EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10891718_308542089355808_7433333019267217146_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
    අයියෝ මහරජ......
    කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
    අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
    තියන ටිකටත් කෙළ කරගන්නවා..............

    :shocked: මාමේ ඔයා..... අනේ මන් දන්නෑ මාමේ ඔයා නම්........ :baffled: :dull:
     

    kingdewi

    Well-known member
  • 11.gif
    11.gif
    11.gif
    11.gif


    එල එලෝ....... ඒ උනාට මේකේ ඉන්නවා එකෙක්..... ඌ මහින්ද මාමිට..... ඒ උනාට ප්‍රසිද්ධියේ කියන්නේ නෑ.... ලාවට බ්‍රේන් වොෂ් එකක් දෙනවා කට්ටියට....... :angry:


    10308081_10152906720311327_118573809818431369_n.jpg

    කවුද ඒ සත්පුරුෂයා ?:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ට ඕයි...:rofl::rofl:
    මෙහෙම උට්ටල ඉන්න රටකනේ යකෝ ඉන්නේ...

    අයි.ටී.එන්. එකේ එවුන් පාරෙ බැහැලා යන්නෙ කොහොමද දන්නේ නෑ..:frown:

    :lol: ඊයේ නයි ටී ඈන් වෑන් එකක් ට්‍රෑෆික් එකේ සෙට් උනා..... අහන්නමයි හිතුනේ අර ළමයෙක් අඩ අඩ කිව්වේ සිරිසේන එයාගේ අම්මව උස්සලා කතාවක්..... ඒකේ අම්මව හොයන්න යනවද කියලා...... ලැජ්ජාවක් නැද්ද මන්දා මුන්ට....... :angry:
     
    Status
    Not open for further replies.