මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අන්තර්ජා&#
ලංකාවෙ ගොඩක් අය තාමත් හිතන් ඉන්නව මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නම රට බෙදන්නෙ නෑ, 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙ නෑ, රටේ ජාතික ආරක්ෂාවට හානියක් වෙන්නෙ නෑ කියල. ජනාධිපතිතුමා මේ රටෙ මිනිස්සුන්ට කියන්නෙ එකක් ... ලොකෙ අනිත් රටවල් වලට කියන්නෙ තව එකක්. ඔන්න එහෙනම් බලාගන්න මෙච්චර කල් අන්තර්ජාතික ප්‍රජාව බැලන්ස් කරල තියෙන්නෙ කොහොමද කියල ... රජතුමා අනිත් රටවල් වලට කියල තියෙන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය බලය බෙදීමකට (13+) එතුමා කැමතියි කියල
...
දැන් කියයි ඔව් කිව්ව තමයි ඒ උනාට මෙච්චර කල් එහෙම කරෙ නෑ නෙ කියල ... මේ ප්‍රශ්ණ යට ගහන් හිටියෙ ඊළඟ ඡන්දෙ දිනන්න ඕන නිසා මිසක් රටට තියෙන ආදරෙකට නෙවෙයි ... ඊළඟට අවුරුදු 8කට බලය හම්බුනොත් ඕව කෙරෙන හැටි බලාගන්න පුළුවන් වෙයි
... මේ රටෙ ප්රජාතන්ත්රවාදී ව්‍යුහයක් තුළ පැවැත්වෙන අවසන් ඡන්දය මෙය බවට කිසිදු සැකයක් නෑ
මේ වීඩියෝ එක මිනිත්තු 6:57 ඉඳන් බලන්න
http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අන්තර්ජාතික හොර ගිවිසුම්
ලංකාවෙ ගොඩක් අය තාමත් හිතන් ඉන්නව මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නම රට බෙදන්නෙ නෑ, 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙ නෑ, රටේ ජාතික ආරක්ෂාවට හානියක් වෙන්නෙ නෑ කියල. ජනාධිපතිතුමා මේ රටෙ මිනිස්සුන්ට කියන්නෙ එකක් ... ලොකෙ අනිත් රටවල් වලට කියන්නෙ තව එකක්. ඔන්න එහෙනම් බලාගන්න මෙච්චර කල් අන්තර්ජාතික ප්‍රජාව බැලන්ස් කරල තියෙන්නෙ කොහොමද කියල ... රජතුමා අනිත් රටවල් වලට කියල තියෙන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය බලය බෙදීමකට (13+) එතුමා කැමතියි කියල
... දැන් කියයි ඔව් කිව්ව තමයි ඒ උනාට මෙච්චර කල් එහෙම කරෙ නෑ නෙ කියල ... මේ ප්‍රශ්ණ යට ගහන් හිටියෙ ඊළඟ ඡන්දෙ දිනන්න ඕන නිසා මිසක් රටට තියෙන ආදරෙකට නෙවෙයි ... ඊළඟට අවුරුදු 8කට බලය හම්බුනොත් ඕව කෙරෙන හැටි බලාගන්න පුළුවන් වෙයි
... මේ රටෙ ප්රජාතන්ත්රවාදී ව්‍යුහයක් තුළ පැවැත්වෙන අවසන් ඡන්දය මෙය බවට කිසිදු සැකයක් නෑමේ වීඩියෝ එක මිනිත්තු 6:57 ඉඳන් බලන්න
http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417
kauruth ekai balan yaddi..