EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අනා කිව්වේ ඉතිං හොට්ටියේ:angry::angry::angry::angry::angry::angry:

:angry::angry::angry: ඒ මොංගල් අනා නෙමේ....

ආදරේට කියන්නේ චුටි ළමයි දැක්කම මෙන්න මෙහෙම "අනා ස්වීට්....." කියලා...අන්න ඒක...
කොහෙද ..ඉතින් මොළයක් නැහැ නෙව....:angry::angry::angry:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොන්ඩේ කපනවට කැමති නැද්ද එයා...? එයාගේ තියෙන විදිහත් ලස්සනයි.....:love::love:

    පොඩ්ඩක්වත් ආස නෑ....... ඒ වුනාට කොන්ඩේ වැවුනාම එයාට හරි අපහසුයි........ දාඩිය දැම්මම එහෙම කසනවනේ....... එනිසා කොන්ඩේ කපනවා ටික කාලයක් යනකන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවගේ විස්තරද ඕන උඹට ?

    :oo: මට තැන හොදට වීඩියෝ කරලා එවන්න පුලුවන් නම් හරි..... :) ඊට පස්සේ බැරියෑ කැමරා කොහේටද ඕනා කියලා කතා බහ කරගන්න..... :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා...... :)

    මාමිටත් එසේම වේවා........

    මාමේ ලබන සඳුදා වෙද්දීවත් අර මල ඉලව් තුන (ඩෙස්ක්ටොප් තුන) ගන්න පුළුවන් වෙයිද......?

    මෙහ්හ් කොළඹ එනවනම් අර 3500 ඩොන්ගල් එකක් ඇන්න වරකෝ....... මම සල්ලි ගෙනත් දෙන්නම් උඹට හෙට.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :angry::angry::angry: ඒ මොංගල් අනා නෙමේ....

    ආදරේට කියන්නේ චුටි ළමයි දැක්කම මෙන්න මෙහෙම "අනා ස්වීට්....." කියලා...අන්න ඒක...
    කොහෙද ..ඉතින් මොළයක් නැහැ නෙව....:angry::angry::angry:
    ඒ දැරිවි මොකද්ද ඔහෙට කරපු ආරෝව?:angry::angry::angry::angry::angry:
    ඉරිසියාකාර ගෑනු:dull:
     
    Status
    Not open for further replies.