ඔව් ඔව් උන් දෙන්නගේ කොහොමත් කුසු කුසුව වැඩියි තමා !! තව උන් දෙන්නෙක් ඉන්නවා පුළුවන් නම් හොයපන්![]()

mama 1st indala sigrayen bahina kalawaමාත් ටොප් 10 න් ඉඳලා ශීග්‍රයෙන් උඩට ආවේ![]()

චිප්![]()

kattiyata me dinawala athi wada pramanaya saha post pramanaya prathilomawa samanupathikaiසංජියා බලහන්කො![]()

මහින්දගේ බත් ගොට්ටා කෝ.....??
![]()

මම ගහනවා ඕයි කතිරේ නාමල් රාජපක්ෂට 
oya ekettawath na uge manaape kimbulita witaraiඅමතයි තොට අපි නම් නෑ
මරාට දෙන්නත් එපාලු....සිරාට දෙන්නත් එපාලු ..මම ගහනවා ඕයි කතිරේ නාමල් රාජපක්ෂට
![]()

අමතයි තොට අපි නම් නෑ
මරාට දෙන්නත් එපාලු....සිරාට දෙන්නත් එපාලු ..මම ගහනවා ඕයි කතිරේ නාමල් රාජපක්ෂට
![]()

මාත් සිරිසේනට දෙනවා ..දවස් 115 න් රට හදනවලු නේ![]()

parissamen innawa![]()

එක හොඳයි oya ekettawath na uge manaape kimbulita witarai![]()
අදාළ ත්‍රෙඩ් වල බලපං සොන්නයා ගිහින්......
ලක්ෂ්මන් විජේසේකර කියන්නේ මගේ ගුරුවරයෙක්.......
පාට කණ්නාඩිය ගලවලා, සොන්නකම පැත්තක තියලා හරි දේට හරියි කියන්නයි වැරදි දේට වැරදියි කියල කියන්නයි ඉගෙන ගනින් පිංගුත්තරයා
අදමයි දන්නේ ලක්ෂ්මන් විජේසේකර ඩෙන්ටල් ෆැකලිටි එකේ ඉගැන්නුවා කියලා......
තව රිදෙයි
මරු කියවයි.....
වැඩක් නෑ බං කතා කරලා.....
ලක්ෂ්මන් සර් අපේ සංගීත ගුරුවරු .........
මේ දේශපාලකයොයි, උන්ට කඩේ යන උනුයි ඔක්කොම සක්කිලි....
ඉස්සර හාමුදුරු නමක් යම් අනුශාසනාවක් අවසන් කලාම අපි සාධුකාරයක් දෙන්නේ.....
දැන් සාධුකාරය “ජයවේවා“ කියන එක.....
මම අදයි දැන ගත්තේ.......
http://www.elakiri.com/forum/showthread.php?t=1652210
අනේ උකේ නන්නානේ කියන්නේ මේවට තමා.....
අර පැත්තේ එවුන් කලාකාරයන්ට තහනවා.
මේ පැත්තේ උන් ජයවේවා සාධුකාර පවත්වනවා.....
කුජීතයි නේද උපාසක මහත්තයො????
ඖව නම් මහ කුජීත වැඩ.........
ලක්ෂ්මන් සර් කියන්නේ මගේ සංගීත ගුරුවරයා. මොන මතවාදෙ හිටියත් අපි දන ගහල වදින, අපිට වෙස්සන්තරල වගේ ශිල්පය දායාද කරපු ගුරු දෙවිවරු. සර්ට ගැහුව කිව්වම ඇති වුණේ අප්‍රමාණ කළකිරීමක්.........
මේ ක්‍රමය වෙනස් විය යුතුමයි!!!!!!!!
අනේ මන්දා මාමේ..... බයියත් එපාලු.... ටොයියත් එපාලු...... ඉල්ලපන් මාමේ ජන්දේ.......
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට.......!!
ඔව් ඔව් උන් දෙන්නගේ කොහොමත් කුසු කුසුව වැඩියි තමා !! තව උන් දෙන්නෙක් ඉන්නවා පුළුවන් නම් හොයපන්![]()
මම දන්නවා කියන්නද කියන්නද.....?? 
හොයන්න දෙයක් නෑ එක්කෙනෙක් ඌ.වෙ.ස. පෙන්නලා තිබ්බා..![]()
තරියෝ ..සුදු අයියට රිදිලා![]()
මේ මොන පුන්ඩවාලයක්ද....?? මටයෑ විනාඩි පහෙන් පහට කෝල් දෙන්නේ...... 