2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නුවන් බුවා මහින්ද විරෝදී වීමට හේතුව.........

    නුවන් බුවා නේද ඕව තොගේක ෆොටෝ එකක් දාල තිබ්බේ?:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ නමත් කිවුවො!
    smiley-dance013.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කැමතිම සින්දුවක්... :love:
    ඔය ගොනා වැරදි පැත්ත තෝරා ගත්තේ නැත්තම්, මිනිහට අදටත් කැමතියි.. :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes::yes:
    ඔව් බන්

    උඹත් යුරාජ් වගේ කිඹුල් රේඩියෝ එක ස්පොන්සර් කරපන් :P කොහොමද කිඹුලා සින්දු අස්සේ ඕව ගැන කියද්දී :rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා
    පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
    සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
    අවි ගත්තු සිල්වත්තු දා ගැබට විදලා

    උතුරින්ද දකුණින්ද උඹ අවෙ කියනා
    කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ නුඹලා
    කෝවිලට ගිනිබින්ද වෙඩිඋන්ඩ නසලා
    නිල් අහස පරවින්ට ඉඩ හරිනු සොයලා

    දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
    බැත කන්ද දියවෙද්දි මියැදෙන්න හැරලා
    නිදිවැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
    දෙවියන්ට පිං දෙන්න පුළුවන්ද වැදලා
    ------------------------------------------
    වසන්ත දුක්ගන්නාරාල
     
    :no::D:D:D:love:
    බොරුවට බන් ...
    කොහොමෙයි අළුත් අවුරුද්ද ...

    අවුලක් නෑ මචං, මේකත් ආවා ආව පරක්කුවට ගියා වෙයි. :yes:

    කෑප්ටන් Jack Sparrow :lol:

    ඔව් මචං, ශ්‍රී ලන්කන් වර්ෂන් එක, :rofl: