කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹ නම් මහා කැරිම කැරි පකෙක්‌. මම මෙච්චරකල් උඹට මෙහෙම කතා කලේ නෑ .හැබැයි උඹ වගේ අවජාතක බල්ලෙක් දැක්කේ නෑ මම. පකෝ තොගේ කවුරුවත් යුද්දෙන් මරුනේ නැති උනාට අපේ මැරිලා තියනවා බල්ලෝ.
    :angry::angry::angry:

    ඉතින් හුත‍්තෝ උඹ එහෙනන් ගිහින් කේපීව, කරැණව, පිල්ලෙයාන්ව කැති ගාලා වරෙන්... මෙතන මොකටද කොට කොට ඉන්නේ... පොන්නය....
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම විකිපීඩියා එක බොරැ කිව්වද මහත්තයෝ?

    අඩේ ගූ නේ උබ මෝඩයා කියලා කඩේ යන එක නතර කරන්න එපා හොදට පලයන් මේකේ තියනවා කරුනාගේ පැටිකිරිය හොදට දැන් උබ ඉල්ලුවා නේ සාක්කි ඌ කරපු වැඩ ගැන ඔන්න තියනවා ඩිස්කෝ ආ............... සැප කනේ දීල තියන ගේම් බලපන් :lol::lol:

    කොටියා කොටියාමයි රජා තමා නැසනල් ලිස්ට් දාල අරගෙන තියෙන්නේ කොටි ටික හුරතල් කරන්න :lol::lol:

    එතකොට ඒ දේස ප්‍රේර්මියා රාජ පස්ස ලොක්කා ද :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වරෙන්තු තියෙද්දී මොකද පුතේ කරන්න ඕනේ? උසාවියට ඉදිරිපත් කරන එකද රෙද්ද අස්සේ හංගන් ඉන්න එකද?:rofl:

    හා අපි මොකටද අපේ රටේ එකෙක්ව ඉන්ට පෝල් එකට දෙන්නේ...? අපිටම දඩුවම් දෙන්න බැරිද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සාක්කිද ප්‍රශ්නෙ දැන්? :rofl: ත්‍රස්තවාදී සංවිදානයකට සහය දැක්වීම කියන එක මදිද?

    කව්ද කියන්නේ කරුණා ත්‍රස්තවාදී සංවිධානයකට සහය දැක්වුවා කියල :angry: කෝ සාක්ෂි? වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩේ ගූ නේ උබ මෝඩයා කියලා කඩේ යන එක නතර කරන්න එපා හොදට පලයන් මේකේ තියනවා කරුනාගේ පැටිකිරිය හොදට දැන් උබ ඉල්ලුවා නේ සාක්කි ඌ කරපු වැඩ ගැන ඔන්න තියනවා ඩිස්කෝ ආ............... සැප කනේ දීල තියන ගේම් බලපන් :lol::lol:

    කොටියා කොටියාමයි රජා තමා නැසනල් ලිස්ට් දාල අරගෙන තියෙන්නේ කොටි ටික හුරතල් කරන්න :lol::lol:

    එතකොට ඒ දේස ප්‍රේර්මියා රාජ පස්ස ලොක්කා ද :lol::lol:

    ඔික මට කියන්න එපා උසාවියකට ගිහින් දීපන්.... මමද නඩු අහන්නේ...! :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා අපි මොකටද අපේ රටේ එකෙක්ව ඉන්ට පෝල් එකට දෙන්නේ...? අපිටම දඩුවම් දෙන්න බැරිද?

    interpol එකට දෙන්න ඕනේ නැහැ අපේ රටේ දඩුවම් දෙනවනම් කෝ දුන්නද?:P
    නැති සාක්ෂි උන් හොයල දෙයි බැරිනම් බාරදෙන්න තමයි තියෙන්නේ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    1514597_1008293939187548_1512131447795061837_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම විකිපීඩියා එක බොරැ කිව්වද මහත්තයෝ?
    :P

    මචං ගුනේබයි අතුරුදහන් වෙන්නේ නැතුව මම අහන ප්‍රශ්න ටිකට පුළුවන් නම් උත්තර දීපන්කො:rofl::rofl:

    ලිස්සන්න නම් එපා බන් .. උබ දැන් කොහොමත් රෙද්ද කඩාගෙන අමු හෙළුවෙන් ඉන්නේ
    :rolleyes:
    1 .උබ පිළිගන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුවේ අධික වංචා දුෂණ කොමිස් ගැහිලි තියෙනවා කියලා ?

    2. උබ පිළිගන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුව නිතිය අතට අරගෙන වැඩ කරනවා කියලා ?

    3.උබ පිළිගන්නේ නැද්ද පවුල් ආණ්ඩුක්‍රමයක් මහින්ද අරගෙන යනවා කියලා ?

    4.ඇයි මචං මාරා අවුරුදු 02ක් ජනතාවට සේවය කරන්නේ නැතුව හදිසි ජන්දයක් කැදවන්නේ ? ඇයි මේ අවුරුදු 02ත් ජනතාවට සහන දීලා ජ්න්දයකට එන්නේ නැතුව හදිසියෙන්ම ජන්දයක් ඉල්ලා
    එකෙන් දිනුවට පස්සේ අරවා මේවා කරනවා කියන්නේ ?

    5 උබ පිළිගන්නේ නැද්ද මහින්ද බලලොබි තන්හාවෙන් පෙලන බව ?

    6 උබ පිළිගන්නේ නැද්ද මහින්දගේ ළමයි අසීමිත ලෙස රජ සැප විදින බව ජනතාවගේ සල්ලි හරහා ?

    7.ඇත්තටම කොටි දැන් උබ දන්න විදිහට ඉන්නේ මහින්දගේ ආණ්ඩුවේ නෙවේද ?

    8.ඇයි සරත්ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කලේ ?

    9 .රටේ ජිවන බර වැඩි වෙලා නැද්ද ?

    10 . දැරිය නොහැකි බදු බරක් ජනතාවගේ හිස මත හෙලා නැද්ද මහින්දගේ ආණ්ඩුව ?

    11.මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් එකේ දක්ෂයන් උගත් පිරිසක් ඉන්නවද කවුද ඒ ?

    12.මහින්ද රටේ සංවර්දනය මුවාවෙන් රට අසීමිත ලෙස නය කරලා නැද්ද ?

    13. මහින්ද රටේ ජනාදිපති ලෙස සල්මන් කාන් එක්ක නටන නැටුම උබට පිළිගන්න පුලුවන්ද ?

    13.රටේ පවතින තත්ත්වය උබට පිළිගන්න පුලුවන්ද ?

    14.උබට කොන්ද කෙලින් තියාගෙන මහින්දට හා හොර කැබිනට් එක නැවත පත්කරගන්න ජන්දේ දෙන්න පුලුවන්ද ?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔවු ඔිනි එකෙක් පවු... සාක්කි නැතුව දඩුවම් දීලා අපිත් කොටින්ගෙ මට්ටමට වැටෙනවද?

    සාක්කි නැතුව දඩුවම් දෙන්න කොටි කියන්නේ ත්‍රස්තවාදී සන්විදානයක් පොන්ස් ගොම ටික පිහලා වරෙන් මෝඩයෝ නැට්ටේ ඉදන් ම ගොම පොන්ස් ගේ මොකද උබ හිතාගෙන ඉන්නේ උන් නීතිය සාමය ආරක්සා කරන උන් කියලා ද? හප්පා උබව යවන්න තිබ්බේ ජිනීවා ඩිස්කෝ ටික බලාගන්න :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලංකාණ්ඩුවට විරුද්දව සටන් කරපු කරුණ අම්මාන් ඇතුළු කොටසක්, සටන් කිරීම නවත්වල, බෙදුම්වාදය අත් හැරලා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතට ඇතුළු කිරීමේදී පෙර කල වැරදි වලට සමාව දීම මම නම් වරදක් විදියට දකින්නේ නැහැ. එක ඒ අව්සතාවේදී ගත්ත උපක්‍රමශීලි දෙයක්. කරුණත් එක්ක සටන් කරපු දහස් ගනනක් ආයුද බිම දමල ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළු වෙලා බෙදුම්වාදය අත්හැරිය . ඉතිහාසයේ ඔය වගේ දෙයක් සිද්දවෙච්ච පලවෙනි අවසථාව ඕක නෙවි. උදාහරණ තියෙනවා.

    නමුත් ආණ්ඩුව ඔවුන් ඉදිරියේ දනින් වැටිලා පොලිස් බලතල දීම, හමුදා කදවුරු අයින් කිරීම වගේ දේවල් කරොත්, පොරොන්දු වුනොත් එක වැරදියි.

    වැදගත්ම දේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතට ඇතුළු වෙලා නැවත රටට විරුද්දව කටයුතු නොකිරීම. අනිත් පැත්තෙන් TNA ගත්තොත් ඔවුන් සක්‍රියව අපේ රටට විරුද්දව ජාතන්තර සහ දේශීය වශයෙන් වර්තමානයේ කටයුතු කරනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඒක තමයි අහන්නේ මෙච්චරකල් මොකටද හමුදා ඇත අඩංගුවේ තියාගෙන ඉන්න නඩු නොදා?:rofl:.......ඇයි නීතිපතිට බෑ හිතෙන්නේ පොරට කම්මලිළුද?:P

    ගොනෙක් උනාට මචන් උම්බෑ ගාන්න එපා රජයට විරුද්ධව අපරාධ කරපු ත්‍රස්තවාදීන්ට නඩු දාන්න සාමාන්‍ය මිනිස්සුන්ට නීතියේ ප්‍රතිපාදන කොහෙද තියෙන්නේ?:rofl:

    ඒක මම කොහොමද දන්නේ හමුද‍ාවෙන් අහපන් මට ඒවට හරි උත්තර දෙන්න බෑ......
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් හුත‍්තෝ උඹ එහෙනන් ගිහින් කේපීව, කරැණව, පිල්ලෙයාන්ව කැති ගාලා වරෙන්... මෙතන මොකටද කොට කොට ඉන්නේ... පොන්නය....

    pako okun okkoma thoge mahindage redda asse hangan inne. mama tho wage kotiya sadaranaya karala naha ponnaya :angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    interpol එකට දෙන්න ඕනේ නැහැ අපේ රටේ දඩුවම් දෙනවනම් කෝ දුන්නද?:P
    නැති සාක්ෂි උන් හොයල දෙයි බැරිනම් බාරදෙන්න තමයි තියෙන්නේ :rofl:

    දෙන්න නඩු තියන්න එපෑ... නඩු නැතිව දඩුවම් දිය හැකිද..?
     
    just_now

    Member
    Dec 31, 2014
    1
    1
    0
    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:

    mama mechchara kal elakiri awata eliyen balan hitiye machan, ada id 1k hadagena awilla meka kiyanna hithune ubata. sahena dukai machan uba me sudana karanna hadanne kotiyekwa neda kiyaala hitheddi :dull: me ratey minissunta mokadda me wune :dull:
     
    • Like
    Reactions: Jolly_Roger

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔික මට කියන්න එපා උසාවියකට ගිහින් දීපන්.... මමද නඩු අහන්නේ...! :rofl::rofl::rofl:

    සාක්කි ඉල්ලුවෙ පොන්ස් උබට අමතක ගාය වගේ ගූ නේ ඔලුවෙ ඉදන් ම ලොල්ලාට කියලා වැඩක් නෑ හරියට දීපන් දෙන එක හරි නැත්නම් අමතක වෙයි දුන්න එකා ක්වුද කියලා :lol:
     
    • Like
    Reactions: DJvodka

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    pako okun okkoma thoge mahindage redda asse hangan inne. mama tho wage kotiya sadaranaya karala naha ponnaya :angry::angry:

    ඉතින් ම‍ට මොකෝ... උඹෙ කෝන්තර විසද ගන්න අපිට කියන්න එපා... තෝම කරගනින්... මල කරදරයක්නේ මේක......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙන්න නඩු තියන්න එපෑ... නඩු නැතිව දඩුවම් දිය හැකිද..?

    නඩු නැතුවද kp මහත්තයට වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ?.....මුන්ට හෙන ගහන්න එපයි :angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සන්නද අංශයේ..? කොටි සන්විධානය ගැන දන්න උන් දන්නවා කලු කොටි කා යටතෙද වැඩ කලේ කියල...

    දැන් අරන්තලා‍වෙ හාමුදුරැවො මරපු කාලෙත් කරැණද සන්නධ අංශෙ නායකය...?

    රෙදි නැතුව කඩේ යාම...... කෙලින්ම කියපන් බන් රනිල්ට චන්දෙ දාන්නේ කියලා.. ඒක ඊට නම්බුයි....

    මෙන්න කියවපන් . ප්‍රාධාන චූදිතයා කරුණා අම්මන්
    http://andaharayalk.blogspot.com/2013/05/blog-post_7440.html

    අනික තමයි මම ලියපු එක හරියට කියවපන්. ඔන්න ආයෙත් දැම්මා

    ඌරා නියම තැනට ආවා. හොක් හොක්. කරුණා සන්නද්ද අංශයේ නායකයා. ඒ කිව්වේ ඌරෝ ලංකාවේ තියපු හැම බෝම්බයක්ම තියන්න කලින් කරුණා අණ දෙන්න ඕනේ. දැන් කොහොමද මාළු කැපිල්ල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :P

    මචං ගුනේබයි අතුරුදහන් වෙන්නේ නැතුව මම අහන ප්‍රශ්න ටිකට පුළුවන් නම් උත්තර දීපන්කො:rofl::rofl:

    ලිස්සන්න නම් එපා බන් .. උබ දැන් කොහොමත් රෙද්ද කඩාගෙන අමු හෙළුවෙන් ඉන්නේ
    :rolleyes:
    1 .උබ පිළිගන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුවේ අධික වංචා දුෂණ කොමිස් ගැහිලි තියෙනවා කියලා ?

    2. උබ පිළිගන්නේ නැද්ද වර්තමාන ආණ්ඩුව නිතිය අතට අරගෙන වැඩ කරනවා කියලා ?

    3.උබ පිළිගන්නේ නැද්ද පවුල් ආණ්ඩුක්‍රමයක් මහින්ද අරගෙන යනවා කියලා ?

    4.ඇයි මචං මාරා අවුරුදු 02ක් ජනතාවට සේවය කරන්නේ නැතුව හදිසි ජන්දයක් කැදවන්නේ ? ඇයි මේ අවුරුදු 02ත් ජනතාවට සහන දීලා ජ්න්දයකට එන්නේ නැතුව හදිසියෙන්ම ජන්දයක් ඉල්ලා
    එකෙන් දිනුවට පස්සේ අරවා මේවා කරනවා කියන්නේ ?

    5 උබ පිළිගන්නේ නැද්ද මහින්ද බලලොබි තන්හාවෙන් පෙලන බව ?

    6 උබ පිළිගන්නේ නැද්ද මහින්දගේ ළමයි අසීමිත ලෙස රජ සැප විදින බව ජනතාවගේ සල්ලි හරහා ?

    7.ඇත්තටම කොටි දැන් උබ දන්න විදිහට ඉන්නේ මහින්දගේ ආණ්ඩුවේ නෙවේද ?

    8.ඇයි සරත්ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කලේ ?

    9 .රටේ ජිවන බර වැඩි වෙලා නැද්ද ?

    10 . දැරිය නොහැකි බදු බරක් ජනතාවගේ හිස මත හෙලා නැද්ද මහින්දගේ ආණ්ඩුව ?

    11.මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් එකේ දක්ෂයන් උගත් පිරිසක් ඉන්නවද කවුද ඒ ?

    12.මහින්ද රටේ සංවර්දනය මුවාවෙන් රට අසීමිත ලෙස නය කරලා නැද්ද ?

    13. මහින්ද රටේ ජනාදිපති ලෙස සල්මන් කාන් එක්ක නටන නැටුම උබට පිළිගන්න පුලුවන්ද ?

    13.රටේ පවතින තත්ත්වය උබට පිළිගන්න පුලුවන්ද ?

    14.උබට කොන්ද කෙලින් තියාගෙන මහින්දට හා හොර කැබිනට් එක නැවත පත්කරගන්න ජන්දේ දෙන්න පුලුවන්ද ?

    ඔතනින් සමහර ඒවට එකගයි...... එහෙම කියලා රනිල්ට ආයෙ බලේ ගන්න චන්දෙ දෙන්නෙ නෑ මම.... බටලන්දෙ මැරිච්ච උන් ම‍‍ට සාප කරයි.....