ප්‍රභාකරන් ආවේ නෑනේ බන් බෝම්බ තියන්න, ප්‍රභා හිටියේ කිලිනොච්චියේ. දැන් කියපන් මිනි මැරුවේ කොහොමද කියලා ප්‍රභා .
ඔහොම හරවල ගහන්න එපා බං අරූ අනාතයිනේ![]()
ඔය මොන ලබ්බක්වත් වැඩක් නෑ නේ සොන්නලු.... යුද්දේ දිනන්න කරුණා පිල්ලියාන් සහය දුන්නනේ... උට සමව දුන්නට අවුල්ද??????ඔව් අරන්තලාවේ සාමනේර හාමුදුරුවරු කොටි සංවිධානය අපහසුතාවට පත් කරන්න සියදිවි හානි කරගත්තළු![]()


අරන්තලාව අයිති නැගෙනහිරටනේ එතකොට නැගෙනහිර කොටි නායකයා කව්ද මල්ලි?

