EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි වැඩ වගයක් අයියේ....:yes::yes: .කාටද චන්දෙ දෙන්නේ?:rolleyes::rolleyes:

    10849855_10152879639641327_429782298645996376_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් කැපෙනවා..... මහන්සි..... අද වැඩ ගොඩක් කරගත්තා..... අස් පස් කරා (ඔව් ඔව් ශොප් එක තමා)

    සුභ රාත්‍රියක් කුකුළණි.... සහ ඔව් ඔව් ඔයාටත් :love: :love: ;)

    හෙට උදේට අර අරූ (ඔව් ඌ තමා) බාව අල්ලන් නටන නාඩගම බලන්නත් එපායේ...... :lol:
     

    kingdewi

    Well-known member
  • මන් යනෝ ...නැත්නම් මාර අවුලක් වෙන්නේ.......යුරාජ් අයියේ ජෝක් එකක් කලේ හොදද......

    මාත් කැපෙනවා..... මහන්සි..... අද වැඩ ගොඩක් කරගත්තා..... අස් පස් කරා (ඔව් ඔව් ශොප් එක තමා)

    සුභ රාත්‍රියක් කුකුළණි.... සහ ඔව් ඔව් ඔයාටත් :love: :love: ;)

    හෙට උදේට අර අරූ (ඔව් ඌ තමා) බාව අල්ලන් නටන නාඩගම බලන්නත් එපායේ...... :lol:

    සුබ රාත්‍රියක් :cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Minor candidates

    The remaining seventeen candidates are from minor political parties or independents.[85]

    • Wimal Geeganage, Sri Lanka National Front[86]
    • Aithurus M. Illias, Independent
    • Siritunga Jayasuriya, United Socialist Party
    • Jayantha Kulathunga, United Lanka Great Council[86]
    • A. S. P. Liyanage, Sri Lanka Labour Party[86]
    • Sundaram Mahendran, Nava Sama Samaja Party[86]
    • Sarath Manamendra, New Sinhala Heritage
    • Maulawi Ibrahim Mohanmed Mishlar, United Peace Front
    • Duminda Nagamuwa, Frontline Socialist Party
    • Ruwanthileke Peduru, United Lanka People’s Party
    • Anurudha Polgampola, Independent
    • Prasanna Priyankara, Democratic National Movement
    • Namal Ajith Rajapaksa, Our National Front
    • Battaramulle Seelarathana, Jana Setha Peramuna
    • Ratnayake Arachchige Sirisena, Patriotic National Front
    • Muthu Bandara Theminimulla, All Are Citizens, All Are Kings Organisation
    • Pani Wijesiriwardene, Socialist Equality Party
    :yes::yes::yes::yes: මන් මෙයාට දෙනවා මගේ ඡන්දේ...... ඔයස්.....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සල්මන් සමග පිළිසදරක්.

    ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?
    පිළිතුර - ශාරුක් කාන්
    ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?
    පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.
    ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?
    පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.
    ප්‍රශ්ණය - ආප්ප කෑවයි.
    පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.
    ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ.
    පිළිතුර - ඉස්සරට වඩා පට්ට.
    ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.?
    පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...?
    ප්‍රශ්ණය - නෑ. පට්ට. බැරි වෙලාවත් ලංකාවේ චිත්‍රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...?
    පිළිතුර - වහ කනව.
    ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.?
    පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ.
    ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...?
    පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ.
    ප්‍රශ්ණය - මෙහේ ව්‍යාපාර කරන්න හිතන් ඉන්නවද.?
    පිළිතුර - ඔව්.
    ප්‍රශ්ණය - ඒ මොනවද.?
    පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම.
    ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..?
    පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං.
    ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..?
    පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ.
    ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...?
    පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා.
    ප්‍රශ්ණය - ඒ මොකද ඒ...?
    පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු.
    ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...?
    පිළිතුර - පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.
     
    Status
    Not open for further replies.