Mona?aah podi kaale ewada?inna ewannan...![]()

දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
අයියෝ මහරජ......
කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
තියන ටිකටත් කෙළ කරගන්නවා..............
මාමේ ඔයා..... අනේ මන් දන්නෑ මාමේ ඔයා නම්........

![]()
![]()
![]()
![]()
එල එලෝ....... ඒ උනාට මේකේ ඉන්නවා එකෙක්..... ඌ මහින්ද මාමිට..... ඒ උනාට ප්‍රසිද්ධියේ කියන්නේ නෑ.... ලාවට බ්‍රේන් වොෂ් එකක් දෙනවා කට්ටියට.......![]()
![]()

පට්ට ඕයි...
මෙහෙම උට්ටල ඉන්න රටකනේ යකෝ ඉන්නේ...
අයි.ටී.එන්. එකේ එවුන් පාරෙ බැහැලා යන්නෙ කොහොමද දන්නේ නෑ..![]()
ඊයේ නයි ටී ඈන් වෑන් එකක් ට්‍රෑෆික් එකේ සෙට් උනා..... අහන්නමයි හිතුනේ අර ළමයෙක් අඩ අඩ කිව්වේ සිරිසේන එයාගේ අම්මව උස්සලා කතාවක්..... ඒකේ අම්මව හොයන්න යනවද කියලා...... ලැජ්ජාවක් නැද්ද මන්දා මුන්ට....... 
කවුද ඒ සත්පුරුෂයා ?![]()
තව ටිකකින් දූවගෙන ආවහම හොයා ගන්න ඈහැකි......... 
wase dese hoyanna awa
man yano![]()
wihiluwata kiwwe hitahan hitahan 

