machan eka ubata wAda karanawada youtube unge mokak hari wenasak nisa mata eaka wada karanne naha
mama wenas kara auto change nowenna eth mun quality switch karanawane hAma welawema
samahara welawata 144p walata bahinawa. epa wenawa e welawata.
ඒක වැඩ කරනවා නමුත් ඒකෙන් කරන්නේ 460p එහා යන එක වළක්වන එකයි, ඒ කිව්වේ HD quality එකෙන් videos පෙන්වන්නේ නෑ ඒක දැම්මම, ඒකෙන් අදහස් කරන්නේ නෑ 144p යන එක වළක්වනවා කියලා. automatically quality එක select වෙනවා මේ option එක දැම්මත් නමුත් ඒක වෙන්නේ 460p ට අඩුවෙන්.



එක්කෝ 64kbps එක අඩුම 200kbps වත් කරන්න 


