ඉතින් මට මොකෝ... උඹෙ කෝන්තර විසද ගන්න අපිට කියන්න එපා... තෝම කරගනින්... මල කරදරයක්නේ මේක......
thota kiwwe na. habai tho kotiyata sudu hunu ganna epa. echcharai kiwwe

ඉතින් මට මොකෝ... උඹෙ කෝන්තර විසද ගන්න අපිට කියන්න එපා... තෝම කරගනින්... මල කරදරයක්නේ මේක......

ඒක මම කොහොමද දන්නේ හමුදාවෙන් අහපන් මට ඒවට හරි උත්තර දෙන්න බෑ......
හැමදාම ඔහොමයි කිච උනාම මම දන්නේ නෑ කියනවා 
ලංකාණ්ඩුවට විරුද්දව සටන් කරපු කරුණ අම්මාන් ඇතුළු කොටසක්, සටන් කිරීම නවත්වල, බෙදුම්වාදය අත් හැරලා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතට ඇතුළු කිරීමේදී පෙර කල වැරදි වලට සමාව දීම මම නම් වරදක් විදියට දකින්නේ නැහැ. එක ඒ අව්සතාවේදී ගත්ත උපක්‍රමශීලි දෙයක්. කරුණත් එක්ක සටන් කරපු දහස් ගනනක් ආයුද බිම දමල ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළු වෙලා බෙදුම්වාදය අත්හැරිය . ඉතිහාසයේ ඔය වගේ දෙයක් සිද්දවෙච්ච පලවෙනි අවසථාව ඕක නෙවි. උදාහරණ තියෙනවා.

thota kiwwe na. habai tho kotiyata sudu hunu ganna epa. echcharai kiwwe![]()

නඩු නැතුවද kp මහත්තයට වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ?.....මුන්ට හෙන ගහන්න එපයි![]()
ඔතනින් සමහර ඒවට එකගයි...... එහෙම කියලා රනිල්ට ආයෙ බලේ ගන්න චන්දෙ දෙන්නෙ නෑ මම.... බටලන්දෙ මැරිච්ච උන් මට සාප කරයි.....

ලංකාණ්ඩුවට විරුද්දව සටන් කරපු කරුණ අම්මාන් ඇතුළු කොටසක්, සටන් කිරීම නවත්වල, බෙදුම්වාදය අත් හැරලා ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතට ඇතුළු කිරීමේදී පෙර කල වැරදි වලට සමාව දීම මම නම් වරදක් විදියට දකින්නේ නැහැ. එක ඒ අව්සතාවේදී ගත්ත උපක්‍රමශීලි දෙයක්. කරුණත් එක්ක සටන් කරපු දහස් ගනනක් ආයුද බිම දමල ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළු වෙලා බෙදුම්වාදය අත්හැරිය . ඉතිහාසයේ ඔය වගේ දෙයක් සිද්දවෙච්ච පලවෙනි අවසථාව ඕක නෙවි. උදාහරණ තියෙනවා.
නමුත් ආණ්ඩුව ඔවුන් ඉදිරියේ දනින් වැටිලා පොලිස් බලතල දීම, හමුදා කදවුරු අයින් කිරීම වගේ දේවල් කරොත්, පොරොන්දු වුනොත් එක වැරදියි.
වැදගත්ම දේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතට ඇතුළු වෙලා නැවත රටට විරුද්දව කටයුතු නොකිරීම. අනිත් පැත්තෙන් TNA ගත්තොත් ඔවුන් සක්‍රියව අපේ රටට විරුද්දව ජාතන්තර සහ දේශීය වශයෙන් වර්තමානයේ කටයුතු කරනවා.

දන්නේ නැත්තම් සාක්ශි නෑ කියල ආණ්ඩුව වෙනුවෙන් දුන්නේ අහවල් එකටද?හැමදාම ඔහොමයි කිච උනාම මම දන්නේ නෑ කියනවා
![]()
ඉන්ටපෝල එකට අපි මොකට මුන්ව දෙනවද?

මෙහෙ දඩුවම් දෙන්න බෑ කියල උම්බමනේ කිව්වේ![]()
සාක්කි තියනවනන් පෙන්නපන‍්කො... පොඩ්ඩක් බුරැල දුන්නම කරේ නගින්න එන්න එපා......
......ප්‍රභාකරන් මැරුණට පස්සේ නායක කම ඌ ප්‍රසිද්දියේ බාරගත්තනේ 
දඩුවම් දෙන්න බැහැ කියල කවුද කිව්වේ... මම කිව්වේ නඩු දාපන් කියලයි..... නඩු තියන්න එපෑ දඩුවමක් වත් දෙන්න.....

මෙහෙ දඩුවම් දෙන්න බෑ කියල උම්බමනේ කිව්වේ![]()

KP ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක් කියල ඌම කිව්වනේ යකෝ......ප්‍රභාකරන් මැරුණට පස්සේ නායක කම ඌ ප්‍රසිද්දියේ බාරගත්තනේ
අනේ නැහැ බූරුවන්ගේ පිටේ මිසක් කරේ යන සිරිතක් නැහැ![]()
කීපාරක් කියන්නද අපිට නඩු දාන්න බෑ ආණ්ඩුවයි නඩු දාන්න ඕනේ කියල?![]()
සොරි මචන්...... උඹෙ හිත රිදුනන් සමාවෙයන්..... දේශපාලනේ නිසා අපි තරහ වෙන්නෙ මොකටද?![]()

ow uba dannawane mama kalin mehema katha karala na. uba kiyapu kathawa dakkama mata mara upset una.![]()

හා එතකොට ප්රබාකරන් කරපුවටත් දඩුවම් විදින්න ඔිනි කේපියාද? මාර නීතිනෙ බන් ඒවා... කොහෙද බන් ඒ වගේ සුරපුරයක් තියෙන්න... රනිල් පප්පාවත් එහෙට ගෙනිහින් දැම්මා නන් හරි... ජේ ආරයා කරපු වටත් විදවන්න.......