ලේසි නිසයි එහෙම ඇහුවේ.....අවුලක් නැත්නම් විතරක්..හොගක් තියේ දැනගන්න....![]()

ලේසි නිසයි එහෙම ඇහුවේ.....අවුලක් නැත්නම් විතරක්..හොගක් තියේ දැනගන්න....![]()

අනා කිව්වේ ඉතිං හොට්ටියේ![]()


ඒ මොංගල් අනා නෙමේ....


කොන්ඩේ කපනවට කැමති නැද්ද එයා...? එයාගේ තියෙන විදිහත් ලස්සනයි.....![]()
මොනවගේ විස්තරද ඕන උඹට ?
මට තැන හොදට වීඩියෝ කරලා එවන්න පුලුවන් නම් හරි.....
ඊට පස්සේ බැරියෑ කැමරා කොහේටද ඕනා කියලා කතා බහ කරගන්න..... 
සුභ උදෑසනක් වේවා......![]()
දැන් කැත හිත කාගේද.........?

ඒ දැරිවි මොකද්ද ඔහෙට කරපු ආරෝව?ඒ මොංගල් අනා නෙමේ....
ආදරේට කියන්නේ චුටි ළමයි දැක්කම මෙන්න මෙහෙම "අනා ස්වීට්....." කියලා...අන්න ඒක...
කොහෙද ..ඉතින් මොළයක් නැහැ නෙව....![]()






මගේ මගේ. උඹේ හිත මලක් වගේ. කිසිම වැරැද්දක් හිතෙන්නේ නෑ..![]()


අලි සයිස් එකේ බඩු ඉවරලු මල්ලි.......![]()

දැං පාරේ BBW නම්බර් ප්ලේට් තියෙන බයික් යනව ඌයි..![]()