කවුද මචං.. නම් ලිස්ට් එක දාහන්කො පුළුවන් නම්..
රැසක්, හුසක්, බොකක් බැ.. හරි ගාන දාපන්. බැරි නම් පලයන්..එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ප්රාදේශීය මන්ත්රීවරු සහ ප්රාදේශීය සභාවල එජාප විපක්ෂනායකවරු රැසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්රහණය විජයග්රහණයක් කිරීම සඳහා එක්වෙයි.
මේවන විට ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් සඳහා එම මන්ත්රීවරු සහභාගී වී සිටිති.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
රැසක්, හුසක්, බොකක් බැ.. හරි ගාන දාපන්. බැරි නම් පලයන්..
මේ ඔක්කොටමස් ඉතින් අන්තිමට සුමනේ අයියගේ කේන්දර බැලිල්ල තමා.. පව් මහින්දයා. මේ දවස්වල ගහන කොල ඔක්කොම බාල්දුයි.රැසක්නම් කමක් නැහැ අර මීරිගම සන්විධායක කියල ගමේ කසිප්පුකාරයව ස්ටෙජ් එකට නග්ගල මහින්දට බුලත් අතක් දීල එක දැකල අන්ඩුවෙ සෙට් එකක් විපක්ශෙට ඇවිල්ල
මේ ඔක්කොටමස් ඉතින් අන්තිමට සුමනේ අයියගේ කේන්දර බැලිල්ල තමා.. පව් මහින්දයා. මේ දවස්වල ගහන කොල ඔක්කොම බාල්දුයි.

රැසක්නම් කමක් නැහැ අර මීරිගම සන්විධායක කියල ගමේ කසිප්පුකාරයව ස්ටෙජ් එකට නග්ගල මහින්දට බුලත් අතක් දීල එක දැකල අන්ඩුවෙ සෙට් එකක් විපක්ශෙට ඇවිල්ල
මේ ආන්ඩුවේ තියෙන්නේ ඒ වගේ විසිල් බල්ටි තමා. ඉගෙන ගත්තු මොලයක් තියන උන් ඉන්නවා කියලයැ. මොලේ තියන දැනුම තියන උන් ඔක්කොම විපක්ශයේ. බාර් කාරයොයි. කසිප්පු කාරයොයි, මර්වින් වගේ අපතයොයි තමා මේකේ රට කොරවන්නේ.සන්ධානේ උන්ගේම උන්ට කොළ පාට අන්දලා උන්ට බුලත් දීලා ෆොටෝ ගන්නවා UNP එකෙන් සෑහෙන එකතු උනා කියලා. අපි ඉස්කෝලේ ගියේ උඹට කලින් මල්ලි
නැන්දි.....මේ යන විදියට මමනම් කියන්නෙ මාමිට නැන්දිත් නැති වෙනවා...

සන්ධානේ උන්ගේම උන්ට කොළ පාට අන්දලා උන්ට බුලත් දීලා ෆොටෝ ගන්නවා UNP එකෙන් සෑහෙන එකතු උනා කියලා. අපි ඉස්කෝලේ ගියේ උඹට කලින් මල්ලි

