EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ.........4 ක්????:shocked::shocked:
    අම්මෝ .....ඔයා 4 හිටියද අක්කා එක්ක.....නියමයි නෙහ්...එළකිරි අහ...:cool::cool:
    දැන් කස්ටිය අවුරුදු 1 වගේ ඩිවෝස් වෙනවනේ....:sorry::sorry:

    :yes: ඔව් ඔව්...... මටත් පුදුමයි..... හතරක්ම ඉදලා නේ...... :P

    ඩිවෝස් කරගන්න තමා බලන්න ඕනි..... :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes: ඔව් ඔව්...... මටත් පුදුමයි..... හතරක්ම ඉදලා නේ...... :P

    ඩිවෝස් කරගන්න තමා බලන්න ඕනි..... :lol:
    :cool::cool: එළකිරි අහ......ජයවේවා!!!! මන් එනවා ඔයාගේ 25 වෙනි සංවත්සරයට.....:yes::yes::D
    :shocked::shocked: මළා....:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈ..බං පුංචි පුතේ..ජනවාරි පළවෙනිදා වෙද්දී එක පාරටම ස්පීඩ් වැඩි කරන්න පුලුවන්ද..පොඩ්ඩක්වත් ටෙස්ට් කරන්න ඕනේ නැද්ද ඊට කලින්..:rolleyes::rolleyes:

    හරි ඕයි..

    ස්පීඩ් එකට මොකක් කලත් මොකෝ යූසේජ් මීටර් වැඩ නැත්නම්..:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් ඔව්...... මටත් පුදුමයි..... හතරක්ම ඉදලා නේ...... :P

    ඩිවෝස් කරගන්න තමා බලන්න ඕනි..... :lol:

    ෆ්‍රිජ් නැන්දාගෙන් පොලුපාරක්..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool: එළකිරි අහ......ජයවේවා!!!! මන් එනවා ඔයාගේ 25 වෙනි සංවත්සරයට.....:yes::yes::D
    :shocked::shocked: මළා....:shocked:

    :rolleyes: ඔයා එතකොට රට ගිහින් ඉදී...... :(

    :rofl: එකම හෝටලෙන් කාලා ඈති වෙලා...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: ඔයා එතකොට රට ගිහින් ඉදී...... :(

    :rofl: එකම හෝටලෙන් කාලා ඈති වෙලා...... :P
    ඔය මිඡ්ඡා සංකප්පයෙන් ගැල වෙන්න සහෝදරයා....
    ඔබ එකම හෝටලයෙන් වුනත් මම හිතන්නේ නෑ ආහාර වර්ග 2-3කට වඩා රස බලල තියනව කියලා......
    ඔබට අත්දැකීම් ඇසුරෙන් දෙන්න තියන අවවාදය වන්නේ කරුණාකර හෝටලේ ෆුල් මෙනූ එක ම ට්‍රයි කරන ලෙසටය...........
    ඕනෑම හෝටලයක ෆේවරිට් මෙනූ ඇති මුත්, පොඩි පොඩි ආහාර වර්ග සහිත මෙනූ වඩා රසවත් බව මගේ අත්දැකීමයි......:yes::D:lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි ඕයි..

    ස්පීඩ් එකට මොකක් කලත් මොකෝ යූසේජ් මීටර් වැඩ නැත්නම්..:growl:

    ඈ බොල..එතකොට ස්පීඩ් එක යුසේජ් මීටරේට සම්බන්ධයක් ඇත්තෙම නැද්ද..:confused: අනේ අම්මපා උඹලත් IT කලානේ..:sorry: මුගෙනම් වැල ඇදලම මොළේ කුරුවල් වෙලාද කොහෙද...:rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය මිඡ්ඡා සංකප්පයෙන් ගැල වෙන්න සහෝදරයා....
    ඔබ එකම හෝටලයෙන් වුනත් මම හිතන්නේ නෑ ආහාර වර්ග 2-3කට වඩා රස බලල තියනව කියලා......
    ඔබට අත්දැකීම් ඇසුරෙන් දෙන්න තියන අවවාදය වන්නේ කරුණාකර හෝටලේ ෆුල් මෙනූ එක ම ට්‍රයි කරන ලෙසටය...........
    ඕනෑම හෝටලයක ෆේවරිට් මෙනූ ඇති මුත්, පොඩි පොඩි ආහාර වර්ග සහිත මෙනූ වඩා රසවත් බව මගේ අත්දැකීමයි......:yes::D:lol:

    :rofl::rofl: ayiyooooooooooo salliiiiiiii....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: නෑ නෑ අවුරුදු 4යි..... (අක්කගෙන් අහගත්තේ ශේප් එකේ) :P

    :shocked:මේ යකා එක්ක අවුරුදුම 4ක්...ගිනස් පොතට දාන්න වටිනවා නන්ගිව..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මිඡ්ඡා සංකප්පයෙන් ගැල වෙන්න සහෝදරයා....
    ඔබ එකම හෝටලයෙන් වුනත් මම හිතන්නේ නෑ ආහාර වර්ග 2-3කට වඩා රස බලල තියනව කියලා......
    ඔබට අත්දැකීම් ඇසුරෙන් දෙන්න තියන අවවාදය වන්නේ කරුණාකර හෝටලේ ෆුල් මෙනූ එක ම ට්‍රයි කරන ලෙසටය...........
    ඕනෑම හෝටලයක ෆේවරිට් මෙනූ ඇති මුත්, පොඩි පොඩි ආහාර වර්ග සහිත මෙනූ වඩා රසවත් බව මගේ අත්දැකීමයි......:yes::D:lol:

    :shocked: මාමේ ඕක ඔහොම කිව්වට තේරුම් ගන්න අමාරුයි.... සභ්‍ය භාෂාවෙන් කියපන්කෝ මාමේ....... :P

    මාමා කියන්නේ චෙෆ් ව වෙනස් නොකර..... මෙනු වෙනස් කරන්න කියලා නේහ්..... ;) :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය මිඡ්ඡා සංකප්පයෙන් ගැල වෙන්න සහෝදරයා....
    ඔබ එකම හෝටලයෙන් වුනත් මම හිතන්නේ නෑ ආහාර වර්ග 2-3කට වඩා රස බලල තියනව කියලා......
    ඔබට අත්දැකීම් ඇසුරෙන් දෙන්න තියන අවවාදය වන්නේ කරුණාකර හෝටලේ ෆුල් මෙනූ එක ම ට්‍රයි කරන ලෙසටය...........
    ඕනෑම හෝටලයක ෆේවරිට් මෙනූ ඇති මුත්, පොඩි පොඩි ආහාර වර්ග සහිත මෙනූ වඩා රසවත් බව මගේ අත්දැකීමයි......:yes::D:lol:

    සහතික ඇත්ත...:yes::yes:
     
    Status
    Not open for further replies.