SLT Big announcement

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
machan eka ubata wAda karanawada youtube unge mokak hari wenasak nisa mata eaka wada karanne naha
mama wenas kara auto change nowenna eth mun quality switch karanawane hAma welawema
samahara welawata 144p walata bahinawa. epa wenawa e welawata.

ඒක වැඩ කරනවා නමුත් ඒකෙන් කරන්නේ 460p එහා යන එක වළක්වන එකයි, ඒ කිව්වේ HD quality එකෙන් videos පෙන්වන්නේ නෑ ඒක දැම්මම, ඒකෙන් අදහස් කරන්නේ නෑ 144p යන එක වළක්වනවා කියලා. automatically quality එක select වෙනවා මේ option එක දැම්මත් නමුත් ඒක වෙන්නේ 460p ට අඩුවෙන්.
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒක වැඩ කරනවා නමුත් ඒකෙන් කරන්නේ 460p එහා යන එක වළක්වන එකයි, ඒ කිව්වේ HD quality එකෙන් videos පෙන්වන්නේ නෑ ඒක දැම්මම, ඒකෙන් අදහස් කරන්නේ නෑ 144p යන එක වළක්වනවා කියලා. automatically quality එක select වෙනවා මේ option එක දැම්මත් නමුත් ඒක වෙන්නේ 460p ට අඩුවෙන්.

    widihak nadda machan 240p auto set wena widihata hadanna ? :confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,990
    113
    Gotland
    බංල අර ෆෝන් වලට එන ඔපෙරා එක වගේ ඉමේජස් කම්ප්‍රෙස් වෙලා ඩේට ඉතුරු කරන බ්‍රව්සර් නැද්ද බං වින්ඩෝස් වලට ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    vQpL1AS.png
    d7JrTI3.png
    85ta yanna wenawa machan sorry thamai eeer
    mata pena widiyata
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Speed වැඩි වෙලා මොනවා කරන්නද බං. මේ speed එකෙත් මාසේ ඉවර වෙන්න කලින් GB ඉවරයි. මුන්ට හිතුනේ නැද්ද GB වැඩි කරන්න. :oo: එක්කෝ 64kbps එක අඩුම 200kbps වත් කරන්න :angry::angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Speed වැඩි වෙලා මොනවා කරන්නද බං. මේ speed එකෙත් මාසේ ඉවර වෙන්න කලින් GB ඉවරයි. මුන්ට හිතුනේ නැද්ද GB වැඩි කරන්න. :oo: එක්කෝ 64kbps එක අඩුම 200kbps වත් කරන්න :angry::angry:

    මේ ලංකාවේ නේ මචෝ.ඉතින් අපිට හොදක් බලාපොරොත්තු වෙන්න බෑ. :(
     
    • Like
    Reactions: dileeshakr

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ara ithin mokadda wela mokadda wenawanam speed wadi wena eka hodai ithin.mokadda wennathi ekane awula mokadda hamwelma mokadda
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    මුන් පැකේජ් වල ස්පීඩ් එක වැඩි කරන්න යන්නේ

    we.jpg


    මේක තමා මුන් ලොකුවට කියව කියව හිටියේ fb page එකේ

    512kbps line සහ
    Business ( Heavy User ) 16mbps පැකේජ් වල speed එකේ වෙනසක් වෙන්නේ නෑ. Upload speed එකේ වෙනසක් වෙන්නෙත් නෑ :angry::confused:

    Upload speed wenus wenawa.. web family 512,, 1Mbps wenawalu
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් අද රැ ලැස්ති වෙලා ඉඳපන්. සමහරවිට 12am ඉඳන් speed අලුත් වෙන නිසා. download count එක count වෙන්නේ නැති වෙයිද දන්නේ නෑ. :yes: :rolleyes: