EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය වගේ ඉරිසියාකාර වේස හැත්තකටද බන් චන්දෙ දෙන්න කියන්නේ තවත් ? අනේ මහරජාගේ අම්මගේ *ත්ත :angry: තවත් කියනවා පොන්සියා වෛරී දේසපාලනේ නෙමේලු ඌ කරන්නේ කියල :angry:
    යකෝ මම හිතුවේ මිනිස්සු කියන්නේ බොරු කියල.:baffled: අද වෙච්චි දෙයින් පස්සේ තමා ඇත්ත කියල දන්නේ. මයිත්‍රීගෙ රැස්වීම් තියෙන හැම තැනම මෙහෙම වෙනවා ඇති.:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වල් වේසාවෝ දවල් ඉඳල කරන්ට් කපල යකෝව් දැන් ආවේ. තවටිකකින් ආයේ කපයිද මන්ද. CTB බසුත් එකක් වත් පාරේ දුවන්නේ නෑ 12 විතර ඉඳන්. අතුරුපාරවල් වල යන්න ඕනි උන් පයින්ම යනවා. :baffled:
    ඔන්න ආශ්චර්යය.:dull:

    මලම පැනලා... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මම හිතුවේ මිනිස්සු කියන්නේ බොරු කියල.:baffled: අද වෙච්චි දෙයින් පස්සේ තමා ඇත්ත කියල දන්නේ. මයිත්‍රීගෙ රැස්වීම් තියෙන හැම තැනම මෙහෙම වෙනවා ඇති.:angry:

    චමිතා බයික් එක ගන්න ඇවිල්ලා උදේ 6යි ගානක ඉඳලා මහරගම 8 ට ලංවෙලා බස් එකකට නැගල තියෙන්නේ... එදා මරා වටේ යන දවසක්. ඉංගිරියටත් ආවා..

    බයික් එක අරන් ආපහු යනකොට 125 පාර වහලා මරාට යන්න.

    ඔන්න ඈස්චර්ය.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යන්තන් 8.1 දාගත්තා XP නිකන් මෝල් වගේ ..මේකේ ලෙසිය නම් මරු !!

    මට නම් ඔය ලබ්බ එපාම වුනා.. සේරම 7 විතරයි දැන්..:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චමිතා බයික් එක ගන්න ඇවිල්ලා උදේ 6යි ගානක ඉඳලා මහරගම 8 ට ලංවෙලා බස් එකකට නැගල තියෙන්නේ... එදා මරා වටේ යන දවසක්. ඉංගිරියටත් ආවා..

    බයික් එක අරන් ආපහු යනකොට 125 පාර වහලා මරාට යන්න.

    ඔන්න ඈස්චර්ය.:frown:
    ඒ බස් ටික රැස්වීමට නොමිලේ සෙනග ගේන්න ගිහිල්ලනේ.....
    මේ බස් සේරම ඩිපෝවට දාල රියදුරු මහත්තුරු ගෙදර ගිහින්, දිවුවොත් රැස්වීමට සෙනග එයි කියල.:baffled::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ බස් ටික රැස්වීමට නොමිලේ සෙනග ගේන්න ගිහිල්ලනේ.....
    මේ බස් සේරම ඩිපෝවට දාල රියදුරු මහත්තුරු ගෙදර ගිහින්, දිවුවොත් රැස්වීමට සෙනග එයි කියල.:baffled::dull:

    මෛත්‍රීගෙ ඒවටද?:shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නම් ඔය ලබ්බ එපාම වුනා.. සේරම 7 විතරයි දැන්..:dull:

    අඩෝ කිසි ඉෂු එකක් නැති ඕ.එස් එකක් තමා 8.1 :yes: පුරුදු උනා නම් ගොඩ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,738
    1
    4,821
    113
    40
    හත් ඉලව්වෙ!
    කසාද බැඳල ඉන්න අයටයි..බඳින්න ඉන්න අයටයි මෙ ලැබුවාවූ නව වසර සුභ වෙන්න කියල ප්‍රාර්ථනා කරමි !

    q7GQytL.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:
    යාන්තම් අද හවහා යනවාලු..
    මූ අර දවස් ගානක ඉඳං තරියා ඉල්ලන දෘඩ තැටිය ගෙනිහිලා දුන්නද දන්නේ නෑ.. :dull:

    :frown: කිව්වා වගේම....... ලැප අවුල් යකෝව්....... :angry: අළුතෙන්ම ගෙනිච්ච බැටරියත් ඒ සෙතේම පෙන්වනවා....... :angry: දැන් ආවේ....... ලැප ගේන්න කිව්වා සර්විස් කරලා බලන්න..... කන්ටැක්ට් වල පුස් වගේ..... :angry:
     
    Status
    Not open for further replies.