Wanted - Montero V6

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    GDi ඒක අව්ලක් නැ නේද බන් කියන්න තරම් ලෙඩ දෙන්නේ නැ නේද :confused::rolleyes:


    GDI එකට ලංකාවේ තියෙන පෙට්‍රල් සෙට් වෙන්නේ නැ. Lancer cedia, pajero io දෙකට එන GDI එන්ජින් දෙකත් අවුල්. තෙල් කරන්නෙත් නෑ.

    අඩුවට අරගෙන ලස්සනට ගේ ඉස්සරහ නවත්තල තියන්න වගේ හොදයි. :P
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    GDI එකට ලංකාවේ තියෙන පෙට්‍රල් සෙට් වෙන්නේ නැ. Lancer cedia, pajero io දෙකට එන GDI එන්ජින් දෙකත් අවුල්. තෙල් කරන්නෙත් නෑ.

    අඩුවට අරගෙන ලස්සනට ගේ ඉස්සරහ නවත්තල තියන්න වගේ හොදයි. :P
    මන් හිතුවේ ඒ කේස් ඒක තියෙන්නේ pajero io විතරයි කියලා බලාගෙන ගියාම ඹක්කොම කේස් ‍නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක ලන්කාවේ නම් ටිකක් දකින්න අඩුයි මම 2-3ක් දැකලා තියෙනවා මම නම් ආසම මේකට
    Mitsubishi-Montero_GLS_3door_European_Version_2005_800x600_wallpaper_0f.jpg


    mitsubishi-montero-wallpaper.jpg


    mitsubishi__pajero_3_2_di_d_automatic_montero1_handmwst_2007_8_lgw.jpg


    MITSUBISHIPajero-Montero-Shogun3doors-1210_5.jpg


    size look හැම පැත්තෙන්ම නියමයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled: :no:

    V73 - 3000cc පෙට්‍රල් (මේක ලංකාවේ අඩුයි)
    V75 - 3500cc පෙට්‍රල් (GDI)
    V76 - 2800cc ඩීසල් (4M40)
    V78 - 3200cc ඩීසල් (4M41)

    ගන්නවනම් භාන්ඩේ 78 එක
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හැබැයි ප්‍රාඩෝ 120ය තරම්නම් හොද නෑ (රිදෙයි:P:P )
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;17658656 said:
    ගන්නවනම් භාන්ඩේ 78 එක

    හැබැයි ප්‍රාඩෝ 120ය තරම්නම් හොද නෑ (රිදෙයි:P:P )


    :baffled::baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17658750 said:
    4M41 ඇන්ජිම මරු. යකා වගේ තමා. පාගන්න බැරිනම් ජිප් අරන් වැඩක් නෑ

    අර SUV නම විනාස කරන ජංගි ජිප් එක - විසෙල් එක වගේ නේමේ මේවා
    suv පරපුරේ අඩම්බ‍රේම කැවා vezel රෙද්ද ඇවිල්ල:angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    suv පරපුරේ අඩම්බ‍රේම කැවා vezel රෙද්ද ඇවිල්ල:angry:

    ඕකට පුට් බයිසිකල් පැඩල් එකක් හයි කරලා හයිබ්‍රිඩ් කිව්වනම් ඔයිට හොදයි

    දවසක එලවලා බලපන්කෝ එකක්