුලා නිසා කොච්චර දේවල් ඉගෙන ගත්තද අපි
![]()

ඔව් ඔව්.....
එකෙන්ම...... 
එහෙමද?දෙන්න ආදරෙන් ඉන්න එකනන් ගොඩක් හොඳයි...ඒත් අද කාලේ හැටියට මහන්සිවෙලා හම්බකරන දේ පරිස්සම් කරගන්න එක තමයි කරන්න ඕනේ...දෙන්නම පුලුවන් තරන් අනව්ශ්ය වියදම් අඩුකරගෙන ගමන යන්න ඕනේ...ඔහොම නෙමෙයි දරුවෝ හැදුනම..අනික අද කාලේ වියදම් කරන්න මාර්ග ඕනේ තරන්...ආදායමක් හදාගන්න පුලුවන් ඉඩ කොච්චර අඩුයිද?![]()



එල්ලා හෝ වෙඩි තබා ඝාතනය කිරීමේ ඇමතිකමත් දීපල්ලා![]()
ඈයි මාමේ බටර් පිහියෙන් ඈණීමේ ඈමතිකම..... 
උ.වේ.ස
එයා MY3 වගේ උඹට පොළොන්නරුවේ ඉඳන් කෑම එවයි![]()
ඔව් එතකොට හවස 3ට උයලා දෙන එක පහුවදා පාන්දරට කතහැකි.... වෙනසක් නෑ බලන් ගියහම...... 
තොගෙ නම් බඩ විතරක් පලල මදි....
අහවල් එකත් කපල ම තමා දාන්න ඕන....
ඌරු තෙල් මංද ගනකම වැඩියි...කුණු වෙන කොට කුණ උඩ ගහනවා![]()
සිදිලා...... 