Mokakda bung V75 kiyanne Montero wala ?
Diesel

V73 - 3000cc පෙට්රල් (මේක ලංකාවේ අඩුයි)
V75 - 3500cc පෙට්රල් (GDI)
V76 - 2800cc ඩීසල් (4M40)
V78 - 3200cc ඩීසල් (4M41)
Mokakda bung V75 kiyanne Montero wala ?
Diesel

GDi ඒක අව්ලක් නැ නේද බන් කියන්න තරම් ලෙඩ දෙන්නේ නැ නේද![]()

මන් හිතුවේ ඒ කේස් ඒක තියෙන්නේ pajero io විතරයි කියලා බලාගෙන ගියාම ඹක්කොම කේස් නේ
GDI එකට ලංකාවේ තියෙන පෙට්රල් සෙට් වෙන්නේ නැ. Lancer cedia, pajero io දෙකට එන GDI එන්ජින් දෙකත් අවුල්. තෙල් කරන්නෙත් නෑ.
අඩුවට අරගෙන ලස්සනට ගේ ඉස්සරහ නවත්තල තියන්න වගේ හොදයි.
![]()
V73 - 3000cc පෙට්රල් (මේක ලංකාවේ අඩුයි)
V75 - 3500cc පෙට්රල් (GDI)
V76 - 2800cc ඩීසල් (4M40)
V78 - 3200cc ඩීසල් (4M41)

GDi ඒක අව්ලක් නැ නේද බන් කියන්න තරම් ලෙඩ දෙන්නේ නැ නේද![]()
![]()
V73 - 3000cc පෙට්රල් (මේක ලංකාවේ අඩුයි)
V75 - 3500cc පෙට්රල් (GDI)
V76 - 2800cc ඩීසල් (4M40)
V78 - 3200cc ඩීසල් (4M41)

)රත්තරං;17658656 said:ගන්නවනම් භාන්ඩේ 78 එක
හැබැයි ප්රාඩෝ 120ය තරම්නම් හොද නෑ (රිදෙයි)


suv පරපුරේ අඩම්බරේම කැවා vezel රෙද්ද ඇවිල්ලරත්තරං;17658750 said:4M41 ඇන්ජිම මරු. යකා වගේ තමා. පාගන්න බැරිනම් ජිප් අරන් වැඩක් නෑ
අර SUV නම විනාස කරන ජංගි ජිප් එක - විසෙල් එක වගේ නේමේ මේවා

suv පරපුරේ අඩම්බරේම කැවා vezel රෙද්ද ඇවිල්ල![]()