හෙළුවෙන්

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මහින්ද රාජපක්ෂ මැතිතුමා උඩින්ම මෙවර ජයග්‍රහණය කරනවා. පැරදුනොත් එතුමා වෙනුවෙන් මම හෙළුවෙන් මහපාරේ ඇවිදිනවා. මම මගේ ගෑනිවත් අත අරිනවා.

    :D:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෑනි කොහොමත් උඹව අතාරිනවා බත් ගොට්ටෝ.. උඹ හෙළුවෙන් ගියාට පස්සේ ගෑනිට තවත් උඹ එක්ක පාරේ තොටේ යන්න පුළුවන් වෙයිද....:lol::lol::lol::lol::lol::lol::lol:
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    ගෑනි කොහොමත් උඹව අතාරිනවා බත් ගොට්ටෝ.. උඹ හෙළුවෙන් ගියාට පස්සේ ගෑනිට තවත් උඹ එක්ක පාරේ තොටේ යන්න පුළුවන් වෙයිද....:lol::lol::lol::lol::lol::lol::lol:

    මචෝ හෙළුවෙන් යන්න තත්වයක් උදාවෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත්උනොත් නේ. සවසට හිරු බැස පසු දිනයේ හිරුපායන්නා සේ එතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි.
     
    • Like
    Reactions: samanx

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,312
    8,426
    113
    රූකඩ රාජ්ජේ
    මචෝ හෙළුවෙන් යන්න තත්වයක් උදාවෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත්උනොත් නේ. සවසට හිරු බැස පසු දිනයේ හිරුපායන්නා සේ එතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි.

    පහුගිය දවස ටිකේ ඉර පෑව්වේ නෑ.එහෙම දවසුත් තියෙනවා.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මහින්ද රාජපක්ෂ මැතිතුමා උඩින්ම මෙවර ජයග්‍රහණය කරනවා. පැරදුනොත් එතුමා වෙනුවෙන් මම හෙළුවෙන් මහපාරේ ඇවිදිනවා. මම මගේ ගෑනිවත් අත අරිනවා.

    uba mechcchara kal heluwen tama idala tyenne ....... aye amutuwen helu wenna deyak na :yes: :yes: :yes:
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    Ane thoge gedara address ekai name ekai dapanko. tho oka karanawanam. apitath balanna enna. Mahinda wage boru kiyanna epa ponnayo. Uth karanne okamai, boru porondu dila karana widiya kiyanne na, ahuwama karalu. mokakda kare ahuwama uththara na. Thoi thoge gani dennama pala heluwen. thope kohomatath heluwa penawa. amuthuween pennanna deyak na
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචෝ, අපි දන්නේ නැහැනේ උඹ කාගේ කවුද කියල,
    ඉස්සෙල්ලා උඹගේ ෆොටෝ එකක් දාපන් නම, ගම, විස්තර එක්ක.
    ඊට පස්සේ බැරියැ හිමින්සැරේ 9 වෙනිදා 10 වෙනිදා දිහාට ඔය කියපුව කොරන්ට.

    ගෑනිව නම් අතාරින්න එපා මචන් චන්දයක් නිසා, එයා උඹත් එක්ක එන්න ඇත්තේ උඹව විශ්වාස කරලනේ, එහෙම එකේ මේ කොහෙවත් යන පොන්න දේශපාලකයෝ නිසා ඒ අහිංසක ගෑනිව අතෑරලා අනාත කරන එක වැරදියි නේද, උඹට බැරි කාලෙට ඔය දේශපාලුවෝ එකෙක්වත් බලන්නේ නැහැ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ගෑනිගේ ෆොටෝ එකක් දාපං නැතිනම් අපිට නිකන් රිස්ක් ගන්න බෑ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ දැන් කොහොමත් හෙළුවෙන් තමයි බන් ඉන්නේ. ආයේ ඕකේ අපිට දකින්න දෙයක් ඉතුරු වෙලා නෑ. උඹේ ගෑනිට මහන්සි වෙන්න එපා කියපන් ඇඳුම් ගලවන්න. :lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    17.jpg

    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මහින්ද රාජපක්ෂ මැතිතුමා උඩින්ම මෙවර ජයග්‍රහණය කරනවා. පැරදුනොත් එතුමා වෙනුවෙන් මම හෙළුවෙන් මහපාරේ ඇවිදිනවා. මම මගේ ගෑනිවත් අත අරිනවා.

    අත අරිනවා කියලනේ තියෙන්නේ...මම දැක්කේ ගෑනිවත් අරිනවා කියල වගේ...:sorry::sorry::sorry::sorry::sorry:


    mahinda20091222-220438-12858_102859.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එක නෙමෙයි, දැන් පරදුනමයි කියමුකෝ...එතකොට උබ ඔය fake account එකෙන්මද හෙළුවෙන් යන්නේ නැත්තන් ඔරිගීනල් එකෙන් යනවද? :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම බෑ, කොලු කාරයෙක්ට කියලා පුකේ ඇරගන්න ඕනේ, ගෑනිව එළකිරි එකේ ඉන්න එවුන්ට දෙන්න ඕනේ පෝළිමක් දාන්න.

    ඔය දෙකම මු දැනටත් කරලා බන් තියෙන්නේ..පෙන්නේ නැද්ද..:sorry::sorry: