යාලුවනේ Survey දන්න කෙනෙක් මට කියල දෙනවද Google earth වල Location එකක Coordinate එක එන්නෙ Latitude 6°56'22.06"N,Longitude 80°44'34.87"E මෙන්න මේ විදියට...මෙක ලන්කාවෙ Surveys ල භාවිතා කරන Coordinate ස්ය්ස්ටෙම් එකට (N 192168.123,E183265.231 ඒ විදිය) Convert කරන විදිය...
