PK සබ්

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,:shocked: ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,

    supiri ahhhhh :D:D:D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාලයට කිසිම උපසිරසක් මේ වන තෙක් නිකුත් වී නැහැ. එනම් ලෝකේ පළමුවෙන්ම මේ චිත්‍රපටය සහදා නිකුත් වෙන උපසිරස වන්නේ සිංහල

    ela ela tawath iwasanna be. Ehenam balanawa machan. onna rep dunnaa ++
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    සිංහල උපසිරස සමග PK (2014)

    දෙවියනි ඔබ කොයිබද..?

    21e17yb.jpg

    චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද? කවුද නළුවා මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැනටමත් ඉන්දියාවේ වගේම විදේශයන්හීත් පෙරළිකාර ආදායම් වාර්තා තබමින් මෙය තිරගත වෙනවා. අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්ෂනය කරන්නේ 2010 වසරේ ආදායම් වාර්තා තැබූ 3 Idiot චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Rajkumar Hirani විසින්. නිෂ්පාදන දායක්තවය, Rajkumar Hirani, Vidhu Vinod Chopra සහ Siddharth Roy Kapur ගෙනි. සංගීත අධ්‍යක්ෂනය Ajay Atul, Shantanu Moitra සහ Ankit Tiwari. IMDb දත්ත සටහනේ 8.8 ක ඉතා ඉහළ අගයකට හිමිකම් කියන PK, සමාජයේ ඇති ඉතාම පැහැදිලි ගැටළුවක් නිර්මාණාත්මක ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුනේ ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා. දැනට ඉන්දියානු රුපියල් කෝටි 492 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය, දෙවැනි වන්නේ ආමීර් ඛාන්ගේම Dhoom 3 චිත්‍රපටයේ වාර්තාවට පමණයි. මෙය නොබෝ දිනකින්ම ඉන්දියානු රුපියල් කෝටි 500 ආදායම පසු කළ දෙවන චිත්‍රපටය බවට පත්වනු ඇති.

    චිත්‍රපටය ගැන දැනගත්තනේ, දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් අපේ ලෝකයට/ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්. මොහුගේ විශේෂත්වය තමයි, පෘථිවිය පර්යේෂනය ලක් කරන්න පැමිණ තිබෙන්නේ, නිරුවතින් වීම. පොළවට පැමිණෙනවාත් එක්කම මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ. මෙහෙම කියනකොට සාම්ප්‍රදායික පිටසක්වළ කතාවක් කියලා හිතෙනවා ඇති. නැහැ. එහෙම නෙවෙයි. මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි. ඒ සඳහා ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු දෙවියන්ගේ පිහිට පතනවා. දෙවියන් ඔහුට පිහිට වෙයිද? දෙවියන් සොයා සැරිසරන මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට. දෙවියන්ට අභියෝග කරන පිටසක්වළ ජීවියෙකුගේ පෘථිවි ආගමනය රැගත් PK චිත්‍රපටය නරඹන්න ඔබට බාරයි.

    400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
    3CA8C637727AE1911F16A82360B834D5B35B4D04

    700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
    F780747020028EFCB60BD812DF0A8685CCB1D221

    1.02 GB (720p) කොපිය මෙතනින් බාගන්න
    AA9CF2406CF80D26C1DF2BE1D0E7BDE35C548BEB

    සිංහල උපසිරස බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ගන්න :yes: සයිට් එකේ වෙබ් ලින්ක් එක දන්නවා නේ හැමෝම ? ;)

    මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,:shocked: ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,
    :rolleyes:

    BUMP එකක් දාගෙන යමු නේ හැමෝටම දැන ගන්න :lol:

    WIKI YO THANK YOU WEWAAA!!! HAPPY NEW YEAR EK MACHANLA HAMOTAMA....!!! EHENAM BALAMU PK!! :D:D:D
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    EMINƎM;17657134 said:
    මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,:shocked: ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,

    supiri ahhhhh :D:D:D

    :yes:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    https://kickass.so/pk-2014-non-retail-dvdrip-x264-msubs-1cd-team-jaffa-t10025806.html

    මේකේ සබ් තියෙනවා කියනවා මචන්. නමුත් English.

    ඕකෙම කමෙන්ට් වල දාලා තියෙන්නේ මේ

    Don't watch it without subtitles!!!!! I watched the film yesterday a half hour and closed it because I understood almost nothing when Aamir Khan talked! He eates always Paan and that why it really hard to hear what he is saying. Wait for the sub!

    Please help. Where can i download the subtitles? :)

    ඔකේ සබ් තියෙනවා කිවාට නැහැ ෆේක් එකක්
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. බුදු කට්ටක් කන්න ඇතිනේ බං මේකට සබ් කරන්න.. අනිත් ඒවයෙ සම් එක ට්‍රාන්ස්ලේට් කරන්න විතරනේ තියෙන්නෙ.. මේකෙ මුල ඉඳන්ම හදන්න එපෑය..

    තෑන්ක්ස් විකියො..:love:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකෙම කමෙන්ට් වල දාලා තියෙන්නේ මේ

    Don't watch it without subtitles!!!!! I watched the film yesterday a half hour and closed it because I understood almost nothing when Aamir Khan talked! He eates always Paan and that why it really hard to hear what he is saying. Wait for the sub!

    Please help. Where can i download the subtitles? :)

    ඔකේ සබ් තියෙනවා කිවාට නැහැ ෆේක් එකක්
    [/SIZE]

    Yesterday කියලා තියෙන්නේ මචන්, comment එක දාලා තියෙන්නෙත් ජනවාරි 1, upload කරලා තියෙන්නෙත් ජනවාරි 1. එතකොට ඊයේ කියලා තියෙන එකෙන් අදහස් වෙන්නේ ඌ download කරලා තියෙන්නේ වෙන copy එකක්.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අම්මටසිරි.. බුදු කට්ටක් කන්න ඇතිනේ බං මේකට සබ් කරන්න.. අනිත් ඒවයෙ සම් එක ට්‍රාන්ස්ලේට් කරන්න විතරනේ තියෙන්නෙ.. මේකෙ මුල ඉඳන්ම හදන්න එපෑය..

    තෑන්ක්ස් විකියො..:love:

    ඔවු ටයිම් ලයින් එක එක හදන ගමන් අහලා කරන්නේ

    තුති!
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    [/COLOR][/SIZE][/CENTER][/QUOTE]

    Yesterday කියලා තියෙන්නේ මචන්, comment එක දාලා තියෙන්නෙත් ජනවාරි 1, upload කරලා තියෙන්නෙත් ජනවාරි 1. එතකොට ඊයේ කියලා තියෙන එකෙන් අදහස් වෙන්නේ ඌ download කරලා තියෙන්නේ වෙන copy එකක්.

    මේ සේරම

    Non Retail එකම කොපි එක

    හුගක් උන් ඔය වැඩේ කරනවා සබ් තියෙන බව අගවලා බාගන්න ගැන වැඩි කරන එක

    esub කෑල්ල අන්තිමට දානවා

    අනික ඔය කොපි එක බාලා තියෙනවා අපේ කට්ටිය ඔකේ සබ් නෑ කොල්ලෝ

    ඔය සිංහල සබ් තියෙන්නේ බලන්න දැන් :yes:

    Last edited:
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Machang,meka Smart TV ekata external HDD eken play karanna puluwanda? Normally english sub nam wada but sinhala kohoma wei da?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,238
    6,098
    113
    සිංහල උපසිරස සමග PK (2014)

    දෙවියනි ඔබ කොයිබද..?

    21e17yb.jpg

    චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද? කවුද නළුවා මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැනටමත් ඉන්දියාවේ වගේම විදේශයන්හීත් පෙරළිකාර ආදායම් වාර්තා තබමින් මෙය තිරගත වෙනවා. අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්ෂනය කරන්නේ 2010 වසරේ ආදායම් වාර්තා තැබූ 3 Idiot චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Rajkumar Hirani විසින්. නිෂ්පාදන දායක්තවය, Rajkumar Hirani, Vidhu Vinod Chopra සහ Siddharth Roy Kapur ගෙනි. සංගීත අධ්‍යක්ෂනය Ajay Atul, Shantanu Moitra සහ Ankit Tiwari. IMDb දත්ත සටහනේ 8.8 ක ඉතා ඉහළ අගයකට හිමිකම් කියන PK, සමාජයේ ඇති ඉතාම පැහැදිලි ගැටළුවක් නිර්මාණාත්මක ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුනේ ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා. දැනට ඉන්දියානු රුපියල් කෝටි 492 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය, දෙවැනි වන්නේ ආමීර් ඛාන්ගේම Dhoom 3 චිත්‍රපටයේ වාර්තාවට පමණයි. මෙය නොබෝ දිනකින්ම ඉන්දියානු රුපියල් කෝටි 500 ආදායම පසු කළ දෙවන චිත්‍රපටය බවට පත්වනු ඇති.

    චිත්‍රපටය ගැන දැනගත්තනේ, දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් අපේ ලෝකයට/ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්. මොහුගේ විශේෂත්වය තමයි, පෘථිවිය පර්යේෂනය ලක් කරන්න පැමිණ තිබෙන්නේ, නිරුවතින් වීම. පොළවට පැමිණෙනවාත් එක්කම මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ. මෙහෙම කියනකොට සාම්ප්‍රදායික පිටසක්වළ කතාවක් කියලා හිතෙනවා ඇති. නැහැ. එහෙම නෙවෙයි. මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි. ඒ සඳහා ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු දෙවියන්ගේ පිහිට පතනවා. දෙවියන් ඔහුට පිහිට වෙයිද? දෙවියන් සොයා සැරිසරන මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට. දෙවියන්ට අභියෝග කරන පිටසක්වළ ජීවියෙකුගේ පෘථිවි ආගමනය රැගත් PK චිත්‍රපටය නරඹන්න ඔබට බාරයි.

    400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
    3CA8C637727AE1911F16A82360B834D5B35B4D04

    700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
    F780747020028EFCB60BD812DF0A8685CCB1D221

    1.02 GB (720p) කොපිය මෙතනින් බාගන්න
    AA9CF2406CF80D26C1DF2BE1D0E7BDE35C548BEB

    සිංහල උපසිරස බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ගන්න :yes: සයිට් එකේ වෙබ් ලින්ක් එක දන්නවා නේ හැමෝම ? ;)

    මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,:shocked: ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,
    :rolleyes:

    BUMP එකක් දාගෙන යමු නේ හැමෝටම දැන ගන්න :lol:

    bokkenma isthuthi kiyanwa machan.
    11.gif