EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ බඩාවත් ද...... ?:eek:

    :shocked: :frown: :angry: පිස්සුද යකෝ..... සුදු නංගිට මම තොපිලව පෙන්නුවේ නෑ..... මේ නාහෙන් අඩනවා සන් බෝයියා වැරදියට තේරුම් අරන් කියලා...... :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා!!! :love::love::love::D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජෙනරාල්තුමාගෙන් කෝල් එකක් ආව සින්හලු. උඹල කවුරුහරිද මගේ මොබයිල් නොම්බරේ දුන්නේ......:rolleyes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හාර්ඩ් එක ගෙනත් දුන් යුරාට ස්තුතිය :P
     
    Status
    Not open for further replies.