http://versus.com/en/samsung-galaxy-grand-2-vs-nokia-lumia-735
මචංලා මේ phone දෙකෙන් හොඳ මොකද්ද?
Android ද Windows Mobile ද කියන එක ප්රශ්නයක් නෑ.
මචංලා මේ phone දෙකෙන් හොඳ මොකද්ද?
Android ද Windows Mobile ද කියන එක ප්රශ්නයක් නෑ.


උබ මොනවද phone එකෙන් call වලට අමතරව කරන්න ඉන්නෙ


උබ දාල තියෙන ඒව අනුවනම් windows එක ගොඩක් හොදයිNet browsing
Listening to music
Image capturing
E book reading
![]()
735 eka hodai ehema nam math ekek gatah sahennea hodaI
උබ දාල තියෙන ඒව අනුවනම් windows එක ගොඩක් හොදයි
music වල උබ sound enhance කරල එහෙම අහනවානම් හොදම android එක ඒකෙ ගොඩක් හොද mod එහෙම තියෙනවා bass එහෙම windows එකට වඩා හොදට normal headset එකකින් ගන්න පුලුවන්.
mid range වල හොදම android phone එක motorola moto g 2014 එක තමා ඒ උනත් ඒක හැම shop එකකම නැති එක තමා අවුලමේ range එකේ තියෙන වෙන හොඳ phone මොනවද මචං?
mid range වල හොදම android phone එක motorola moto g 2014 එක තමා ඒ උනත් ඒක හැම shop එකකම නැති එක තමා අවුල
http://dialcom.lk/details.php?prod_id=955
http://dialcom.lk/details.php?prod_id=864
එච්චර වෙනසක් නම් නෑ උබට හොදටම හරියන්නෙ lumia 735 එක තමාSpecification අතින් නම් Lumia එකෙයි මේකෙයි ලොකු වෙනසක් නෑ නේද?
http://www.gsmarena.com/compare.php3?idPhone1=6647&idPhone2=6639
එච්චර වෙනසක් නම් නෑ උබට හොදටම හරියන්නෙ lumia 735 එක තමා
මන් නම් දැනට වැඩිපුර use කරන්නෙ android මොකද මන් games එහෙම play කරනවා windows වල crack කරපු soft එච්චර නැති නිසා free ලොකු games එහෙම අඩුයි sound android එක වගේ enhance කරන්න බැරි එකත් අවුල්.


Nokia එක හොදයි මචං....
nokia ,,,




Samsung Galaxy Grand 2
android balanna.. godak wada karanna hithan innawanm...

හේතුව මොකද්ද මචං






