මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අන්තර්ජා&#

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අන්තර්ජා&#

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අන්තර්ජාතික හොර ගිවිසුම්

    ලංකාවෙ ගොඩක් අය තාමත් හිතන් ඉන්නව මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නම රට බෙදන්නෙ නෑ, 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙ නෑ, රටේ ජාතික ආරක්ෂාවට හානියක් වෙන්නෙ නෑ කියල. ජනාධිපතිතුමා මේ රටෙ මිනිස්සුන්ට කියන්නෙ එකක් ... ලොකෙ අනිත් රටවල් වලට කියන්නෙ තව එකක්. ඔන්න එහෙනම් බලාගන්න මෙච්චර කල් අන්තර්ජාතික ප්‍රජාව බැලන්ස් කරල තියෙන්නෙ කොහොමද කියල ... රජතුමා අනිත් රටවල් වලට කියල තියෙන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය බලය බෙදීමකට (13+) එතුමා කැමතියි කියල :lol: ...

    දැන් කියයි ඔව් කිව්ව තමයි ඒ උනාට මෙච්චර කල් එහෙම කරෙ නෑ නෙ කියල ... මේ ප්‍රශ්ණ යට ගහන් හිටියෙ ඊළඟ ඡන්දෙ දිනන්න ඕන නිසා මිසක් රටට තියෙන ආදරෙකට නෙවෙයි ... ඊළඟට අවුරුදු 8කට බලය හම්බුනොත් ඕව කෙරෙන හැටි බලාගන්න පුළුවන් වෙයි :rolleyes: ... මේ රටෙ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ පැවැත්වෙන අවසන් ඡන්දය මෙය බවට කිසිදු සැකයක් නෑ



    මේ වීඩියෝ එක මිනිත්තු 6:57 ඉඳන් බලන්න
    http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417

     
    • Like
    Reactions: PMUB

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    10896924_815648171807150_1809539395058513062_n.jpg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    රටේ නායකයා බයියෙක් වූකල රටේ ජනතාවට දෙවියන්ගෙම පිහිටයි.
    තමුන් මෝඩයකු බව පැවසූ ලොව ප්‍රථම ජනාධිපති, මරා.

    MY3 වේවා!
     
    • Like
    Reactions: mldarshana

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගිය වතාවේ සේම මෙවරත් , මිතුරු වෙසින් එන සතුරන් මෙම කටයුත්තේදීත් එකට හිඳිමින් සටනේ දිශානතිය වෙනස් කරන්නට වගබලන්නට ඉඩ ඇත.. එවැනි දුෂ්ඨ සමාගම්.., පාවාදෙන්නන් ගැන කල් තියා දැන හැඳින අවශ්‍ය ඔවුන්ට ප්‍රතිකාර කලයුත්තේය..
    එබැවින් ඔබේ සහයෝගය මෙම සටනට " අවශ්‍යම මොහොතේ "ලබාදිය යුත්තේය...එමෙන්ම සිහිපත් කලයුතු දෙයක් ඇත..
    තම වටිනා කාලය ,ශ්‍රමය , ධනය බොහෝ කල්සිටම වියපැහැදම් කරමින් මෙම වසංගතයෙන් රටත් ජාතියත් මුදවා ගන්නට වෙහෙස මහන්සි වෙන ඇප කැපවූ ගරුතර ස්වාමීන් වහන්සේලාටත් දෑ හිතකාමී මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් මෙම සටන ජයග්‍රහණයෙන් නොනැවතී සෙසු සිංහල බොදුණුවාට ඇති අයුතු , අකටයුතු , අසාධාරණකම් වලින් මුදවාගන්නට යෝධ බල වෙර වීරිය ලැබේවා !!!
    මෙම සටන ජයග්‍රහණයෙන් නොව විජයග්‍රහණයෙන්ම නිමාවිය යුත්තේය...වත්මන් හා අනාගත සිංහලයන්ගේත් සිංහල ජාතියේත් , සිංහල රටේත් , උතුම් සම්බුද්ධ ශාසනයේත් ඉදිරි ආරක්ෂාව සුභ සිද්ධිය තහවුරු කරන්නට අප මෙම සටන ජය ගත යුත්තේමය...
    සියලු දෑ හිතකාමීන් සමගිව පෙරට එමු...පොදු සතුරා පරදවමු... "සතුරාගේ සතුරා අපගේ මිතුරාය....."ශ්‍රි,ලාංකික සියලු දෙනාටම සාමයෙන් පිරි නව වසරක් වේවා රටේ අනාගතය වෙනුවෙන් යහපත් තීරන ගන්න යහපත් හැගීම පහල වෙවායි පතමු


    17.jpg

    28.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද බලලොබියෙක් මිසක් බලය බෙදලා දෙන නායකයෙක් නෙවේ එක හොදටම ඔප්පුවෙලා තියෙනවා
    17වෙන් ව්‍යවස්ථා සංශෝදනය කරපු බලු වැඩෙන්,
    එතකොට මේ හදිසියේ අරගෙන ඇවිත් තියෙන ජන්දයෙන්ම , මේ ජන්දේ ජනතාව ඉල්ලුවෙත් නැ විපක්ෂය ඉල්ලුවෙත් නැ , මේ ජන්දය අරගෙන ආවේ මොකද කියලා මොහොතක් හිතන්න තව අවුරුදු 2කක් මාරා රට කලොත් රට අන්ත අසරණ වෙලා ජනතාව පාරට බහින තත්වයක් ඇති වෙලා අන්ත පරාජයක් ලබන බව මාරාට සහා මාරාගේ හොර කට්ටදියාට අවබෝද උන නිසා . දැන් ජන්දයක් කැදවලා තව අවුරුදු 8ක ට බලයට එන්න හදන්නේ මෙන්න මේක තේරුම් ගන්න බැරි උන් ඉන්නවා නම් නින්දිතයි.


    17වෙන් ව්‍යවස්ථා සංශෝදනය මහින්ද මොකද්ද කලේ ... ඕනතරම් සාක්ෂි තියෙනවා මහින්ද බලලොබි පවුල්වාදී ඒකාධිපති දුෂිත නායකයෙක් කියලා ඔප්පුකරන්න , ඔප්පුකරන්න දෙයක් නැ 8 ට පාස් ඕනෑම කෙනෙක්ට එක ඔප්පුවෙලා ඉවරයි. :yes::yes:


    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...
    බලන්න එන්න මාරාගේ බංකොලොත් ජ්න්ද ව්‍යාපාරය , සල්මන්කාන්ට ශාරුක් යනුවෙ ඇමතීම නිසා නාමල්ට බොක පහල විම..
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    මහින්ද රාජපක්ෂ ඡන්දයට පෙර දා රාත්‍රී මැතිවරණ නීතිය කඩා රූපවාහිනියෙන් ජාතිය ඇමතීමට යයි: ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට සමාව ඉල්ලන්නත් යයි

    Vashi_Ball.jpg


    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.31, ප.ව.2.15) ජනාධිපතිරණයේ සියළු ප්‍රචාරක වැඩ කටයුතු ජනවාරි 5 වෙනි දිනෙන් පසු අවසන් විය යුතු වුවද එම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනවාරි 8 වෙනිදා ඡන්දයට පෙර 7 වෙනිදා රාත්‍රී 7.15 ට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ‘ජාතිය ඇමතීම‘ යන වචනයට මුවා වී රූපවාහිනී මාධ්‍යයෙන් චන්ද ප්‍රචාරණ වැඩ සටහනක් ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබේ.
    සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයා ජාතිය අමතද්දී සජීවීව සිදුකරන්නක් වුවද මෙම ඡන්ද ප්‍රචාරණ ‘ජාතිය ඇමතීමේදී‘ මහින්ද රාජපක්ෂ ජනතාව අමතද්දී ඊට අදාල රූප සහිත වාර්තා චිත්‍රපටයක්ද පසුබිමින් ප්‍රචාරය කිරීමට නියමිතය.
    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට මෙහිදී මහින්ද රාජපක්ෂ පාවෙන චන්ද වල අනුකම්පාව ලබා ගැනීමට ජනතාවගෙන් සමාව ඉල්ලීමටද සූදානම් වේ. “මට මාලිගා තිබෙනවා යයි කීවාට මට මාලිගා නෑ. මං උපන්නේ මැදමූලන ගෙදර. දැන් ඉන්නේ කාල්ටන් ගෙදර. “ ආදී ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරද්දී මැදමූලන නිවස සහ කාල්ටන් නිවෙස ආදියේ රූප තිරයේ දිස්වනු ඇත. ජනාධිපති අපේක්ෂකයා සිදුකිරීමට යන්නේ එවැනි ආකාරයේ ජාතිය ඇමැතීමකි. “ මට කිසිදු කෝටි ගානක වාහනයක් නෑ මං ඉස්සර ගත්ත කාර් එකක් පමණයි මට තියෙන්නේ. (එවිට පැරනි කාර් රථයක රූපයක් තිරයේ වැටේ) “මගේ ලමයින්ට ලැම්බෝගිනි තියෙනවායි කීවාට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මගේ දරුවන්ගේ නමට ලියා පදිංචි කළ එක ලැම්බෝගිනියක් හෝ තියෙනවා නම් පෙන්වන්න“ ආදී ආකාරයෙන් කතා කිරීමට සූදානම් වන මහින්ද රාජපක්ෂ අවසානයේදී “පසුගිය යුද්ධ කාලයේදී මාත් මගේ පවුලේ අයටත් මරණ තර්ජන එල්ල වෙලා තිබුනේ. අපිත් බයෙන් තමයි ජීවත් වුනේ. එ් නිසා ජනතාවට කළ යුතු යම් යම් යුතුකම් මගෙන් ඉටු නොවෙන්න ඇති.. ඒවට මට සමාවෙන්න.. මං මින් ඉදිරියට මං යහපාලනය තමයි ක්‍රියාත්මක කිරීමට යන්නේ“ යයි කියා ජනතාව ඉදිරියේ හඬා වැටීමට සූදානම් වේ.
    මහින්ද රාජපක්ෂගේ මෙම කතාවට අදාල වාර්තා රූප පෙල මේ දිනවල නිෂ්පාදනය කරමින් පවතින අතර චන්දයට පෙර දා 7 දා රාත්‍රී 7.15 ට රාජ්‍ය මාධ්‍ය හැරුණු විට සට්ටැඹි පුද්ගලික මාධ්‍ය වලද මෙම වැඩ සටහන මුදල්ගෙවා ප්‍රචාරය කිරීමට නියමිත ය.
    මෙය අමු අමුවේම මැතිවරණ නීතිය උල්ලංඝනය කෙරෙන වැඩ සටහනක් බැවින් මැතිවරණ කොමසාරිස් වරයාගේ දැඩි අවධානය යොමු විය යුතුය.
     
    • Like
    Reactions: mldarshana

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,477
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බයිය ලන්කවෙ එවුන් අන්දන්න හපනා ඇන්දුනොත් උන්ටමයි පාඩු
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රටේ නායකයා බයියෙක් වූකල රටේ ජනතාවට දෙවියන්ගෙම පිහිටයි.
    තමුන් මෝඩයකු බව පැවසූ ලොව ප්‍රථම ජනාධිපති, මරා.

    MY3 වේවා!
    :yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරකා උනාට කමක් නෑ . හැමතිස්සෙම උම්බෑ ගන්න එපා


    28.jpg

    1 යකෝ මුලින්ම කියපල්ලා උබලට ඕනේ රෙන්න තියෙන පුක අදායමක් කරගන්නද?
    2 අද ලංකාවේ සිංහල,මුස්ලිම්,දෙමළ අපි හැමෝම කොළඹදි එකට ජිවත් වෙනවා එත් හෙට මොකද වෙන්නේ රටේ කැලි කැලි වලට කපලා ඉස්සර තිබ්බ ත්‍රස්‌ත වාදය අයෙත් ඕනෙද ? හැබැයි මේ පාර නම් ලේසි නැ මොකද ඉස්සර උබලා අපි බය උනේ L .T .T .E එකට විතරයි එත් හෙට බය වෙන්න වෙන්නේ අපි අපිටමයි
    3.එහෙන් හොරකන් කරා මෙහෙන් හොරකන් කරා නෙමෙයි . බලපල්ලා හෙට මොකද වෙන්නේ කියලා අද යන තැන් වලට හෙට යන්න පුළුවන් වෙයිද . අද නිතිය රජය උබලට කරන්න පුළුවන් හැම දේම දුන්නා. හෙට ලංකාවක් නෑ ඉතුරු වෙන්නේ හෙට තියෙන්නේ ඊලම්+පකිස්ථානයක්.
    4. ඉස්සර හිටපු එඋන් මොනාද කරේ . ඉස්සරහට් අපිට කන්න නෙමෙයි බොන්නවත් එකක් නැ ලංකාවක් ඉතුරු වෙන්නේ නැ
    5. උබලට පෙන්නේ මහින්දගේ කොමිස් ගහන එකද ? ඇයි උබලා හරි හොද මිනිස්සුනේ කොමිස් ගහන්නේම නැ රට හදන්න කලින් උබලා හැදිලා හිටහල්ලා .
    6 මොනා උනත් කියන්න තියෙන්නේ .රජයේත් වැරදි ඇති . එහෙත් සමයෙන් පිරි රටක් අපිට තියෙනවා . ඔය කෑගහන අයියලත් පිලිගත්තොත් හොදයි
    කියන්න තියෙන දේවල් වලින් එක අක්ෂරයක් පමණි මෙය .
    මහින්දට ජය...........@
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    හරකා උනාට කමක් නෑ . හැමතිස්සෙම උම්බෑ ගන්න එපා


    View attachment 56234

    1 යකෝ මුලින්ම කියපල්ලා උබලට ඕනේ රෙන්න තියෙන පුක අදායමක් කරගන්නද?
    2 අද ලංකාවේ සිංහල,මුස්ලිම්,දෙමළ අපි හැමෝම කොළඹදි එකට ජිවත් වෙනවා එත් හෙට මොකද වෙන්නේ රටේ කැලි කැලි වලට කපලා ඉස්සර තිබ්බ ත්‍රස්‌ත වාදය අයෙත් ඕනෙද ? හැබැයි මේ පාර නම් ලේසි නැ මොකද ඉස්සර උබලා අපි බය උනේ L .T .T .E එකට විතරයි එත් හෙට බය වෙන්න වෙන්නේ අපි අපිටමයි
    3.එහෙන් හොරකන් කරා මෙහෙන් හොරකන් කරා නෙමෙයි . බලපල්ලා හෙට මොකද වෙන්නේ කියලා අද යන තැන් වලට හෙට යන්න පුළුවන් වෙයිද . අද නිතිය රජය උබලට කරන්න පුළුවන් හැම දේම දුන්නා. හෙට ලංකාවක් නෑ ඉතුරු වෙන්නේ හෙට තියෙන්නේ ඊලම්+පකිස්ථානයක්.
    4. ඉස්සර හිටපු එඋන් මොනාද කරේ . ඉස්සරහට් අපිට කන්න නෙමෙයි බොන්නවත් එකක් නැ ලංකාවක් ඉතුරු වෙන්නේ නැ
    5. උබලට පෙන්නේ මහින්දගේ කොමිස් ගහන එකද ? ඇයි උබලා හරි හොද මිනිස්සුනේ කොමිස් ගහන්නේම නැ රට හදන්න කලින් උබලා හැදිලා හිටහල්ලා .
    6 මොනා උනත් කියන්න තියෙන්නේ .රජයේත් වැරදි ඇති . එහෙත් සමයෙන් පිරි රටක් අපිට තියෙනවා . ඔය කෑගහන අයියලත් පිලිගත්තොත් හොදයි
    කියන්න තියෙන දේවල් වලින් එක අක්ෂරයක් පමණි මෙය .
    මහින්දට ජය...........@
    මුන්ට මේව කියල වැඩක් නෑ බන්.මේ අන්තර්ජාලය වැඩිපුරම සිංහලෙන් කමෙන්ට් කරන්නෙ හම්බයොයි දෙමල ජාතිවාදියොයි.සිංහල අපි වැඩිය කලබල වෙන්න ඕන නෑ.හැබැයි ඒ අතර සිංහල එවුනුත් ඉන්නවා අන්න ඒ ගොබ්බයන්ට තමයි මේව කියල දෙන්න ඕන.මුන්ට රටක් වැදගත් නෑ.රටෙන් කෑල්ලක් ලියල දීල හරි උන්ගෙ සිතැගි ඉටුකරගන්න තිබුනොත් ඇති.ඔය ඊයේ සැටලයිට් මැඩම් කිව්වෙ මිස්ටර් ප්‍රභාකරන් යුද්ධ කරල මැරැනෙ දෙමල අයගේ අයිතිය වෙනුවෙන් කියල.මහින්ද රට විනාශ කලාලු.මේකිට පනුවො ගහල මැරෙන්න ඕන මේ කියන කතා වලට.සෝම හාමුදුරැවන්ව අපවත් කරවපු වෙලාවෙ ඒ කම්ටු වාර්තාව යටගහල සිංහල බෞද්ධයන්ව මුලා කලා.උන්වහන්සෙගේ මිනිය උඩින් පැනල ඇවිල්ල පාර්ලිමේන්තුවට රිංගපු චම්පිකයයි රථන චීවරධාරියායි කියන දෙන්නම දැන් සෝමහාමුදුරැවන්ව මතක් කරන්නෙවත් නෑ.ඔන්න ජාතිකත්වය සහ වෙනස.මුන්ට ආයිත්නම් ලංකාවෙ දේශපාලනයට ඉඩ තියන්න නරකයි.සිංහලයිනි මුන් කියන දේවල් නෙමෙයි ඔබට පෙනෙන දේවල් ඔබ පහුගිය ටිකේ අත්විදපු කටුක යුධ බිය එහෙම ටිකක් සිහිපත් කරල.බුද්ධිමත්ව කතිරය ගහපල්ලා සිරිසේන ගොයිය ඉන්නෙ රට බෙදන තැනත ඌ දිනුවොත් අනිවාර්යයෙන්ම අපිටත් හොරෙන් රට බෙදල තියෙයි.ඒකනම් ෂුවර්ම ෂුවර් ඒකයි මහින්ද නැවත පත්කල යුත්තෙ.මම කියන්නෙ නෑ මේ ආණ්ඩුව සර්ව සාධාරණයි කියල.නමුත් අපිට පෙනෙන ගොඩනැගීම් දෙස බලපල්ලා.මරබියෙන් තොරව හුස්ම ගන් පුලුවන් වීමත් ලොකුම දෙයක් නොවේද.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රටේ නායකයා බයියෙක් වූකල රටේ ජනතාවට දෙවියන්ගෙම පිහිටයි.
    තමුන් මෝඩයකු බව පැවසූ ලොව ප්‍රථම ජනාධිපති, මරා.

    MY3 වේවා!

    :P

    den meyath madyastha ne wage neda :D kauruth ekai balan yaddi..

    :yes: