මෙන්න ඔබටත් විද්‍යුත් මාද්‍ය වල දේශපාලන වැඩසටහන්හි බංකොලොත් ආණ්ඩු පක්ෂ නියෝජිතයෙක් වීමටත් කදිම අවස්ථාවක්.. වැඩේ හරිම ලේසියි පහසුයි.. ඔබටත් පහත වචන කට පාඩම් කරගෙන වාක්‍ය වල යොදාගැනීමට හැකිද? වාක්‍යයේ තේරුම ගැන කරදර වීමට අවශ්‍ය නොවේ.. අසන ප්‍රශ්නයට අදාලව පිළිතුරු දීමටත් අවශ්‍ය නොවේ...එක වචනයක් යොදා ගැනීමට දහසින් බැඳී පියලි..
වචන
වචන
- ඩයස්පෝරාව
- විදේශීය කුමන්ත්‍රණ
- යුධ අධිකරණ
- යුධ අපරාධ
- කුරිරු යුද්ධය අවසන් කළ අතිගරු ජනාධිපති තුමා
- NGO සල්ලි
- කොටි රනිල් චන්ද්‍රිකා ගිවිසුම්
- බෙදුම්වාදය
- අධිරාජ්‍ය වාදී අත පෙවීම්







