EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැංගිලා බලං ඉන්න තව එකෙක් මාට්ටු:lol::lol::lol:

    හැංගිලා නම් නෑ අව්රුද්දටත් සුබ නව වසරක් කියල කිව්වේ.........මෙතන කස්ටියව වැඩිය දන්නේ නැහැනේ ඉතින් ඔහේ බලන් ඉන්නවා :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes: ඕකට මචන් ටෙලිකොම් එකට දෙතුන් පාරක් ජාතිය අමතන්න වෙනවා.... රවුටර් වල අවුල් වලටත් ඔහොම එනවා.... ලයින් කන්ඩිෂන් එහෙම කොහොමද දන්නේ නෑ....?? ෆෝන් ලයින් එකේ නොයිස් එහෙම තියෙනවද.....??

    ටෙලිකොම් කුකුලන්ගේ නැව් ටෝක් විතරයි.........16mbps දෙන්න කතා කරනවා මට ලැබෙන්නේ 4mbps :growl: කලින් තිබ්බේ 2mbps උන්ට අමතලා තමයි මේ ටිකවත් හදාගත්තේ :angry:

    අර ගෙවල් වලට එවන හාල්පාරුවෝ ඔක්කොටම හපන් ලිස්සල යන්නයි බලන්නේ :angry:

    SNR 10යි :sorry:
     
    kingdewi

    Well-known member
  • ටෙලිකොම් කුකුලන්ගේ නැව් ටෝක් විතරයි.........16mbps දෙන්න කතා කරනවා මට ලැබෙන්නේ 4mbps :growl: කලින් තිබ්බේ 2mbps උන්ට අමතලා තමයි මේ ටිකවත් හදාගත්තේ :angry:

    අර ගෙවල් වලට එවන හාල්පාරුවෝ ඔක්කොටම හපන් ලිස්සල යන්නයි බලන්නේ :angry:

    SNR 10යි :sorry:

    මගෙත් speed වැඩි කරලා නැහැ ..තියෙන ගාන ස්ටේබල් දෙනවනම් ඇති 7.8 වගේ එනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: :lol: කිඹුලා බාව වනමින් මාහින්ඩ මාහින්ඩ යයි කියමින් මරු කියවයි....... :P
    දේශපාලන මග පෙනීමකට ද, මග නොමග තීරණය වීමට ද දෘෂ්ඨියක් තිබිය යුතුය. දෘෂ්ඨිය බඩෙන් වැසුණු විට මග නොපෙනීම පුදුමයක් ද?

    මග නොමග බඩෙන් වැසුණු බස් බඩාට මා මාහින්ඩ මාහින්ඩ ගානවා ඇසීම අරුමයක් නොවේ. මේ බස් බඩා ප්‍රසිද්ධියේ ඔහු ගේ ඇදි වත මුදා හැර පෙන්වන්නේ ඔහු ගේ දෑගුල් දිගු දේශපාලන ශිෂ්ණයේ වේදනාත්මක නිරුවතයි!

    දෘෂ්ඨියක් නොමැති තැන කුමන දේශපාලනයක් ද?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    18dqpz.jpg
     
    kingdewi

    Well-known member
  • දේශපාලන මග පෙනීමකට ද, මග නොමග තීරණය වීමට ද දෘෂ්ඨියක් තිබිය යුතුය. දෘෂ්ඨිය බඩෙන් වැසුණු විට මග නොපෙනීම පුදුමයක් ද?

    මග නොමග බඩෙන් වැසුණු බස් බඩාට මා මාහින්ඩ මාහින්ඩ ගානවා ඇසීම අරුමයක් නොවේ. මේ බස් බඩා ප්‍රසිද්ධියේ ඔහු ගේ ඇදි වත මුදා හැර පෙන්වන්නේ ඔහු ගේ දෑගුල් දිගු දේශපාලන ශිෂ්ණයේ වේදනාත්මක නිරුවතයි!

    දෘෂ්ඨියක් නොමැති තැන කුමන දේශපාලනයක් ද?

    හෆොයි ලිඳ :lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machanla eye swarnawahiniye giya deshapalana wadasatahane nama mokadda ?? danna ekek kiyapalla mata eka eye balanna bari una..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙත් speed වැඩි කරලා නැහැ ..තියෙන ගාන ස්ටේබල් දෙනවනම් ඇති 7.8 වගේ එනවා

    නිතරම disconnect වෙනවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා හින්ද මා හින්ද ඈයි එකෙක්ට මා හින්ද කියනකොට මරු කියවෙන්නේ....... :rofl: සත්‍යයේ සටහන.... බුද්ධියේ විමසුමට....... :D :yes:

    :frown: මොකාද යකෝ මගේ නම්බර් එක මේ ඉඩී අමීන්ට දුන්න එකා...... මල වදේ කෝල් පිට කෝල්......... :angry: කට් කරහම ටිකකින් ආයෙත් කෝල්...... එක්කෝ හරි නම්බර් එකකින් කතා කරන්න ඕනා...... 0888888888888888888 ගොඩකින් කතා කරනවා...... ටෲ කෝලර් එකට රිපෝට් කරා ස්පෑම් කියලා....... :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මා හින්ද මා හින්ද ඈයි එකෙක්ට මා හින්ද කියනකොට මරු කියවෙන්නේ....... :rofl: සත්‍යයේ සටහන.... බුද්ධියේ විමසුමට....... :D :yes:

    :frown: මොකාද යකෝ මගේ නම්බර් එක මේ ඉඩී අමීන්ට දුන්න එකා...... මල වදේ කෝල් පිට කෝල්......... :angry: කට් කරහම ටිකකින් ආයෙත් කෝල්...... එක්කෝ හරි නම්බර් එකකින් කතා කරන්න ඕනා...... 0888888888888888888 ගොඩකින් කතා කරනවා...... ටෲ කෝලර් එකට රිපෝට් කරා ස්පෑම් කියලා....... :angry:

    අන්න අරූ සර්ට බනිනවා කියල කව්රුහරි දෙන්න ඇති :rolleyes:
     
    Status
    Not open for further replies.